Ha ha...
සමනලී - නූතන බහිස්‍රාවී ගෝලීය අවක්ෂේපිත ලෝකයේ සමලිංගික අවලම්බිත බට්ටාගේ සරල රේඛීය චලිතය හරහා සිදුවන ශිෂ්ණ යෝනීමය ඡේදනීය ලක්ෂය කොටස් වෙළඳපොලේ මිල උච්චාවචනයට සාපේක්ෂව ලාංකීය ජන විඥ්ඥානවාදයට එල්ලකරන ලද ක්වොන්ටම් අංශුවක දුස්ස්‍රාවිතා සංගුණකයේ සංවරණ තුලන න්‍යායට යහපාලන ප්‍රතිපත්තිය සංකේංද්‍රගතව ව්‍යවච්ඡේදනය වීමක් විදිහට මේක දකින්න පුළුවන්..