ප්‍රශ්ණ දෙකක් 
මම ඇමරිකාවේ ඉන්න කාලේ මගේ පලවෙනි බබා දුව ලැබුනේ ඇමරිකාවෙදි, කුස පිලිසිද ගත්තෙන් ඇමරිකාවේ, ඉතින් මට දැන ගන්න ඔන බුද්ධාගමට අනුව මනුස්සයෙක් මැරිලා අත්මය අඩුම මාස 3ක් තුල ගන්ධබ්බ අවදියේ සැරි සරලා හොද මව් කුසක් බලලා , එයට ඇතුල් වෙනවා, ඉතින් මට දැන ගන්න ඔන මේ ආත්මය ලංකාවේ කෙනෙක් නොවන වෙනත් ජාතික කෙනෙක් ද කියලා,?
දැන් නාවින විද්‍යාවේ paradox ද? අර flash point time line සීන් එකක් වෙන ලොකෙකට ගිහින් ආවම නිවුස් සහොදරයො දෙන්නෙක් ගෙන් එක්කෙනෙක්,ගිය එක්කෙනා වයස සමන්යයි පොලවේ හිටපු කෙනා , වයසට ගිහින් ෆිල්ම් එකකුත් තියෙන්නෙ තාත්තා ගිහින් එද්දි දුව වයසට ගිහින් , ඔක පදක කරගෙන මට මෙ අදහස අවේ ,
බුද්ධගමේ ඉගැන්විම අනුව නාගලොවේ දවසක් කියන්නේ , බුද්ධ කාලයක් එ කියන්නේ , බුදුකෙනෙක් පහල වෙද්දි අදිෂ්ඨන විවරණ දෙනකොට නාගලොවෙන් උඩුගම් බලා ගිය පාත්තරයක් ඇල්ලෙන් පහලට වැටෙනවා, හෙටත් වැටෙනවා අනිද්දත් වැටෙනවා, ඉයෙත් වැටුනා හැමදවසකම බුදුකෙනෙක් උපදිනවා, එ වුනට අපි ජිවත් වන ලොකේ කල්පයක් තරම් මහා විශාලයි එතකොට මේ ලොක දෙක සංසන්දයෙන් තෙරෙන්නේ paradox එකක් නෙවේයිද? සමහර දෙවල් වැරදිනම් නිවරදි කරන්න ස්තුති!