කිරං ගුරුං on fire 🔥

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ මේක පට්ට එපිසෝඩ් එක බන්..

    ඔකෙනේ අර බූතයෙක් එන්නේ...ඒ කලේ හැටියට කොපි කඩේ මොනවා උනත් සිරා කතා තිබුනා...

    උබලට මතකද ඔකේ පිටසක්වල ජීවියෙක් එහෙමත් බැස්සා..මොනවා උනත් ahead of time හිටපු කතාවක්...එන්න එන්න චොර වුනා ඉතින් (ලංකාවේ අනිත් හැමදේම වගේ :( )