කියන කලට හූ මීරිය බෝසේ විදින කලට හූ ගිනිවෙයි බෝසේ....

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    Lol I'm not here to support and political parties here. But definitely an organized මුන්ගෙ මූණු වලින්ම පේනව සහ මුන් කතා කරනකොට හැසිරෙන විදිහෙන්ම තේරෙනව ඇවිල්ල්ල තියෙන්නෙ ඕක කරන්නම plan කරගෙන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,022
    167,869
    113
    එකමත් එක රටක
    Lol I'm not here to support and political parties here. But definitely an organized මුන්ගෙ මූණු වලින්ම පේනව සහ මුන් කතා කරනකොට හැසිරෙන විදිහෙන්ම තේරෙනව ඇවිල්ල්ල තියෙන්නෙ ඕක කරන්නම plan කරගෙන
    සමන්තයගේ මුණ දැක්කම උබට මොනවද හිතෙන්නේ ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    Lol I'm not here to support and political parties here. But definitely an organized මුන්ගෙ මූණු වලින්ම පේනව සහ මුන් කතා කරනකොට හැසිරෙන විදිහෙන්ම තේරෙනව ඇවිල්ල්ල තියෙන්නෙ ඕක කරන්නම plan කරගෙන

    Baiyyo adanawa hitu kiyala 😂😂

    528071482_695722493498634_767734226540451127_n.jpg

    526826630_695722613498622_8272176067184536759_n.jpg

    527384424_695722730165277_7803125935250900166_n.jpg
     
    • Like
    Reactions: manarrow

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දේශපාලනයේ ඇත්ත මිනිස්සු කිව්වේ මුන්ට නේද

    ඔය තියෙන්නේ මුන් ගේනවා කිව්ව වෙනස..

    මුන් කරන්නේ උන්ගේ කාඩර්ලා තනතුරු වලට දාගන්න එක.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ටයර් සෑයෙ යන්න තමයි බදුලු මිට්ටො හදන්නෙ.😤