කියවන්න හැමෝම....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
නිත්‍යානුකුලව නම් පරිවාසය හරහා ගන්න පුළුවන්, එතකොට උසාවිය හරහා දෙනවා. දන්නා රෝහලක බාරගන්න කෙනෙක් නැති බබෙක් හිටියොත් පරිවාසය හරහා ගන්න පුළුවන්. රත්නපුර රෝහලේ ලස්සන කෙල්ලෝ පැටව දෙන්නෙක් ඉඳල පෙරේද පරිවාසයට බාරදුන්න (නිබුල්ලු, අම්මට phychiatric disease එකක්, තාත්ත කෙනෙක් නෑ) ඔය ආසනම් හොයල බලන්න, ආයේ හිටියොත් මම කියන්නම්........

මට ඉන්නෙත් කොල්ලෝ පැටව දෙන්නෙක්, කෙල්ලෙක් ඕනි නිසා තව පාරක් උත්සහ කරනවා... ආයේ පුතෙක් උනොත් අපිත් හිතාගෙන ඉන්නේ දුවෙක්ව අරන් හදාගන්න.....:cool::cool:
බබෙක්ව හදාගන්න ගතහොත් තමන්ගේ බබෙක් වගේම හදාගන්න පුලුවන්නම් විතරක් ගන්න, කවමදාවත් දුකක් දෙන්නවත්, නියම තත්වය දෙනගන්න දෙන්නවත් එපා. නැත්නම් ඒ ළමය තවත් අසරණ වෙනවා....:love::love:

:) මම ගෙදරට කියල බලන්නම්කො.. :D රිප්ලයි එක පී එම් කලා.. විස්තර කීවට වෙන දෙන්න දෙයක් නෑ නෙ, රෙප් + ඒ නිසා.
 
  • Like
Reactions: minipura

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපෝ එපා:eek:
    කෙල්ලෝ එපා:no:
    අම්මි පූවියි අප්පච්චි පූවයි පුතාලා 4 දෙනයි:D:D:D:D:D
    (මං ප්‍රාර්ථනා කරන්නේ දෙසැරෙකට පුතාලා 4 දෙනා හම්බෙන්න:)නිබුල්ලු දෙක දෙක)
    එහෙම බෑ....
    අපිට ලැබෙන දේට අපි එකඟ වෙන්න ඕන.
    සමහරවිට උඹේ පූවි දුවකට ආස වෙන්න පුලුවන්.
    බැඳපු ජෝඩුවකගේ ඊලඟ ප්‍රාර්ථනාව දරුවෙක්....
    ඒ දරුවා දුවෙක් උනත් පුතෙක් උනත් ඒ ඔබේ දරුවා.
    take it and keep it ...you cant leave it!!!;)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම බෑ....
    අපිට ලැබෙන දේට අපි එකඟ වෙන්න ඕන.
    සමහරවිට උඹේ පූවි දුවකට ආස වෙන්න පුලුවන්.
    බැඳපු ජෝඩුවකගේ ඊලඟ ප්‍රාර්ථනාව දරුවෙක්....
    ඒ දරුවා දුවෙක් උනත් පුතෙක් උනත් ඒ ඔබේ දරුවා.
    take it and keep it ...you cant leave it!!!;)
    අපි දෙන්නම කැමති පුතාලට බං:sorry::sorry: