කියුබාව_VS_ඇමරිකාව.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කැනඩාවේ ඇමෙරිකාවේ ගොඩක් කට්ටිය කියුබා යනවා සංචාරයට. (ගොඩක් ලාබයි). එහෙ තියෙන්නේ 1970 ගණවල වගේ තත්වයක්. මේ රූපේ දැක්කහම පේනවා

    1.jpg

    යටිතල පහසුකම් නොදියුනුයි. මෙහෙ ගිහිපු යාලුවෝ කියන්නේ 1970 වට ගිය වගේ කියල.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    JVP ඉස්සර කියුබාව ගැන කතා කර. ඊට පස්සේ vietnam ගැන කතා කරනවා ඇහුන.

    ලෝකේ වේගයෙන් ඇමෙරිකන් ආර්ථිකය පහුකරගෙන එන රටක් තමයි චිනේ. චිනේ ආර්ථික දියුණුව ගත් හැටි අපි ඉගෙන ගත යුතයි. එත් පුදුමයකට චිනේ ගැන මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. (මොකද චිනේ ආර්ථිකය ධනවාදී නිසා:rofl::rofl::rofl:)
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ධනවාදී ආර්ථිකයක ඉදිරියට යාමට මිනිසුන් තුල ඇති කැමැත්ත කියන එක ප්‍රධාන තැනක් ගන්නවා. වෙළදපල මිල, ලාබ, පවුද්ගලික අයිතිය යන කාරණා එක්ක මිනිස්සුන්ගේ මේ සහජයෙන් එන තණ්හාව එකතු උනාම ඉතා හොඳ ආර්ථික මොඩලයක් ගොඩ නැගෙනවා.

    නමුත් සමාජවාදය තුල වෙළදපල මිල,ලාබ වැනි සාධක වලට ඉඩක් නැහැ අයිතිය කියන දේ රජය සතුවේ. මේ ක්‍රමය තුල මිනිසුන්ගේ සහජ ගතියන් වලට ඉඩක් නැහැ, එය මිනිසුන් තුල බලෙන් පටවන ලද ක්‍රමයක් වන නිසා එය සෑම විටම අසමර්ථ වෙනවා.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සමාජවාදී මිතුරන්ගේ මේ ප්‍රශ්නේ අහන්නේ ඇයි මචන් Haiti සරණාගතයෝ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලිලා ගෙවල් වල හදපු බෝට්ටුවල නැගල සැතපුම් 500ක් ඈතින් තියෙන "නපුරු ධනවාදී අධිරාජ්‍ය වන" ඇමරිකාවට එන්න උත්සාහ කරේ? "කම්කරුවන්ගේ රජදහන වන" කියුබාව අත ළඟ තියාගෙන?
     
    • Like
    Reactions: GuneBhai

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    On Monday, the Trump Administration announced that some 60,000 Haitian nationals would not have their Temporary Protected Status (TPS) renewed. Under TPS, Haitians that sought refuge after Haiti’s earthquake in 2010 have been allowed to live and work in the United States. The nationals now have until July 2019 to leave the country or face detention and deportation.
    A statement from the Department of Homeland Security (DHS) says the 18-month lead time is to “allow for an orderly transition before the designation terminates on July 22, 2019.”
    Haitians are the second-largest group of foreigners with temporary protected status currently living in the US. The program was created in 1990 to protect foreign nationals from deportation if the executive branch determined that natural disasters or armed conflict in their countries had created conditions unfit for their return. There are currently some 300,000 foreigners living in the United States under TPS.
    Monday’s decision came after DHS officials determined that Haiti’s recovery from the 2010 earthquake had been sufficient. A senior official of the department stated the “extraordinary conditions” that followed the disaster “no longer exist.”
    “Since the 2010 earthquake, the number of displaced people in Haiti has decreased by 97 percent,” Homeland Security secretary Elaine Duke said in a statement. “Significant steps have been taken to improve the stability and quality of life for Haitian citizens, and Haiti is able to safely receive traditional levels of returned citizens.”
    The 18-month deadline, Duke said, will allow for an “orderly transition,” permitting the Haitians to “arrange their departure” and their government to prepare for their arrival.
    However, the government’s claims about conditions in the poorest country in the Western Hemisphere are utterly false. Haiti is still struggling to recover from the earthquake. Many in Haiti rely on money from expatriated relatives in the United States. The Haitian government has asked the Trump administration to extend the protected status.
    On January 12, 2010, a 7.0 magnitude earthquake devastated Haiti, claiming up to 316,000 lives and displacing more than 1.5 million people. A report by the United Nations in January claimed that 2.5 million Haitians are still in need of humanitarian aid.
    The earthquake further injured approximately 300,000 people and left 3.3 million facing food shortages. The disaster destroyed or damaged more than 80 percent of rural housing, and hundreds of thousands were forced to live in makeshift tent cities. Public buildings such as schools and hospitals were destroyed during the quake, severely damaging crucial social infrastructure.
    Only months after the quake hit, one of the worst cholera epidemics in recent history rapidly engulfed Haiti, killing thousands and infecting more than 6 percent of the population in just over two years. Haiti’s healthcare system, already strained, was exacerbated by the outbreak.
    Reconstruction efforts in Haiti have been slow as well, despite the billions raised in international aid. The Red Cross is accused of building only six homes in Haiti since the disaster. With nearly half a billion dollars in donated funds, the Red Cross has spent millions on internal expenses.
    The country has experienced multiple disasters since the initial earthquake in 2010. Hurricane Sandy crashed through the country in 2012, causing drastic flooding, scores of new deaths, and cases of disease infections. A three-year drought followed sending the country into deeper levels of famine and poverty. In October 2016, Hurricane Matthew killed at least 1,000 people and devastated rural and urban areas alike. Collapsed trees and buildings blocked roadways, making it difficult to distribute medical supplies and support.
    Beyond natural disasters, Haiti is victim to decades of US and UN occupation. The legacy of occupation and invasion has continued to shadow the island of Hispaniola in the decades since the US officially pulled out in 1934.
    United States Marines invaded Santo Domingo in 1965, and carried out an intervention in Haiti in 1994. The United Nations Stabilization Mission in Haiti, also known as MINUSTAH, has kept peacekeepers in the country since 2004. The UN peacekeepers in Haiti have been accused of accidentally spreading cholera after the earthquake.
    Sending the Haitian nationals back to Haiti is nothing short of criminal, but the Trump administration has insisted that the TPS program was only meant to be temporary, not a way for people to become long-term legal residents of the United States.
    Policy Director of the American Immigration Council, Royce Bernstein Murray, told NPR that Haitians with TPS have 27,000 American-born children with citizenship, and that the Trump Administration’s decision will throw these families into crisis as their lives are uprooted.
    Earlier this month, the administration announced that it would not renew the provisional residency of 2,500 Nicaraguans as well.

    මෙන්න සම්පුර්න උත්තරෙ :yes:

    https://www.wsws.org/en/articles/2017/11/22/hait-n22.html
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ධනවාදී ආර්ථිකයක ඉදිරියට යාමට මිනිසුන් තුල ඇති කැමැත්ත කියන එක ප්‍රධාන තැනක් ගන්නවා. වෙළදපල මිල, ලාබ, පවුද්ගලික අයිතිය යන කාරණා එක්ක මිනිස්සුන්ගේ මේ සහජයෙන් එන තණ්හාව එකතු උනාම ඉතා හොඳ ආර්ථික මොඩලයක් ගොඩ නැගෙනවා.

    නමුත් සමාජවාදය තුල වෙළදපල මිල,ලාබ වැනි සාධක වලට ඉඩක් නැහැ අයිතිය කියන දේ රජය සතුවේ. මේ ක්‍රමය තුල මිනිසුන්ගේ සහජ ගතියන් වලට ඉඩක් නැහැ, එය මිනිසුන් තුල බලෙන් පටවන ලද ක්‍රමයක් වන නිසා එය සෑම විටම අසමර්ථ වෙනවා.

    යුද්ධය, ලෝක ධනවාදයේ වර්ධනයෙහි නිමැවුමකි. “එහි බිලියන සංඛ්‍යාත හුය පට හා සම්බන්ධකම්”ය. “ධනවාදයේ බලය පෙරලා නොදමා, රාජ්‍ය බලය තවත් පන්තියක්, එනම් නිර්ධන පන්තිය, අතට නොගෙන” එය නතර කල නොහැකි යයි ඔහු පැවසීය.
    එබැවින් යුද්ධයට එරෙහි සටන තියුනුම ආකාරයෙන් මතු කරන්නේ, මෙම ඓතිහාසික යුගය පිලිබඳ අති මූලික දේශපාලන ගැටලුවයි: විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමයි. ඉහලම මට්ටමක පවතින ධනවාදයේ අර්බුදය හා කම්කරු පන්තියේ ආත්මීය සවිඥානකත්වය අතර ප‍්‍රතිවිරෝධය කවර කලෙකවත් මේසා ප‍්‍රගාඪ නොවීය. එහෙත් දේශපාලන විඥානයේ වේගවත් හා දැවැන්ත අවේෂයක් සම්පාදනය කරනු ඇත්තේ ද මෙම ප‍්‍රතිවිරෝධයමයි.
    ධනවාදය ආගාධයට ලූහුටා යද්දී, ලෝකයේ අස්සක් මුල්ලක් නෑර (බිලියන සංඛාත මානවයාගේ) කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය සඳහා ද එය කොන්දේසි නිර්මානය කරයි. සමාජ විඥානය සමාජ පැවැත්ම පිටුපසින් ගාටන බව සැබෑවකි. එහෙත් ඉන් අදහස් කෙරෙන්නේ, පවතින සමාජ ක‍්‍රමය පිලිබඳව කම්කරු පන්තිය අන්ධව සිටින බව නොවේ. එය ජනතාවට කිසිවක් පිලිගන්වන්නේ නැත. අන් සියල්ලටත් වඩා යහපත් අනාගතයක් පිලිබඳ බලාපොරොත්තුව. ප‍්‍රගමනය පිලිබඳ අදහස ධනේශ්වර චින්තනයෙන් ගිලිහී යමින් තිබේ. අදට වඩා තවත් වසර විස්සකින් මේ ග‍්‍රහලෝකය මත ජීවන කොන්දේසි යහපත් වනු ඇතැයි අනාවැකි පලකිරීමක් තවමත් කිසිවෙකුට අසන්නට ලැබෙන්නේ ද? ඉදිරි පනස් වසර තුල තමන් වඩාත්ම වියහැකි දේ ලෙස සලකන්නේ කුමක් ද යන්න, එනම් දුප්පත්කම තුරන් කිරීම හෝ මිලිටරි හා/පාරිසරික ව්‍යසනයකින් ග‍්‍රහ ලෝකය විනාශ වනු ඇත් ද යන්න පිලිබඳව සියල්ලන්ගෙන් විමසන ගෝලීය ජනමත විමසුමක් පැවැත්වුවහොත්, අති මහත් බහුතරයක් කුමන පිලිතුරක් දෙනු ඇත් ද යන්න ගැන කිසිදු ප‍්‍රශ්නයක් තිබිය හැකි ද?
    ඔව් කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය පිලිබඳ අර්බුදයක් තිබේ. එහෙත් එය විසඳිය හැකි අර්බුදයකි. මක්නිසා ද යත්, සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිනිර්මානය කිරීම සඳහා වෛෂයිකව පවත්නා ශක්‍යතාව ගැබ්කරගන්නා විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය වන නිසාය.

    මෙන්න පිලිතුර

    තනිකරම විකුරුති මතයක් :no: උඩ දක්වලා තියෙන්නෙ

    වැඩිදුරු කියවිමට

    https://www.wsws.org/sinhala/2017/2017may/per1-02m.html
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    castro screwed the land and people che fought hard to rescue

    It was Castro all along. Che was a good man and a humanist but he wasn't a best soldier. Castro lead the fight and rescued Cuba but his Socialist policies ruined the country. I do respect him for his love for the country and the people but that does not negate his errs.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ow china dan danawaadee patthata thamayi yanne. namuth samaaja subasaadana aduyi.

    JVP ඉස්සර කියුබාව ගැන කතා කර. ඊට පස්සේ vietnam ගැන කතා කරනවා ඇහුන.

    ලෝකේ වේගයෙන් ඇමෙරිකන් ආර්ථිකය පහුකරගෙන එන රටක් තමයි චිනේ. චිනේ ආර්ථික දියුණුව ගත් හැටි අපි ඉගෙන ගත යුතයි. එත් පුදුමයකට චිනේ ගැන මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. (මොකද චිනේ ආර්ථිකය ධනවාදී නිසා:rofl::rofl::rofl:)
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සමාජවාදී මිතුරන්ගේ මේ ප්‍රශ්නේ අහන්නේ ඇයි මචන් Haiti සරණාගතයෝ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලිලා ගෙවල් වල හදපු බෝට්ටුවල නැගල සැතපුම් 500ක් ඈතින් තියෙන "නපුරු ධනවාදී අධිරාජ්‍ය වන" ඇමරිකාවට එන්න උත්සාහ කරේ? "කම්කරුවන්ගේ රජදහන වන" කියුබාව අත ළඟ තියාගෙන?

    හොද ප්‍රශ්නයක්....
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සොහොන;22914161 said:
    On Monday, the Trump Administration announced that some 60,000 Haitian nationals would not have their Temporary Protected Status (TPS) renewed. Under TPS, Haitians that sought refuge after Haiti’s earthquake in 2010 have been allowed to live and work in the United States. The nationals now have until July 2019 to leave the country or face detention and deportation.
    A statement from the Department of Homeland Security (DHS) says the 18-month lead time is to “allow for an orderly transition before the designation terminates on July 22, 2019.”
    Haitians are the second-largest group of foreigners with temporary protected status currently living in the US. The program was created in 1990 to protect foreign nationals from deportation if the executive branch determined that natural disasters or armed conflict in their countries had created conditions unfit for their return. There are currently some 300,000 foreigners living in the United States under TPS.
    Monday’s decision came after DHS officials determined that Haiti’s recovery from the 2010 earthquake had been sufficient. A senior official of the department stated the “extraordinary conditions” that followed the disaster “no longer exist.”
    “Since the 2010 earthquake, the number of displaced people in Haiti has decreased by 97 percent,” Homeland Security secretary Elaine Duke said in a statement. “Significant steps have been taken to improve the stability and quality of life for Haitian citizens, and Haiti is able to safely receive traditional levels of returned citizens.”
    The 18-month deadline, Duke said, will allow for an “orderly transition,” permitting the Haitians to “arrange their departure” and their government to prepare for their arrival.
    However, the government’s claims about conditions in the poorest country in the Western Hemisphere are utterly false. Haiti is still struggling to recover from the earthquake. Many in Haiti rely on money from expatriated relatives in the United States. The Haitian government has asked the Trump administration to extend the protected status.
    On January 12, 2010, a 7.0 magnitude earthquake devastated Haiti, claiming up to 316,000 lives and displacing more than 1.5 million people. A report by the United Nations in January claimed that 2.5 million Haitians are still in need of humanitarian aid.
    The earthquake further injured approximately 300,000 people and left 3.3 million facing food shortages. The disaster destroyed or damaged more than 80 percent of rural housing, and hundreds of thousands were forced to live in makeshift tent cities. Public buildings such as schools and hospitals were destroyed during the quake, severely damaging crucial social infrastructure.
    Only months after the quake hit, one of the worst cholera epidemics in recent history rapidly engulfed Haiti, killing thousands and infecting more than 6 percent of the population in just over two years. Haiti’s healthcare system, already strained, was exacerbated by the outbreak.
    Reconstruction efforts in Haiti have been slow as well, despite the billions raised in international aid. The Red Cross is accused of building only six homes in Haiti since the disaster. With nearly half a billion dollars in donated funds, the Red Cross has spent millions on internal expenses.
    The country has experienced multiple disasters since the initial earthquake in 2010. Hurricane Sandy crashed through the country in 2012, causing drastic flooding, scores of new deaths, and cases of disease infections. A three-year drought followed sending the country into deeper levels of famine and poverty. In October 2016, Hurricane Matthew killed at least 1,000 people and devastated rural and urban areas alike. Collapsed trees and buildings blocked roadways, making it difficult to distribute medical supplies and support.
    Beyond natural disasters, Haiti is victim to decades of US and UN occupation. The legacy of occupation and invasion has continued to shadow the island of Hispaniola in the decades since the US officially pulled out in 1934.
    United States Marines invaded Santo Domingo in 1965, and carried out an intervention in Haiti in 1994. The United Nations Stabilization Mission in Haiti, also known as MINUSTAH, has kept peacekeepers in the country since 2004. The UN peacekeepers in Haiti have been accused of accidentally spreading cholera after the earthquake.
    Sending the Haitian nationals back to Haiti is nothing short of criminal, but the Trump administration has insisted that the TPS program was only meant to be temporary, not a way for people to become long-term legal residents of the United States.
    Policy Director of the American Immigration Council, Royce Bernstein Murray, told NPR that Haitians with TPS have 27,000 American-born children with citizenship, and that the Trump Administration’s decision will throw these families into crisis as their lives are uprooted.
    Earlier this month, the administration announced that it would not renew the provisional residency of 2,500 Nicaraguans as well.

    මෙන්න සම්පුර්න උත්තරෙ :yes:

    https://www.wsws.org/en/articles/2017/11/22/hait-n22.html

    නෑ බන් හයිටි කියන්නෙ හෙනම අන්ත දූශිත දේශපාලයක් තියෙන රටක්....
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ධනවාදයේදී ධනය අසමානව සමාජය තුල බෙදේ ....
    සමාජවාදයේදී දිළිදුකම සමව සමාජය තුල බෙදේ ....
     
    • Like
    Reactions: Durotan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නියමයි.
    දැන් මෙහෙම ත්රෙඩ් කිරියේ හරි අඩුයි.
    නැතිම තරම්.
    එක එකාගේ පැත්ත අරන් ඇරගන්න ත්රෙඩ් මිසක්.
    ජය වේවා.
     
    • Like
    Reactions: Durotan

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    නියමයි.
    දැන් මෙහෙම ත්රෙඩ් කිරියේ හරි අඩුයි.
    නැතිම තරම්.
    එක එකාගේ පැත්ත අරන් ඇරගන්න ත්රෙඩ් මිසක්.
    ජය වේවා.

    ඔව් බන් දැන් දේශපාලනේ ඉතින් බයියොයි ටොයියොයි නෙ.....රෙප් ....+:P