කියුබානු-මිසයිල-IV - ( න්‍යෂ්ඨික අවි )

chamantha100

Member
Oct 12, 2016
3
0
0
"එයින් විමෝචනය වන ශක්තිය සම්ප්‍රේෂ්ණය වීමෙන් චාලක ශක්තිය ලබන යුරේනියම් උණ්ඩය තප්පරයට මීටර් 170 ක ආරම්භක ප්‍රවේගයකින් පසුව නැනෝ තප්පර මිලියන 7 ක් ඇතුළත තප්පරයට මීටර් 370 ක"
.........මෙතන අදහස් කරන්නෙ ඒ පොඩි කාලය තුල ත්වර්නය වෙලා 370 m/s ප්‍රවෙගය ලබ්නව කියලද?
 
Last edited:

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    "එයින් විමෝචනය වන ශක්තිය සම්ප්‍රේෂ්ණය වීමෙන් චාලක ශක්තිය ලබන යුරේනියම් උණ්ඩය තප්පරයට මීටර් 170 ක ආරම්භක ප්‍රවේගයකින් පසුව නැනෝ තප්පර මිලියන 7 ක් ඇතුළත තප්පරයට මීටර් 370 ක"
    .........මෙතන අදහස් කරන්නෙ ඒ පොඩි කාලය තුල ත්වර්නය වෙලා 370 m/s ප්‍රවෙගය ලබ්නව කියලද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: