කියලා ජංගියේ කරගත්තා නේ කක්කා

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    :lol::lol::lol::lol:








    ITaaWcI.png


     
    • Haha
    Reactions: gurulugomi

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරා කටින් ගහලාහරි ජාමේ බේරගත්තා මූට ඒකත් බෑ.
    කැම්පෙන්කරන කාලෙ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න අයියව එක්කරගෙන ගියා. දැන් වෙන එකෙක්ව දාලා. ජනාධිපති පුටුවෙ පාළුවට තියලා තියන්න හොදයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,434
    166,832
    113
    එකමත් එක රටක
    මූ හරියන්නේ නෑ බන්. :rofl: මුගේ දැනටම image එකක් හැදිලා තියෙන්නේ. දැන් මූ කරන කරන එක ජෝක් එකක් වගේ පෙන්නේ.
    අලුත්ම එකෙක් ගන්න තිබ්බ ඔය මාධ්‍ය නිවේදන කරන්න නම් . අඩබෙර ගහල මූව ගත්ත එකෙන් ඒක නිකන්ම සල්ලි වලට ගිය ගිරවා ජොබ් එකක් කියලා එලියට පෙන්වා මාධ්‍ය නිවේදනයට වඩා.
     
    • Like
    Reactions: Ragna_SL

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    tamanta tiyana image eka nati karagatta modayek me miniha. hoda nama titaan jivath wena eka nati karagtta modayek nisa. salli wageda eka. munenma penwa minihage jivithema dan.