දැන් නම් ගේය පද නිර්මාණයේ ඉහල මට්ටමකට පැමිණ ඇති බව පේනවා.
ඔබ අවසාන වටය සඳහා සුදුසුකම් ලබනවා........![]()




උබට හිතෙයි වහ ගහන්නජීවිතයම පුබුදුවන්න...
ඇස් අගින් වරක් බැලුවොත්..
එයත් මට ඇතී..........
.
![]()







හා හා ඒක එවේලේට බලමු.. ඒවා දැන්ම හිතුවොත් මේ ෆන් එකත් නෑ..මල්ලි උබ බැදලා, අවුරුද්දකින දෙකකින් මේක බම්ප කරපංකෝ ...... උබට හිතෙන දෙ ඒ වෙලාවේ කියපන්උබට හිතෙයි වහ ගහන්න




++