කියුබාවේ තෙල් අර්බුදය ආතල් ද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කියුබාවේ තෙල් අර්බුදය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී ඇත. කියුබාව මැයි දින පෙළපාලි අත්හිටුවීම අර්බුදයේ උච්ච අවස්ථාවක් විය. කෙසේ වෙතත් කියුබාවේ තෙල් පෝළිම් ලංකාවේ බොහෝ දෙනෙකුට ආනන්දජනක සිදුවීමක් වී ඇත.
    කියුබාව ගැන ලියූ රචනා සහ පෝස්ටර් වලින් දැන් බුකිය වැසී ඇත. සමාජජාලා තුළ කියුබාවේ තත්ත්වය ජවිපෙට එරෙහි අවියක් වී ඇත. ලංකාවේ අපට අනුර කුමාරලාගේ දේශපාලනය ගැන විවේචන ඇත. නමුත් ජවිපෙ සමග ඇති ඇරියස් සමාජවාදී කියුබාවෙන් පිරිමැසීම ගෝත්‍රිකය.
    එමෙන්ම කියුබාවේ පැනනැගී ඇත්තේ ලංකාවේ අපි හැඬිය යුතු තත්ත්වයකි. මෙය, අපේ රටේ පාලකයන් මෙන් රටේ ධනය මංකොල්ලකෑමෙන් රට බංකොළොත් වීමක් නිසා ඇති වූ තත්ත්වයක් නොවේ..
    වෙනිසියුලාව සහ කියුබාව යනු ගෙයි දොරකඩ සිට ඇමෙරිකාවට අභියෝග කරන රාජ්‍ය දෙකකි. එම රටවල් දෙකම සමාජවාදී කඳවුර නියෝජනය කරයි. කියුබාවේ ප්‍රධානතම වෙළද සහකරු වෙනිසියුලාවය. කියුබාවට අවශ්‍ය ඉන්ධන මුළුමනින්ම පාහේ ලබා ගන්නේ වෙනිසියුලාවෙනි.
    වෙනිසියුලාවේ හිටපු ජනපති හියුගෝ චාවේස් සහ කියුබාවේ හිටපු ජනපති පිඩෙල් ක්‍රැස්තො බොරතෙල් සහ ඉන්ධන සම්බන්ධයෙන් ගිවිසුම් ගත වී ඇත. චිරාත් කාලයක සිට කියුබාව තෙල් ලබා ගන්නේ එම ගිවිසුම අනුවය. රටවල් දෙක තෙල් ප්‍රවාහනය සදහා Petion and Sandino වැනි එකාබද්ධ සමාගම් බිහි කොට ඇත.
    ඇමෙරිකාව, තමන්ට අවනත නොවන ආණ්ඩු බලයෙන් පහකිරීමට කුමන්ත්‍රණ කරන බව අප අත්දැකීමෙන් දන්නා කරුණකි. විශේෂයෙන්ම, තෙල් නිෂ්පාදිත ආර්ථිකයන් කෙරෙහි ඇමෙරිකානු බලපෑම ලෝකය පුරා ව්‍යාප්තව ඇත. කලකට ඉහතදී වෙනිසියුලාව ලෝකයේ තෙවන විශාලතම තෙල් සැපයුම්කරු විය.
    ඇමෙරිකාව සහ වෙනිසුලාව අතර වූ ඓතිහාසික අර්බුදය 2018 දී අලුත් විය. 2018 මැයි පැවති ජනාධිපතිවරණයෙන් ඇමෙරිකන් විරෝධී නිකොලස් මදුරෝ බලයට පත් විය. මදුරෝ "චාවේස්"ගේ අනුප්‍රාප්තිකයාය. 2018 මැතිවරණයේදී මදුරෝගේ ප්‍රතිවාදියා වූයේ ඇමෙරිකන් රූකඩයක් වූ ජුවාන් ගයිඩෝය. මදුරො ඇමෙරිකන් ගැත්තා වූ ජුවාන් පරාජය කළේ 62% විශිෂ්ට ජනවරමකිනි.
    නමුත් ඇමෙරිකාව මදුරෝගේ ජයග්‍රහණය පිළිගත්තේ නැත . ඇමෙරිකාව වෙනිසියුලා ජනයාගේ පරමාධිපත්‍ය බලු ගුදයට දැමුවේය. ඇපත් නැතිව පරාජය වූ ජුවාන් ගයිඩෝ වෙනිසියුලාවේ රාජ්‍ය නායකයා විය යුතු යයි ඇමෙරිකාව කීවේය. ඇමෙරිකාවේ හයිය ගත් පරාජිත ජුවාන් තමන් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස තමන්ටම දිවුරුම් දුන්නේය.
    තවද ඇමෙරිකාව, වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පැන වූයේය. නමුත් කියුබාව වෙනිසියුලාවට ශක්තියක් විය. කොරෝනා වසංගතයට හමුවේ කියුබාව වෙනිසියුලාවට උදව් කළේය. සෑම අවස්ථාවකම කියුබාව වෙනිසියුලාවට ශක්තියක් විය .
    කියුබාවේ ශක්තියෙන් මදුරො දිගටම පාලනය ගෙන ගියේය. රජාට විෂ දීමට පෙර රාජකීය වෙදා මරා දැමිය යුතු බවට තියරියක් ඇත. ඒ අනුව ගිය ඇමෙරිකාව පළමුව කියුබාව අඩපණ කිරීමට සැලසුම් කළේය.
    ඇමෙරිකාව වෙනිසියුලා තෙල් කියුබාවට එන මාර්ග සියල්ල අවුරා දැම්මේය. කියුබාවට තෙල් ගෙන එන සමාගම් වලට පවා තහනම් දැමුවේය. කියුබාවේ තෙල් අර්බුදයක් ඇතිවන්නේ ඒ අනුවය.
    කියුබාවේ තෙල් අර්බුදය සාමාජවාදයේ වරදකින් ඇති වූවක් නොවේ. කියුබාවේ උද්ගතවී ඇත්තේ ශිෂ්ඨාචාරගත කිසිවෙකුට සතු‍ටු විය හැකි තත්ත්වයක් නොවේ. 2022 අරගලය ආශ්‍රිතව ඉන්දු-ඇමෙරිකා භූදේශපාලන කුමන්ත්‍රණ ගැන සාක්ෂි කරුවන් වී සිටින අප කියුබාවේ අර්බුදය සමාජවාදයට ලඝු කිරීම අමන කමකි.
    කියුබාවේ ඇත්ත කතාව බුකිය තුළ වසන් කර ඇත. දැන හෝ නොදැන ඔබද එහි කොටස් කරුවෙකු වියහැක . ලංකාවේ ජනයා ‍රැල්ලේ ගසාගෙන යන මන්දබුද්ධික ජාතියක් බව මේ සිදුවීම හරහා යළිත් සනාථ විය.
    -----බුකියෙන් උපුටාගන්නා ලදි --------
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වෙනිසියුලාව සහ කියුබාව යනු ගෙයි දොරකඩ සිට ඇමෙරිකාවට අභියෝග කරන රාජ්‍ය දෙකකි :ROFLMAO:
    ෂුවර් එකට ජෙප්පෙක් ලියපු එකක් වෙන්න ඕන.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සමහර බයියො හිතන්නේ ලංකාවේ තෙල් පෝලිම් තිබ්බෙත් ජෙප්පො හින්ද කියලනේ
     
    • Dislike
    Reactions: Mr Bones

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කියුබාවේ තෙල් අර්බුදය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී ඇත. කියුබාව මැයි දින පෙළපාලි අත්හිටුවීම අර්බුදයේ උච්ච අවස්ථාවක් විය. කෙසේ වෙතත් කියුබාවේ තෙල් පෝළිම් ලංකාවේ බොහෝ දෙනෙකුට ආනන්දජනක සිදුවීමක් වී ඇත.
    කියුබාව ගැන ලියූ රචනා සහ පෝස්ටර් වලින් දැන් බුකිය වැසී ඇත. සමාජජාලා තුළ කියුබාවේ තත්ත්වය ජවිපෙට එරෙහි අවියක් වී ඇත. ලංකාවේ අපට අනුර කුමාරලාගේ දේශපාලනය ගැන විවේචන ඇත. නමුත් ජවිපෙ සමග ඇති ඇරියස් සමාජවාදී කියුබාවෙන් පිරිමැසීම ගෝත්‍රිකය.
    එමෙන්ම කියුබාවේ පැනනැගී ඇත්තේ ලංකාවේ අපි හැඬිය යුතු තත්ත්වයකි. මෙය, අපේ රටේ පාලකයන් මෙන් රටේ ධනය මංකොල්ලකෑමෙන් රට බංකොළොත් වීමක් නිසා ඇති වූ තත්ත්වයක් නොවේ..
    වෙනිසියුලාව සහ කියුබාව යනු ගෙයි දොරකඩ සිට ඇමෙරිකාවට අභියෝග කරන රාජ්‍ය දෙකකි. එම රටවල් දෙකම සමාජවාදී කඳවුර නියෝජනය කරයි. කියුබාවේ ප්‍රධානතම වෙළද සහකරු වෙනිසියුලාවය. කියුබාවට අවශ්‍ය ඉන්ධන මුළුමනින්ම පාහේ ලබා ගන්නේ වෙනිසියුලාවෙනි.
    වෙනිසියුලාවේ හිටපු ජනපති හියුගෝ චාවේස් සහ කියුබාවේ හිටපු ජනපති පිඩෙල් ක්‍රැස්තො බොරතෙල් සහ ඉන්ධන සම්බන්ධයෙන් ගිවිසුම් ගත වී ඇත. චිරාත් කාලයක සිට කියුබාව තෙල් ලබා ගන්නේ එම ගිවිසුම අනුවය. රටවල් දෙක තෙල් ප්‍රවාහනය සදහා Petion and Sandino වැනි එකාබද්ධ සමාගම් බිහි කොට ඇත.
    ඇමෙරිකාව, තමන්ට අවනත නොවන ආණ්ඩු බලයෙන් පහකිරීමට කුමන්ත්‍රණ කරන බව අප අත්දැකීමෙන් දන්නා කරුණකි. විශේෂයෙන්ම, තෙල් නිෂ්පාදිත ආර්ථිකයන් කෙරෙහි ඇමෙරිකානු බලපෑම ලෝකය පුරා ව්‍යාප්තව ඇත. කලකට ඉහතදී වෙනිසියුලාව ලෝකයේ තෙවන විශාලතම තෙල් සැපයුම්කරු විය.
    ඇමෙරිකාව සහ වෙනිසුලාව අතර වූ ඓතිහාසික අර්බුදය 2018 දී අලුත් විය. 2018 මැයි පැවති ජනාධිපතිවරණයෙන් ඇමෙරිකන් විරෝධී නිකොලස් මදුරෝ බලයට පත් විය. මදුරෝ "චාවේස්"ගේ අනුප්‍රාප්තිකයාය. 2018 මැතිවරණයේදී මදුරෝගේ ප්‍රතිවාදියා වූයේ ඇමෙරිකන් රූකඩයක් වූ ජුවාන් ගයිඩෝය. මදුරො ඇමෙරිකන් ගැත්තා වූ ජුවාන් පරාජය කළේ 62% විශිෂ්ට ජනවරමකිනි.
    නමුත් ඇමෙරිකාව මදුරෝගේ ජයග්‍රහණය පිළිගත්තේ නැත . ඇමෙරිකාව වෙනිසියුලා ජනයාගේ පරමාධිපත්‍ය බලු ගුදයට දැමුවේය. ඇපත් නැතිව පරාජය වූ ජුවාන් ගයිඩෝ වෙනිසියුලාවේ රාජ්‍ය නායකයා විය යුතු යයි ඇමෙරිකාව කීවේය. ඇමෙරිකාවේ හයිය ගත් පරාජිත ජුවාන් තමන් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස තමන්ටම දිවුරුම් දුන්නේය.
    තවද ඇමෙරිකාව, වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පැන වූයේය. නමුත් කියුබාව වෙනිසියුලාවට ශක්තියක් විය. කොරෝනා වසංගතයට හමුවේ කියුබාව වෙනිසියුලාවට උදව් කළේය. සෑම අවස්ථාවකම කියුබාව වෙනිසියුලාවට ශක්තියක් විය .
    කියුබාවේ ශක්තියෙන් මදුරො දිගටම පාලනය ගෙන ගියේය. රජාට විෂ දීමට පෙර රාජකීය වෙදා මරා දැමිය යුතු බවට තියරියක් ඇත. ඒ අනුව ගිය ඇමෙරිකාව පළමුව කියුබාව අඩපණ කිරීමට සැලසුම් කළේය.
    ඇමෙරිකාව වෙනිසියුලා තෙල් කියුබාවට එන මාර්ග සියල්ල අවුරා දැම්මේය. කියුබාවට තෙල් ගෙන එන සමාගම් වලට පවා තහනම් දැමුවේය. කියුබාවේ තෙල් අර්බුදයක් ඇතිවන්නේ ඒ අනුවය.
    කියුබාවේ තෙල් අර්බුදය සාමාජවාදයේ වරදකින් ඇති වූවක් නොවේ. කියුබාවේ උද්ගතවී ඇත්තේ ශිෂ්ඨාචාරගත කිසිවෙකුට සතු‍ටු විය හැකි තත්ත්වයක් නොවේ. 2022 අරගලය ආශ්‍රිතව ඉන්දු-ඇමෙරිකා භූදේශපාලන කුමන්ත්‍රණ ගැන සාක්ෂි කරුවන් වී සිටින අප කියුබාවේ අර්බුදය සමාජවාදයට ලඝු කිරීම අමන කමකි.
    කියුබාවේ ඇත්ත කතාව බුකිය තුළ වසන් කර ඇත. දැන හෝ නොදැන ඔබද එහි කොටස් කරුවෙකු වියහැක . ලංකාවේ ජනයා ‍රැල්ලේ ගසාගෙන යන මන්දබුද්ධික ජාතියක් බව මේ සිදුවීම හරහා යළිත් සනාථ විය.
    -----බුකියෙන් උපුටාගන්නා ලදි --------
    ithin lankaave
    kiyanne
    AKUDI vesige putha janapathi karanna kiyala AMERICAVEN ...
    GOTA epa kiyanne americaven ne
     
    • Haha
    Reactions: dhanuka kumara

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    ලංකාවේ රාජපක්ෂ පවුල් පාලනය නරකයි. වෙනිසියුලාවේ මදුරෝගේ දුෂිත පාලනය, කියුබාවේ කස්ත්‍රෝගේ පවුල් පාලනය හොදයි. මේ හෑලි ලියන එවුන්ට කියුබාවේ, වෙනිසියුලාවේ, ඇමරිකාවේ citizenships තුනම එකපාරම දීලා බලන්න ඕන මොකක්ද තෝරාගන්නේ කියලා
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    හුකන රටවල් දෙකක්නේ බන් ..ඔය දෙකේම මිනිස්සු ඉන්නේ හොදටම ෆෙඩ්අප් වෙලා ..
     
    • Like
    Reactions: War Fighter

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    කැරි ජෙප්පෙක් පුකේ අමාරුවට ලියපු රචනාවක් වගේ

    රතු විප්ලව හුත්තිගෙ පුතාල නිසා විනාශ වෙලා බලු වෙලාම ගිය රටවල් :no:
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සමාජවාදි පල් හොරු
    ලංකාවෙත් රිරීමාංශය හුරාගෙන කෑවට පස්සේ කොමියුනිස්ට් කාරයෝ වෙන්න මේක තමා . අපිට නම් තෙලුත් නෑ