:lol::lol::lol::lol:
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? May 12, 2021 #1 Reactions: gurulugomi
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda May 12, 2021 #2 සිරා කටින් ගහලාහරි ජාමේ බේරගත්තා මූට ඒකත් බෑ. කැම්පෙන්කරන කාලෙ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න අයියව එක්කරගෙන ගියා. දැන් වෙන එකෙක්ව දාලා. ජනාධිපති පුටුවෙ පාළුවට තියලා තියන්න හොදයි Reactions: hodakolla, Anatha sinhalu, TechnWeb and 2 others
සිරා කටින් ගහලාහරි ජාමේ බේරගත්තා මූට ඒකත් බෑ. කැම්පෙන්කරන කාලෙ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න අයියව එක්කරගෙන ගියා. දැන් වෙන එකෙක්ව දාලා. ජනාධිපති පුටුවෙ පාළුවට තියලා තියන්න හොදයි
kasun_kbp Well-known member May 12, 2015 18,293 1 59,375 113 Kaduwela May 12, 2021 #3 මුටත් නන්දසේනගෙ මුස්පේන්තුව ගැහුවා. දැන් ඉතින් හොදට නින්ද යනවා ඇති Reactions: lahirufx+, SDR2000 and Anatha sinhalu
dilann Well-known member Jul 6, 2018 67,449 166,843 113 එකමත් එක රටක May 12, 2021 #6 මූ හරියන්නේ නෑ බන්. මුගේ දැනටම image එකක් හැදිලා තියෙන්නේ. දැන් මූ කරන කරන එක ජෝක් එකක් වගේ පෙන්නේ. අලුත්ම එකෙක් ගන්න තිබ්බ ඔය මාධ්‍ය නිවේදන කරන්න නම් . අඩබෙර ගහල මූව ගත්ත එකෙන් ඒක නිකන්ම සල්ලි වලට ගිය ගිරවා ජොබ් එකක් කියලා එලියට පෙන්වා මාධ්‍ය නිවේදනයට වඩා. Reactions: Ragna_SL
මූ හරියන්නේ නෑ බන්. මුගේ දැනටම image එකක් හැදිලා තියෙන්නේ. දැන් මූ කරන කරන එක ජෝක් එකක් වගේ පෙන්නේ. අලුත්ම එකෙක් ගන්න තිබ්බ ඔය මාධ්‍ය නිවේදන කරන්න නම් . අඩබෙර ගහල මූව ගත්ත එකෙන් ඒක නිකන්ම සල්ලි වලට ගිය ගිරවා ජොබ් එකක් කියලා එලියට පෙන්වා මාධ්‍ය නිවේදනයට වඩා.
lahirufx+ Well-known member Oct 13, 2008 9,339 3,128 113 6°54′N 79°54′E May 12, 2021 #9 Slbc eke hitapu hadda dammoth kohomada mu fail unama ?
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 May 12, 2021 #10 tamanta tiyana image eka nati karagatta modayek me miniha. hoda nama titaan jivath wena eka nati karagtta modayek nisa. salli wageda eka. munenma penwa minihage jivithema dan.
tamanta tiyana image eka nati karagatta modayek me miniha. hoda nama titaan jivath wena eka nati karagtta modayek nisa. salli wageda eka. munenma penwa minihage jivithema dan.
Lakshan-Seram Well-known member May 31, 2011 24,751 12,684 113 127.0.0.1:8080/Kandy May 12, 2021 #11 shit kingsley mama sama manussayek. ekath kagannawa