කියපු පච මාට්ටුවෙද්දි 😂

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    පා(ර්)ලිමේන්තුවෙ පච ගසාපු
    ජෙබයියන්ව අන්දවාපු
    ලපය තියෙන අයිය කුරු කුරු

    වාහනෙ දොර ඇරන් ආපු
    මහින්දවත් හිරේ දාපු
    මාස 6න් කරා රට සරූ

    ~තාලය (එප්පඩි සුහම්)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    පා(ර්)ලිමේන්තුවෙ පච ගසාපු
    ජෙබයියන්ව අන්දවාපු
    ලපය තියෙන අයිය කුරු කුරු

    වාහනෙ දොර ඇරන් ආපු
    මහින්දවත් හිරේ දාපු
    මාස 6න් කරා රට සරූ

    ~තාලය (එප්පඩි සුහම්)
    වැරදි තියෙයී කොහෙත් සුලු සුලූ 😀
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    පා(ර්)ලිමේන්තුවෙ පච ගසාපු
    ජෙබයියන්ව අන්දවාපු
    ලපය තියෙන අයිය කුරු කුරු

    වාහනෙ දොර ඇරන් ආපු
    මහින්දවත් හිරේ දාපු
    මාස 6න් කරා රට සරූ

    ~තාලය (එප්පඩි සුහම්)
    මහ මොළකරු අල්ලගත්ත
    පතාලෙත් ඉවර කරපු
    පුංචම්මගෙ කොල්ල නං මරූ

    ට්‍රම්පච්චිත් පදිරි කරල
    තාමත් බිග් කුච්චන් නං
    බංකු අරන් එන්න මෙගෙ සුදූ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    1. බැඳුම්කර වංචාවක් සිදුවී නෑ වෙලා තියෙන්නේ මේ බැඳුම්කර වලින් රජය පාඩු ලැබීම සහ අදාළ සමාගම ලාබ ලැබීම ඒක සාමාන්‍ය සිදුවීමක්
    2. පොහොර වලට කියා මුදල් ගෙවා අසුචී ගෙන්වීම - චීනෙන් මේවා වෙනත් රටවලට විකුණා ඇත්තේ අපිට දුන්නටත් වඩා මිලකට. මේ ගනුදෙනුව ලංකාවට වාසි දායක එකකි
    3. ගෙන්වූ බාල බෙහෙත් ඇත්තටම බාල නෑ ඒවා ලංකාවේ දේශගුණ තත්වය නිසා බාල වෙලා මේකට කිසිවෙක් වගකිව යුතු නෑ
    4. එන්නත් වල වතුර. ඇත්තටම එන්නත් වල බහුතරය වතුර. සේලයින් කියා අපි ගන්නේ 99% ජලය

    තව ඕනද ?
     
    • Haha
    Reactions: Asmodeus

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    වීඩියෝ එක pause කරපුවාම /ඉවර වුණාම එන රතු ඇඳපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න වීඩියෝ එක මොකද්ද? (tiktok app එක නැති හින්දා play වෙන්නෑ)
    කිරියෙ share කරන ඒවා විතරයි play වෙන්නෙ.

    Screenshot_20250808-181258_Chrome.jpg

    ------ Post added on Aug 8, 2025 at 11:05 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,052
    113
    −273.15°C
    වීඩියෝ එක pause කරපුවාම /ඉවර වුණාම එන රතු ඇඳපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න වීඩියෝ එක මොකද්ද? (tiktok app එක නැති හින්දා play වෙන්නෑ)
    කිරියෙ share කරන ඒවා විතරයි play වෙන්නෙ.

    View attachment 254845
    ------ Post added on Aug 8, 2025 at 11:05 PM
    Garment ekaka wada karana kellekuyi kollekuy. Kolla balay kellata wada. Kellage hithe kolla Gana crush ekak thibila tyenawa. Malli kenek Hinda paththakata Wela idala. Passe oya program eka karana ekaa gihin un dennawa set karanawa. Ohoma scene ekak ooka.
     
    • Love
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Garment ekaka wada karana kellekuyi kollekuy. Kolla balay kellata wada. Kellage hithe kolla Gana crush ekak thibila tyenawa. Malli kenek Hinda paththakata Wela idala. Passe oya program eka karana ekaa gihin un dennawa set karanawa. Ohoma scene ekak ooka.
    Thanks බොසා. එහෙනම් මං හිතපු කෙල්ල නෙවේ. මම දන්න කෙල්ලෙක් ඉන්නවා මේ වගේ. Garment සීන් එකක් නම් මේ ඒ කෙල්ල නෙවේ. 👍
     
    • Like
    Reactions: Absolute Zero