කියවලා තියෙන බිහිසුණුම අපරාධ

alex007

Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Murder of Sharon Tate (1969)

    1666255113351.png
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Ammai,thathtai,duwai,puthai marala pol leli walaka Dala tibbe , gedara wada karana eka,
    Use karappu phone card eken alluwe ,
    Koheda kiyala mataka naa
    ගෙදර අයව මරල තිබුනෙ රෑ.කෙල්ලව මරල තිබුනෙ පහුවදා උදේ.රෑ එලි වෙනකම් රේප් කරලා.අවුරුදු දොලහක කෙල්ලෙක්.
    මමත් කියවල තියෙන දරුණුම එක ජුන්කොගෙ සීන් එක තමා.හෝකන්දර හයක් මරපු එකත් කියවද්දි ඇඟ හිරි වැටෙනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෙදර අයව මරල තිබුනෙ රෑ.කෙල්ලව මරල තිබුනෙ පහුවදා උදේ.රෑ එලි වෙනකම් රේප් කරලා.අවුරුදු දොලහක කෙල්ලෙක්.
    ඌට පොලිසියෙන් වෙඩි තියලා දෑම්මා නේද අලව්වේ පාලම ලගද කොහෙද?
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai
    මම ඉරාකේ යන්න ඔක්කොම හදලා ඉවර වෙලා Flight එකට දවස් දෙකකට කලින් Video Centre එකක් කරපු මගේ යාළුවෙක් DVD එකක් දුන්නා. ගෙවල් වල අයට පෙන්නනේ නැතුව තනියම බලපන් කියලා. ඒකේ තියෙන්නේ ඉරාකේට ගිය එව්න්ව අල්ලලා මරන වීඩියෝ. බෙල්ල කපන ඒවා වෙඩි තියන ඒවා. එක කෑල්ලක තියෙනවා දෙන්නෙක්ගේ බෙල්ල කපලා මරනවා. උන් දෙන්නගේ ඔළු කපලා කඳෙන් වෙන් කරලා ඔළු දෙක බඩ උඩ තියනවා. කඳේ ඔළුව කපපු තැනින් සද්දේ එනවා හූස් හූස් ගාලා. විනාඩි දෙක තුනක් යනකල් කඳ ගැහෙනවා බන් මැරෙන්නේ නැතුව. :no:. අදටත් ඒ වීඩියෝ වල කෑලි මැවිලා පේනවා. :eek: ඉරාකේ යන්නත් එපා උනා ඒවා දැකලා.:( ඒත් ගියා බන් ඕන මගුලක් කියලා.

    අනික කියවපු ඒවාට වඩා දැක්ක දේ. ඒවා එමටයි බන්. ඒ කිව්වේ අපරාධ කරනකොට දැක්කා කියන එක නෙවෙයි. අපරාධ උනාට පස්සේ බලන්න ගියපුවා.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    hammee ow bn. amataka wen na eka nan. mom kiyala ka gahana eka ehema bella kapana wele :(

    owama tiyena site tiyenwa bn. e dawas wala reddit eke dala tibba list ekak. sasara kala kirenwa. :no:

    Reddit wala dakapu ekak thama bn, dan godak kal, but everything is one google search away, don’t watch, epa una eka dakala

    Or one youtube search away.. you only need to know to enter the right key strokes..
    ගොඩක් ඒව නෙට් එකෙන් අයින් කරල වගේ.
    මොරොක්කෝ වල මරපු කෙල්ලො දෙන්නගෙ සීන් එක හෙව්ව පැයක් විතර. හම්බුනේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ගොඩක් ඒව නෙට් එකෙන් අයින් කරල වගේ.
    මොරොක්කෝ වල මරපු කෙල්ලො දෙන්නගෙ සීන් එක හෙව්ව පැයක් විතර. හම්බුනේ නෑ.
    ubata balannama one nan google search karapan "jonturk fas" kiyala . ita passe videos tab ekata palayan. eke list eke ati thumbnail eka pena video ekak. onema nan witarak balapn :no: