කියුබාව දෙස බලනු?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    උන්ට තෙල් නැත්තෙ වෙනිසියුලාව නිසානෙ. උන් ප්‍රඩක්ශන් 50% අඩු කරල නෙ
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,939
    113
    උන්ට තෙල් නැත්තෙ වෙනිසියුලාව නිසානෙ. උන් ප්‍රඩක්ශන් 50% අඩු කරල නෙ
    Whatever dude, the role models we are trying to follow are more fucked that our country. But there is probably zero stealing in the government 🥴
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,867
    3,368
    113
    මස් කන, පෝයට බණ අහන්නේ නැති, රෑට අරක්කු බොන පවුකාරයෝ ආයතන වල ඉහල නිලධාරීන් වෙලා ඉන්න නිසයි රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබන්නේ. හොඳට පින්කරන මාර්ගඵල ගත්තු අයට ඕවා බාර දුන්න නම් ඔහොම වෙන්නෑ. 🍻
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    සම්පුර්ණ කොමිනිස්ට් කියන එක හරියන්නේ නෑ...
    කියුබවටනම් ගොඩක්ම වෙලා තියෙන්නේ සම්බාදක නිසා කෙල වෙච්ච සින් එකක්...