කියොසාකි මුළාව

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මෙ රොබර්ට් කියොසාකි කියන්නෙ බොරුකාරයෙක් කියලා හිතෙන්නෙ නැද්ද ?
    පොර නෙට්වර්ක් මාර්කටින්ග් ප්‍රමොට් කරනවා. පොත් නම් ලියලා තියෙනවා සැහෙන්න. එකම කතාව එහාට මෙහාට වනලා. අනික එ පොත් ලියන්නෙ පොර නෙමෙ. වෙනම ටීම් එකක්. පොර කරන්නෙ සංකල්පය දෙන එක විතරයි.
    ඔය මොටිවෙෂනල් කාරයො සෙරම බොරුකාරයො කියලා තමා මට හිතෙන්නෙ. මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක තමා අර සල්ලිකාරයෙක් වෙන්න හීන මවන මධ්‍යම පාන්තික එවුන්. ඒයිනුත් බහුතරය ඉගෙන ගන්න අතපසු වෙච්ච උන්.
    මොකද හිතෙන්නෙ උඹලාට
    ලොකෙ කොටිපතියො වෙච්ච මිනිස්සු ඔය පොත් කියවලාද කොටිපතියො උනෙ ?

    kiosaki's theories are designed for / based on america. don't try to apply it here without doing necessary modifications.

    When you read a book, see the gold nuggets hidden, not the raw idea
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මටත් හිතෙන්නේ පොර Rich dad poor dad වලින් පස්සේ එකේ සාර්ථකත්වය මත ඉඳගෙන මේ subject එක business ලෙවෙල් එකට අරගෙන වගේ. පස්සේ ලියපු පොත් වල උඹ කියන එකේ ඇත්තක් තියෙනවා. මොටිවෙෂනල් කාරයෝ බහුතරය බොරුව තමයි කරන්නේ. හැබැයි Rich dad poor dad පොත නම් හොඳයි. මමත් ගොඩක් දේවල් ඉගන ගත්ත එකෙන්. අර Think and Grow Rich ලියපු Napoleon Hill ත් බොරු කාරයෙක් කියල සමහරු කියනවා

    https://paleofuture.gizmodo.com/the-untold-story-of-napoleon-hill-the-greatest-self-he-1789385645

    නිකන් බලපන් ලොකෙ අපි කොටිපතියො කියලා අහන මිනිස්සු ඔය සාර්ථක වෙන්න පොත් ලියල තියෙනවද ? අන්න උන් ලිව්වා නම් හරි කිව්ව හැකි. ඔය self help industry එකෙ ඉන්න එවුන් තමා ඔව්වා ලියන්නෙ. ගොඩක් එවුන් තමන්ගෙ බිස්නස් එක්කො කෙලව ගත්ත උන් .කර කර හිටපු ජොබ කෙලව ගත්ත උන්.
    උන්ගෙ ඉන්කම් සොර්ස් එක තමා ඔය පොත් ලියල විකුණන එක සෙමිනාර් කරන එක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඒ පොතේ ගන්න දේවල් ගොඩක් තියෙන්වා...එහෙම නැත්නම් ඒක වර්ල්ඩ් ටොප් සේල්ස් බුක් එකක් වෙන්නෙ නෑනේ...:baffled::baffled:

    kochchara scams world top rated level eken sale wenawada ban .
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙ රොබර්ට් කියොසාකි කියන්නෙ බොරුකාරයෙක් කියලා හිතෙන්නෙ නැද්ද ?
    පොර නෙට්වර්ක් මාර්කටින්ග් ප්‍රමොට් කරනවා. පොත් නම් ලියලා තියෙනවා සැහෙන්න. එකම කතාව එහාට මෙහාට වනලා. අනික එ පොත් ලියන්නෙ පොර නෙමෙ. වෙනම ටීම් එකක්. පොර කරන්නෙ සංකල්පය දෙන එක විතරයි.
    ඔය මොටිවෙෂනල් කාරයො සෙරම බොරුකාරයො කියලා තමා මට හිතෙන්නෙ. මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක තමා අර සල්ලිකාරයෙක් වෙන්න හීන මවන මධ්‍යම පාන්තික එවුන්. ඒයිනුත් බහුතරය ඉගෙන ගන්න අතපසු වෙච්ච උන්.
    මොකද හිතෙන්නෙ උඹලාට
    ලොකෙ කොටිපතියො වෙච්ච මිනිස්සු ඔය පොත් කියවලාද කොටිපතියො උනෙ ?

    ගොඩක් අය හොඳයි කියලා කියන හින්දා මමත් Rich Dad, Poor Dad කියවන්ඩ ගත්තා. මුල කියවද්දිම තේරුණා ඔයා ඔය කියන කාරණය. ඒ හින්දා කියවන එක නතර කරා. The 4-Hour Workweek එකත් download කරා, තවම බලන්ඩ බැරි උනා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මෙ දෙවල් අපිට ඉස්කොලෙ බුද්ධාගමෙත් උගන්වනවා බන්. එත් අපි එව්වා අහන්න සූදානමක් නැහැ. හෙතුව බුදුන්ගැණ අපිට තියෙන්නෙ ආරූඪ භක්තියක් මිසක් ගුරුවරයෙක් කියන ආක්ල්පෙන් නෙමෙ.
    ඉතිං අපි එ අරුඪ භක්තිය නිසා මල්පහන් තියෙල වැන්දාට කිසි දෙයක් ප්‍රැක්ටිකල් කරන්නෙ නැහැ.
    අපි හිත්න්නෙ ප්‍රැක්ටිකල් කරන් වැරදි දෙටත් බුදුන් වැන්දහම හරි ප්‍රතිඵලෙ හම්බ්වේ කියලා.
    එකයි .කියොසකි ලයිෆ් එකෙ වෙනසක් කරානම් එල. එත් මට තෙරුණ මිනිහගෙ අවුලක් .අපෙ රටෙ පිරමීඩ කාරයො අයිඩියලයිස් කරන්නෙ මිනිහා වගෙ උන්ව තම.

    මචං උබ මේ කියල තියෙන්නේ මම මේ දවස්වල ඉන්න ආකල්පයමයි මචෝ..සහතික ඇත්ත. අපිත් පුංචි කාලේ ඉදන් පන්සල් යනවා , මල්පහන් පූජා කරනවා ගාථා ටිකක් කියනවා.ඔච්චර තමා.ඒත් එන්න එන්න මට තේරුණ දෙයක් තමයි බුද්ධ ධර්මය කියන්නේ හරිම විද්‍යාත්මක පුදුම වටිනකමක් තියෙන දෙයක්. ඒක හදාරන්න ආගම වැඩක් නෑ. අපේ රටේ කණගාටුවට අපි හැමෝම කරන්න සංස්කෘතික බුද්ධ ධර්මය විතරයි. මේ බුද්ධ ධර්මය ඇතුලේ තියෙන core value එක අපි ගත්ත නම් මේ රට පට්ට දියුණු , ආකල්ප අතින් ඉහලම රටක්. මම හොයන්නෙත් මේ core value එක. මම ත්‍රෙඩ් එකක් දැම්ම. මට ඕන මුල ඉදන් ඉගෙන ගන්න. ඒත් හරිදේ කොහෙද කියන එක ප්‍රශ්නයක්. පිටිදූවේ හිමි, කිරිබත්ගොඩ හිමි, අභය හිමි මේ හැමෝගේම තියෙන්නේ එයාලට ආවේණික දෙයක්. මට ඕන බුදුරජාණන්වහන්සේගේ විද්‍යාව ඉගෙන ගන්න. හැදැරිම ආරම්භ කළ යුතු තැන තාම ප්‍රශ්නේ. ඉක්මණින්ම පටන්ගන්න ඉන්නේ. බුද්ධ ධර්මය deeply ඉගෙන ගන්නවනම් සෑහෙන්න වටිනවා. අද වෙද්දි ලෝකේ ප්‍රබල රටවල් වල සෑහෙන පිරිසක් මේක හොයනවා. Quora වගේ site වල පාවා ඒ බව පේනවා.

    ඒක නෙමේ උබලා මේ ත්‍රෙඩ් එකේ කතාකරන්නේ කවුරු ගැනද? කිසිම අදහසක් නෑ. :D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ගොඩක් අය හොඳයි කියලා කියන හින්දා මමත් Rich Dad, Poor Dad කියවන්ඩ ගත්තා. මුල කියවද්දිම තේරුණා ඔයා ඔය කියන කාරණය. ඒ හින්දා කියවන එක නතර කරා. The 4-Hour Workweek එකත් download කරා, තවම බලන්ඩ බැරි උනා.

    I read 4-hour work week.

    as I said in a earlier post, if you cannot see the gold hidden, you will surely think this guy is nuts when you read it :D
     
    • Like
    Reactions: HSW

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    kochchara scams world top rated level eken sale wenawada ban .

    ඒක තමයි තියෙන ප්‍රශ්නේ...??අපිට හොද නැති වෙන්නත් ඇමරිකාවට හොද වෙන්නත් මොකක් හරි හේතුවක් තියෙන්වා...ඒ වෙන මොකවත් නෙමෙයි අපේ උන් ඒක ප්‍රයෝජනය ගන්නේ හොරකමට, වංචාවට... ඔය නෙට්වර්ක් මාර්කටින් කියන කන්සෙප්ට් එක සාධාරණ එකක්...ඒක ලෝකයම පිලිගත්ත ක්‍රමයකින් විකුණුම් ජාලයක් හරහා ආදායම් සමසේ බෙදාදීමක් තමයි පෙන්නලා තියෙන්නේ... ඔය කියසාකි කියන මනුස්සයාත් එයාගෙ කම්පැනි එකක බඩු මාර්කටින් කරලා තියෙන්නෙ ඒ මෙතඩ් එකෙන්.. එහෙම කරලා දියුණුවක් ඇති උන නිසා තමයි මිනිහා ඒ ක්‍රමය ප්‍රමෝට් කරන්නේ...කියොසාකි විතරක් නෙමෙයි ඩොනල්ඩ් ට්‍රාම්ප් කාරයත් එහෙම කම්පැනි බරගානක අයිතිකාරයෙක්... ඉතින් ඇ‍යි ඇමරිකාවේ මිනිස්සු ස්කෑම්ස් වල අයිතිකාරයෝ තමන්ගේ රටේ නායකයත් කරන්න තරම් තැනකට ඇවිල්ලා තියෙන්නෙ...?? වංචා කරපූ එකෙක් නම් දකින තැන ගහන්න එපැයි...:confused::confused: අපේ ඉන්න ගොටු පයියෝ ඒක කොපි කරලා අර ලයිෆ් මේ ලයිෆ් කිය කිය තුට්ටු දෙකෙ බඩු අශ්ව ගනන් වලට විකුනනකොට කියොසාකියත් වංචාකාරයෙක් කියලා තමයි අපට පෙන්නේ...:angry::angry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මචං උබ මේ කියල තියෙන්නේ මම මේ දවස්වල ඉන්න ආකල්පයමයි මචෝ..සහතික ඇත්ත. අපිත් පුංචි කාලේ ඉදන් පන්සල් යනවා , මල්පහන් පූජා කරනවා ගාථා ටිකක් කියනවා.ඔච්චර තමා.ඒත් එන්න එන්න මට තේරුණ දෙයක් තමයි බුද්ධ ධර්මය කියන්නේ හරිම විද්‍යාත්මක පුදුම වටිනකමක් තියෙන දෙයක්. ඒක හදාරන්න ආගම වැඩක් නෑ. අපේ රටේ කණගාටුවට අපි හැමෝම කරන්න සංස්කෘතික බුද්ධ ධර්මය විතරයි. මේ බුද්ධ ධර්මය ඇතුලේ තියෙන core value එක අපි ගත්ත නම් මේ රට පට්ට දියුණු , ආකල්ප අතින් ඉහලම රටක්. මම හොයන්නෙත් මේ core value එක. මම ත්‍රෙඩ් එකක් දැම්ම. මට ඕන මුල ඉදන් ඉගෙන ගන්න. ඒත් හරිදේ කොහෙද කියන එක ප්‍රශ්නයක්. පිටිදූවේ හිමි, කිරිබත්ගොඩ හිමි, අභය හිමි මේ හැමෝගේම තියෙන්නේ එයාලට ආවේණික දෙයක්. මට ඕන බුදුරජාණන්වහන්සේගේ විද්‍යාව ඉගෙන ගන්න. හැදැරිම ආරම්භ කළ යුතු තැන තාම ප්‍රශ්නේ. ඉක්මණින්ම පටන්ගන්න ඉන්නේ. බුද්ධ ධර්මය deeply ඉගෙන ගන්නවනම් සෑහෙන්න වටිනවා. අද වෙද්දි ලෝකේ ප්‍රබල රටවල් වල සෑහෙන පිරිසක් මේක හොයනවා. Quora වගේ site වල පාවා ඒ බව පේනවා.

    ඒක නෙමේ උබලා මේ ත්‍රෙඩ් එකේ කතාකරන්නේ කවුරු ගැනද? කිසිම අදහසක් නෑ. :D
    රේරුකානේ චන්දවිමල මහා නාහිමිගේ පොත් ටික කියවපන්.තම මතය නැතිව බුද්ධ වචනය සිංහලෙන් කියලා දීලා තියෙනවා.
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙ රොබර්ට් කියොසාකි කියන්නෙ බොරුකාරයෙක් කියලා හිතෙන්නෙ නැද්ද ?
    පොර නෙට්වර්ක් මාර්කටින්ග් ප්‍රමොට් කරනවා. පොත් නම් ලියලා තියෙනවා සැහෙන්න. එකම කතාව එහාට මෙහාට වනලා. අනික එ පොත් ලියන්නෙ පොර නෙමෙ. වෙනම ටීම් එකක්. පොර කරන්නෙ සංකල්පය දෙන එක විතරයි.
    ඔය මොටිවෙෂනල් කාරයො සෙරම බොරුකාරයො කියලා තමා මට හිතෙන්නෙ. මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක තමා අර සල්ලිකාරයෙක් වෙන්න හීන මවන මධ්‍යම පාන්තික එවුන්. ඒයිනුත් බහුතරය ඉගෙන ගන්න අතපසු වෙච්ච උන්.
    මොකද හිතෙන්නෙ උඹලාට
    ලොකෙ කොටිපතියො වෙච්ච මිනිස්සු ඔය පොත් කියවලාද කොටිපතියො උනෙ ?

    [FONT=&quot]උබ කියනඑක හරියටම හරි මචෝ ...මමත් ගොඩක් කල්ඉදල ඔයගැන හිතුව .. දැන් inspiring stories/motivational stories/ success stories වගේ ඒවා වසංගත වගේ වෙලා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මමත් ඔය Branson / [/FONT]Kiyosaki[FONT=&quot]/ [/FONT]Tracy[FONT=&quot] වගේ උන්ගේ ගොඩක් පොත් කියවල තියනවා [කියවීමට ඇබ්බැහිවෙලා තියනහින්ද පසුගිය [/FONT]B[FONT=&quot]ig[/FONT] bad wolf exhibition [FONT=&quot]එකෙනුත් ලජ්ජා නැතුව තව පොත් ටිකක් ගත්තා ] ඔය හැම එකේම කියන දේ එකයි, නමුත් උන් එක කරකවල කියන්න හොදට දන්නවා. විශේසන්ම ඔය biography ලියන්න වෙනම profesonal biography writers ලා ඉන්නවා. අපි හිතන්නේ උන්ම ලියනවා කියල... අනික ඔයවගේ පොත් වලිනුත් වෙන්නේ ගෝලීයකරණය තවත් පෝෂණය කරනෙකයි ...අවසානයේ වෙන්නේ ඇමරිකාව ඇමරිකාවට අවනතවන ඇමරිකානු සංකල්ප අදහන පිරිසක් බිහිකරන එකයි [මම මෙය පැවසුවේ සමාජවාදී අර්ථයකින් නොවේ !] :nerd::nerd::nerd:[/FONT]
     
    බටහිර උන් මාකට් එක තියන් ඉන්නෙ ප්‍රචාරණයෙන්.
    හොලිවුඩ් ෆිල්ම් මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙන්, සී එන් එන් බී බී සී වගෙ මීඩියාස් වලින් රියැලිටි ශෝස් වලින් .අනික් එකක් තමා මෙ සෙල්ෆ් හෙල්ප් ඉන්ඩස්ට්‍රි එක.
    මෙකෙන් වෙන්නෙත් උඹ කිව්වා වගෙ බටහිර නූතන සංකල්ප වලට අවනත උන් ටිකක් හදාගන්න එක. දැන් බලපන් චීනෙ ඉන්නවා ඉංග්‍රිසි බැරි එවුන් .උන්ගෙ රටෙ බිලියනපතියො නැද්ද ?
    අනික් ඉංග්‍රිසි ප්‍රමුඛ නොවන රටවල් වල ඔය වගෙ සල්ලිකාරයො නැද්ද ?
    ජපානෙ, කොරියාවෙ වගෙ රටවල් වල. කියොසාකි වගෙ චරිත ප්‍රමුඛ වෙන්නෙ බටහිර සංකල්ප මුල්බැසගත්ත සහ එව්වාට වටිනාකමක් දිපු රටවල් වල.
    ඔය බෙස්ට් සෙලින්ග් බුක්ස් කියන්නෙ උන්ගෙ රටෙ උන් හදාගත්ත ආයතනවලින් තීරනය කරන එකක් නෙ ?
    ඉංග්‍රිසි ප්‍රමුඛ වීම නිසා උන්ගෙ දෙවල් අහන්න ගරු කරන්න ඕඩියන්ස් එකක් ඉන්නවා.
    ඔය පොත් උන් ලියන්නෙ නැහැ. අර ෆ්‍රීලාන්ස් සයිට් වල ඉන්න කන්ටෙන්ට් ක්‍රියෙටර්ස් ලා වගෙ උන්ටත් ඉන්නවා වෙනම ලියන්න ඒ වගෙම ටොපික් එක ගැන රිසර්ච් කරන්න එවුන්. සමහර කම්පැණිස් තියෙනවා උන්ගෙ සර්විස් එක තමා ඔය වගෙ දෙවල් ලියන එක කරුණු හොයන එක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    reputation_neg.gif
    කියොසාකි මුළාව 10-22-2017 02:29 PM Tho wage nugath, higana, hambayage rate wahalkam karana eka loku kamak widiyata thitha inna ewunta mona motivation da ban. Hariyata igena ganna bari una muduku iskolekata giya eka dan baka panditha professor talk denne :lol:
    බුදුන්ට ගල් පෙරලීමට දෙව්දත් සිටියහ.
    බුදුන්ට අපහස කිරීමට මාගන්ධිය සිටියහ
    බුදුන් සරණ ගිය අඩුකුලෙ සොපාකලාද සිටියහ
    බුදුන් සරණ ගිය අනෙ පිඬු සිටුවරුද සිටියහ

    මා හට අපහස කිරීමට උසස් පාසල් වල උගත් මෙන්ම නූගත් ඇත්තන් සිටිනු ඇත
    මා හට අපහස කිරීමට පහත් පාසල් වල උගත් මෙන්ම නූගත් ඇත්තන් සිටිනු ඇත
    මා කියුදෙ පිළිගැනීම්ට උසස් පාසල් වල උගත්මෙන්ම නූගත් ඇත්තන්ද සිටිනු ඇත
    මා කියුදෙ පිළිගැනීම්ට පහත් පාසල් වල උගත්මෙන්ම නූගත් ඇත්තන්ද සිටිනු ඇත

    -BruceWayne92-
     
    • Like
    Reactions: elektro