මෙ රොබර්ට් කියොසාකි කියන්නෙ බොරුකාරයෙක් කියලා හිතෙන්නෙ නැද්ද ?
පොර නෙට්වර්ක් මාර්කටින්ග් ප්‍රමොට් කරනවා. පොත් නම් ලියලා තියෙනවා සැහෙන්න. එකම කතාව එහාට මෙහාට වනලා. අනික එ පොත් ලියන්නෙ පොර නෙමෙ. වෙනම ටීම් එකක්. පොර කරන්නෙ සංකල්පය දෙන එක විතරයි.
ඔය මොටිවෙෂනල් කාරයො සෙරම බොරුකාරයො කියලා තමා මට හිතෙන්නෙ. මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක තමා අර සල්ලිකාරයෙක් වෙන්න හීන මවන මධ්‍යම පාන්තික එවුන්. ඒයිනුත් බහුතරය ඉගෙන ගන්න අතපසු වෙච්ච උන්.
මොකද හිතෙන්නෙ උඹලාට
ලොකෙ කොටිපතියො වෙච්ච මිනිස්සු ඔය පොත් කියවලාද කොටිපතියො උනෙ ?
මටත් හිතෙන්නේ පොර Rich dad poor dad වලින් පස්සේ එකේ සාර්ථකත්වය මත ඉඳගෙන මේ subject එක business ලෙවෙල් එකට අරගෙන වගේ. පස්සේ ලියපු පොත් වල උඹ කියන එකේ ඇත්තක් තියෙනවා. මොටිවෙෂනල් කාරයෝ බහුතරය බොරුව තමයි කරන්නේ. හැබැයි Rich dad poor dad පොත නම් හොඳයි. මමත් ගොඩක් දේවල් ඉගන ගත්ත එකෙන්. අර Think and Grow Rich ලියපු Napoleon Hill ත් බොරු කාරයෙක් කියල සමහරු කියනවා
https://paleofuture.gizmodo.com/the-untold-story-of-napoleon-hill-the-greatest-self-he-1789385645
ඒ පොතේ ගන්න දේවල් ගොඩක් තියෙන්වා...එහෙම නැත්නම් ඒක වර්ල්ඩ් ටොප් සේල්ස් බුක් එකක් වෙන්නෙ නෑනේ...![]()
ගොඩක් අය හොඳයි කියලා කියන හින්දා මමත් Rich Dad, Poor Dad කියවන්ඩ ගත්තා. මුල කියවද්දිම තේරුණා ඔයා ඔය කියන කාරණය. ඒ හින්දා කියවන එක නතර කරා. The 4-Hour Workweek එකත් download කරා, තවම බලන්ඩ බැරි උනා.මෙ රොබර්ට් කියොසාකි කියන්නෙ බොරුකාරයෙක් කියලා හිතෙන්නෙ නැද්ද ?
පොර නෙට්වර්ක් මාර්කටින්ග් ප්‍රමොට් කරනවා. පොත් නම් ලියලා තියෙනවා සැහෙන්න. එකම කතාව එහාට මෙහාට වනලා. අනික එ පොත් ලියන්නෙ පොර නෙමෙ. වෙනම ටීම් එකක්. පොර කරන්නෙ සංකල්පය දෙන එක විතරයි.
ඔය මොටිවෙෂනල් කාරයො සෙරම බොරුකාරයො කියලා තමා මට හිතෙන්නෙ. මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක තමා අර සල්ලිකාරයෙක් වෙන්න හීන මවන මධ්‍යම පාන්තික එවුන්. ඒයිනුත් බහුතරය ඉගෙන ගන්න අතපසු වෙච්ච උන්.
මොකද හිතෙන්නෙ උඹලාට
ලොකෙ කොටිපතියො වෙච්ච මිනිස්සු ඔය පොත් කියවලාද කොටිපතියො උනෙ ?
මෙ දෙවල් අපිට ඉස්කොලෙ බුද්ධාගමෙත් උගන්වනවා බන්. එත් අපි එව්වා අහන්න සූදානමක් නැහැ. හෙතුව බුදුන්ගැණ අපිට තියෙන්නෙ ආරූඪ භක්තියක් මිසක් ගුරුවරයෙක් කියන ආක්ල්පෙන් නෙමෙ.
ඉතිං අපි එ අරුඪ භක්තිය නිසා මල්පහන් තියෙල වැන්දාට කිසි දෙයක් ප්‍රැක්ටිකල් කරන්නෙ නැහැ. අපි හිත්න්නෙ ප්‍රැක්ටිකල් කරන් වැරදි දෙටත් බුදුන් වැන්දහම හරි ප්‍රතිඵලෙ හම්බ්වේ කියලා.
එකයි .කියොසකි ලයිෆ් එකෙ වෙනසක් කරානම් එල. එත් මට තෙරුණ මිනිහගෙ අවුලක් .අපෙ රටෙ පිරමීඩ කාරයො අයිඩියලයිස් කරන්නෙ මිනිහා වගෙ උන්ව තම.

ගොඩක් අය හොඳයි කියලා කියන හින්දා මමත් Rich Dad, Poor Dad කියවන්ඩ ගත්තා. මුල කියවද්දිම තේරුණා ඔයා ඔය කියන කාරණය. ඒ හින්දා කියවන එක නතර කරා. The 4-Hour Workweek එකත් download කරා, තවම බලන්ඩ බැරි උනා.

kochchara scams world top rated level eken sale wenawada ban .

අපේ ඉන්න ගොටු පයියෝ ඒක කොපි කරලා අර ලයිෆ් මේ ලයිෆ් කිය කිය තුට්ටු දෙකෙ බඩු අශ්ව ගනන් වලට විකුනනකොට කියොසාකියත් වංචාකාරයෙක් කියලා තමයි අපට පෙන්නේ...

රේරුකානේ චන්දවිමල මහා නාහිමිගේ පොත් ටික කියවපන්.තම මතය නැතිව බුද්ධ වචනය සිංහලෙන් කියලා දීලා තියෙනවා.මචං උබ මේ කියල තියෙන්නේ මම මේ දවස්වල ඉන්න ආකල්පයමයි මචෝ..සහතික ඇත්ත. අපිත් පුංචි කාලේ ඉදන් පන්සල් යනවා , මල්පහන් පූජා කරනවා ගාථා ටිකක් කියනවා.ඔච්චර තමා.ඒත් එන්න එන්න මට තේරුණ දෙයක් තමයි බුද්ධ ධර්මය කියන්නේ හරිම විද්‍යාත්මක පුදුම වටිනකමක් තියෙන දෙයක්. ඒක හදාරන්න ආගම වැඩක් නෑ. අපේ රටේ කණගාටුවට අපි හැමෝම කරන්න සංස්කෘතික බුද්ධ ධර්මය විතරයි. මේ බුද්ධ ධර්මය ඇතුලේ තියෙන core value එක අපි ගත්ත නම් මේ රට පට්ට දියුණු , ආකල්ප අතින් ඉහලම රටක්. මම හොයන්නෙත් මේ core value එක. මම ත්‍රෙඩ් එකක් දැම්ම. මට ඕන මුල ඉදන් ඉගෙන ගන්න. ඒත් හරිදේ කොහෙද කියන එක ප්‍රශ්නයක්. පිටිදූවේ හිමි, කිරිබත්ගොඩ හිමි, අභය හිමි මේ හැමෝගේම තියෙන්නේ එයාලට ආවේණික දෙයක්. මට ඕන බුදුරජාණන්වහන්සේගේ විද්‍යාව ඉගෙන ගන්න. හැදැරිම ආරම්භ කළ යුතු තැන තාම ප්‍රශ්නේ. ඉක්මණින්ම පටන්ගන්න ඉන්නේ. බුද්ධ ධර්මය deeply ඉගෙන ගන්නවනම් සෑහෙන්න වටිනවා. අද වෙද්දි ලෝකේ ප්‍රබල රටවල් වල සෑහෙන පිරිසක් මේක හොයනවා. Quora වගේ site වල පාවා ඒ බව පේනවා.
ඒක නෙමේ උබලා මේ ත්‍රෙඩ් එකේ කතාකරන්නේ කවුරු ගැනද? කිසිම අදහසක් නෑ.
මෙ රොබර්ට් කියොසාකි කියන්නෙ බොරුකාරයෙක් කියලා හිතෙන්නෙ නැද්ද ?
පොර නෙට්වර්ක් මාර්කටින්ග් ප්‍රමොට් කරනවා. පොත් නම් ලියලා තියෙනවා සැහෙන්න. එකම කතාව එහාට මෙහාට වනලා. අනික එ පොත් ලියන්නෙ පොර නෙමෙ. වෙනම ටීම් එකක්. පොර කරන්නෙ සංකල්පය දෙන එක විතරයි.
ඔය මොටිවෙෂනල් කාරයො සෙරම බොරුකාරයො කියලා තමා මට හිතෙන්නෙ. මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක තමා අර සල්ලිකාරයෙක් වෙන්න හීන මවන මධ්‍යම පාන්තික එවුන්. ඒයිනුත් බහුතරය ඉගෙන ගන්න අතපසු වෙච්ච උන්.
මොකද හිතෙන්නෙ උඹලාට
ලොකෙ කොටිපතියො වෙච්ච මිනිස්සු ඔය පොත් කියවලාද කොටිපතියො උනෙ ?

[/FONT]
[FONT="]උබ කියනඑක හරියටම හරි මචෝ ...මමත් ගොඩක් කල්ඉදල ඔයගැන හිතුව .. දැන් inspiring stories/motivational stories/ success stories වගේ ඒවා වසංගත වගේ වෙලා.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මමත් ඔය Branson / [/FONT]Kiyosaki[FONT="]/ [/FONT]Tracy[FONT="] වගේ උන්ගේ ගොඩක් පොත් කියවල තියනවා [කියවීමට ඇබ්බැහිවෙලා තියනහින්ද පසුගිය [/FONT]B[FONT="]ig[/FONT] bad wolf exhibition [FONT="]එකෙනුත් ලජ්ජා නැතුව තව පොත් ටිකක් ගත්තා ] ඔය හැම එකේම කියන දේ එකයි, නමුත් උන් එක කරකවල කියන්න හොදට දන්නවා. විශේසන්ම ඔය biography ලියන්න වෙනම profesonal biography writers ලා ඉන්නවා. අපි හිතන්නේ උන්ම ලියනවා කියල... අනික ඔයවගේ පොත් වලිනුත් වෙන්නේ ගෝලීයකරණය තවත් පෝෂණය කරනෙකයි ...අවසානයේ වෙන්නේ ඇමරිකාව ඇමරිකාවට අවනතවන ඇමරිකානු සංකල්ප අදහන පිරිසක් බිහිකරන එකයි [මම මෙය පැවසුවේ සමාජවාදී අර්ථයකින් නොවේ !][/FONT]