කියාගන්න තේරෙන්නෙත් නැ,,,,

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කියාගන්න තේරෙන්නෙත් නැ,,,,

    අඩේ මගේ ලැපේ මොකක්ද වෙලා බන්,
    කියාගන්න තේරෙන්නෙත් නැ,,,,
    දැන් window එකක් හරි, app එකක් හරි open/close/ minimize කරද්දී මොකක්ක්දෝ මන්ද අමුතු ස්ටයිල් එකකට තමා වෙන්නේ,,,,
    නිකන් කඩා හැලෙනවා වගේ,,,
    අර චයිනීස් phone වල මෙනු එක වෙනස් වෙන්නේ....
    අන්න ඒ වගේ,,,,,
    මොකෙක් හරි එකෙක් මගේ එකේ සෙටින්ග්ස් වෙනස් කරලා.
    එක පාරකුත් ඔහොම වෙලා මම හැදුව,
    මේ පර අමතකයි,
    අඩේ දන්නා එකෙක් උදවුවක් දියන් යකෝ....
    දැන් නැති උනත් බම්ප් එකක් වත් ගෙන පල හොදේ....​

    වැඩේ ගොඩ මචන්ලා....
    පුස කියල දුන්න....
    මෙන්න මේක....

    my computer properties ------ advance system settings ------- performance ---- visual effects...
    කට්ටියටම බොහොම ස්තුති හොදේ......​
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    RePost බුවා;14236151 said:

    අප්පට.... වටේ යන්නලු....​

    උබ lap එක හදා ගනින්කෝ රේප් දී දී ඉන්නේ නැතුව.....;) ;) රේප් මොනාද බං ;) ;) :D :cool: :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Theme එක වෙනස් කලාට හරිගි‍යේ නෑ කිව්වනේ.....:sorry::sorry::sorry:

    System restore පාරක් දාල බලපන්.....:):):)

    ඒත් හරිගි‍යේ නැත්තම් බම්ප් තම‍යි......
    :(:(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    search eke appearance kiyala search karapan... ethakota ene reult eken palaweniyatama ena eke thiyenawa. nath nam right top of the corner gihin settings yanna...
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machn mama danna wdyata ohma wenne latest version ekaka theme ekak instl or add karana try karoth thamai! poddak balapan eka gana!
    btw bump
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    mmm.....
    wenne mokakda kiyala pehedili nehe...
    anyway magen BUMP ekak.....

    බම්ප්

    bump thamaa machan

    නිකන් කඩා හැලෙනවා වගේ

    EKIWWE bnz??
    :confused::confused::confused:

    bump tama machan:D

    Theme එක වෙනස් කලාට හරිගි‍යේ නෑ කිව්වනේ.....:sorry::sorry::sorry:

    System restore පාරක් දාල බලපන්.....:):):)

    ඒත් හරිගි‍යේ නැත්තම් බම්ප් තම‍යි......
    :(:(:(

    Eka aluth style ekak kiala hitala nada idapan kollo

    nodanna hethukota starstharugen BUMP ekak......

    search eke appearance kiyala search karapan... ethakota ene reult eken palaweniyatama ena eke thiyenawa. nath nam right top of the corner gihin settings yanna...

    machn mama danna wdyata ohma wenne latest version ekaka theme ekak instl or add karana try karoth thamai! poddak balapan eka gana!
    btw bump

    Format karala dapan :P

    මමත් මේ හෙව්වා හොයාගන්න බෑ

    වැඩේ ගොඩ මචන්ලා....
    පුස කියල දුන්න....
    මෙන්න මේක....

    my computer properties ------ advance system settings ------- performance ---- visual effects...
    කට්ටියටම බොහොම ස්තුති හොදේ......​