කියන්න බලන්න !!!!!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    0002064B.gif
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කොහොමද බන් අලුත් thread එකක් පටන් ගන්නෙ මට කියල දියන්කො

    1. elakiri home page eke wam paththe Site Navigation eke forum click karannna.

    2. kamathi category eka thragnna.

    3.wam paththe uda thiye mehema button ekak.

    4. oka click karala wada ptn gnna.:):):P:P
     
    May 5, 2016
    68
    12
    0
    අනේ මන්දා අටුව කඩලා පුටුව හදන ආණ්ඩුවක්. අපේ පාර හෑරිලා ගන්න දෙයක් නෑ. මහ නගර සභාවටම ගිහින් කිව්වා ගමේ කට්ටිය. දෙන්නං කිය කිය ඉන්නවා. උන්ම කියනවලු මේ ආණ්ඩුව ඔව්වයින් ලොකු දෙයක් බලා පොරොත්තු වෙන්න බෑලු. බලපන් රාජ්‍ය සේවකයෝ.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    මේ පැත්තේ පාරක තාර ගැලවිලා තියෙන තැන් ටිකක් බලලා වහලා ඒ පාර යෝධ සංවර්ධනයකට ලක් කළා.:lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ පැත්තෙ අලුතෙන් බාර් එකක් අරින්න පර්මිට් දුන්න....:P:rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,371
    113
    නව මැනිං වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය.
    12645233_1672342189713959_8769412841711118765_n.jpg

    12647497_1672340986380746_5170547184314109304_n.jpg

    රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වන නව නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ
    12742157_1684226988525479_5379705159062258802_n.jpg

    12794370_1685391221742389_6490190383330624623_n.jpg

    බොරැල්ල එලියට් පෙදෙස මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය.
    12814579_1686699514944893_830544740146692261_n.jpg

    හෝමාගම මහානගර සංවර්ධනයේ ඇරඹුම
    12342823_1689244991357012_1686411168734826064_n.jpg

    පිළියන්දල සංවර්ධන කටයුතු
    12512395_1691563384458506_7923896679744464987_n.jpg

    මහරගම සංවර්ධන ව්‍යාපෘතිය
    12717889_1699072570374254_6261764423236128585_n.jpg

    12936527_1699072573707587_8094539706967818963_n.jpg

    කොට්ටාව නව බස් නැවතුම්පලක් ඉදිකිරීම හා මාර්ග සංවර්ධනය
    12439441_794819010662976_7215230319413821108_n.jpg

    ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම නගර සංවර්ධන වැඩසටහන
    12321502_1699081207040057_390517277156832181_n.jpg

    12938191_1699081793706665_7646139690535597135_n.jpg

    බණ්ඩාරගම නගර සංවර්ධන වැඩසටහන
    12439095_1700124173602427_2772527010227121052_n.jpg

    මහානගර සංවර්ධන සැලැස්ම යටතේ පානදුර සංවර්ධන කටයුතු ඇරඹේ.
    12963544_1701857090095802_222265362313858914_n.jpg

    කළුතර නගර සංවර්ධනයේ සමාරම්භක උත්සවය
    13083192_1708888762725968_8070496326435392564_n.jpg

    tarm0o.jpg

    hrxzl4.jpg

    358tds2.jpg
     
    මේවා වැඩිහරියක් පහුගිය ආණ්ඩුවේ ව්‍යපෘති බොල ....:lol: අනිත් ඒවා බෝඩ් කෑලි විතරයි ...

    0002064B.gif
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නව මැනිං වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය.
    12645233_1672342189713959_8769412841711118765_n.jpg

    12647497_1672340986380746_5170547184314109304_n.jpg

    රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වන නව නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ
    12742157_1684226988525479_5379705159062258802_n.jpg

    12794370_1685391221742389_6490190383330624623_n.jpg

    බොරැල්ල එලියට් පෙදෙස මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය.
    12814579_1686699514944893_830544740146692261_n.jpg

    හෝමාගම මහානගර සංවර්ධනයේ ඇරඹුම
    12342823_1689244991357012_1686411168734826064_n.jpg

    පිළියන්දල සංවර්ධන කටයුතු
    12512395_1691563384458506_7923896679744464987_n.jpg

    මහරගම සංවර්ධන ව්‍යාපෘතිය
    12717889_1699072570374254_6261764423236128585_n.jpg

    12936527_1699072573707587_8094539706967818963_n.jpg

    කොට්ටාව නව බස් නැවතුම්පලක් ඉදිකිරීම හා මාර්ග සංවර්ධනය
    12439441_794819010662976_7215230319413821108_n.jpg

    ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම නගර සංවර්ධන වැඩසටහන
    12321502_1699081207040057_390517277156832181_n.jpg

    12938191_1699081793706665_7646139690535597135_n.jpg

    බණ්ඩාරගම නගර සංවර්ධන වැඩසටහන
    12439095_1700124173602427_2772527010227121052_n.jpg

    මහානගර සංවර්ධන සැලැස්ම යටතේ පානදුර සංවර්ධන කටයුතු ඇරඹේ.
    12963544_1701857090095802_222265362313858914_n.jpg

    කළුතර නගර සංවර්ධනයේ සමාරම්භක උත්සවය
    13083192_1708888762725968_8070496326435392564_n.jpg

    tarm0o.jpg

    hrxzl4.jpg

    358tds2.jpg
    :lol::lol::lol: රිදිච්ච පාර බෝඩ් ලෑලිවල පොටෝවගයක් ගහල දාල:P
     
    Similar threads