කියුබානු ගිනිසිළුව සදහටම නිමෙයි
කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී තිබේ.
කලක සිට අසනීප තත්ත්වයකින් පෙළුණු හිටපු ජනාධිපතිවරයා මියයන විට 90 වැනි වියේ පසුවිය.
කියුබාව පිළිබඳ සිහිපත් කළ සැණින් යමෙකුගේ මතකයකට නැගෙන්නේ ෆිදෙල් කස්ත්‍රෝ යන අසහාය අසාමාන්‍ය වූ දේශපාලන ප්‍රතිරූපයයි.
කියුබානු සමාජවාදී විප්ලවයේ පෙර ගමන්කරුවා ලෙස සැලකෙන කස්ත්‍රෝ ඉතා බලසම්පන්න ධනවාදි රටවල අකටයුතුකම් නොඉවසා අභීතව නැගී සිටිමින් සිය මව්බිම උදෙසා යුතුකම් රැසක් කළ ඉටු කළ කොමියුනිස්ට්වාදියෙකු ලෙස සැලකෙයි.
මේ නිසා ඔහු කියුබාවේ ගිනි සිළුව ලෙස ද හඳුන්වයි.

Last edited: