කියල දෙන්න යාලුවනෙ

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    කියල දෙන්න යාලුවනෙ

    මචන්ල මට කියල දෙන්න Net Work Domain එක තියන Server 2003 Computer එකෙන් කොහොමද අනික් Computer Control කරන්නෙ, Video හරි කමක් නෑ(Internet Serf වගෙ තව පුලුවන් ජාති)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    control කරන්න කිව්වෙ ?
    මොකද්ද කරන්න හදන්නෙ‌?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යන site බලන්ට block වගෙ දේවල්, නම් කරපු site වලට යන්න
    තනිකර microsoft solution එකක්ම ඕනෙ නං ISA server දාගන්න වෙනවා. කේස් ගොඩයි ඒකෙ.. youtube search එකක් දාන්න ඕකට.
     
    • Like
    Reactions: thilinasb

    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    යන site බලන්ට block වගෙ දේවල්, නම් කරපු site වලට යන්න

    Proxy server ekak daapan CC proxy eken puluwan proxy eka through connect wena computers control karanna. Bandwidth eka, site block karanna, brows karana site balanna.