කෝපිකඩේ ඒ කාලෙ මාරම ක්රියේටිවු විදියට තිබුනා නේ
NEMISIS Well-known member Nov 13, 2013 11,399 19,546 113 Colombo Jan 4, 2024 #21 කෝපිකඩේ ඒ කාලෙ මාරම ක්රියේටිවු විදියට තිබුනා නේ Reactions: Parackrama740 and aneasarayana
Honey Bunch Well-known member Nov 24, 2018 17,255 26,709 113 Kandy Jan 4, 2024 #22 ඉස්සර සුපිරියට ගියපු කතාවක්.පස්සේ නාකි මයිනට කඩේ යන්න ගිහින් චොර උනා Reactions: Parackrama740 and aneasarayana
funmalaya Well-known member May 5, 2008 1,434 988 113 අතරමග Jan 4, 2024 #23 කුරුං ගුරුං දැං වයසට ගිහිල්ලා අසරණ වෙලා ඉන්නේ. Reactions: Parackrama740 and aneasarayana
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,657 113 කැළෑ පොජ්ජේ Jan 4, 2024 #24 අඩෝ මේක පට්ට එපිසෝඩ් එක බන්.. ඔකෙනේ අර බූතයෙක් එන්නේ...ඒ කලේ හැටියට කොපි කඩේ මොනවා උනත් සිරා කතා තිබුනා... උබලට මතකද ඔකේ පිටසක්වල ජීවියෙක් එහෙමත් බැස්සා..මොනවා උනත් ahead of time හිටපු කතාවක්...එන්න එන්න චොර වුනා ඉතින් (ලංකාවේ අනිත් හැමදේම වගේ ) Reactions: Parackrama740, aneasarayana, Any.key and 2 others
අඩෝ මේක පට්ට එපිසෝඩ් එක බන්.. ඔකෙනේ අර බූතයෙක් එන්නේ...ඒ කලේ හැටියට කොපි කඩේ මොනවා උනත් සිරා කතා තිබුනා... උබලට මතකද ඔකේ පිටසක්වල ජීවියෙක් එහෙමත් බැස්සා..මොනවා උනත් ahead of time හිටපු කතාවක්...එන්න එන්න චොර වුනා ඉතින් (ලංකාවේ අනිත් හැමදේම වගේ )
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 4, 2024 #25 පොළී මුදලාලි ~ සැරයක් මිණී පෙට්ටියකත් ඉන්න එකක් තිබ්බ Reactions: Parackrama740, aneasarayana and Any.key
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,104 23,321 113 Jan 5, 2024 #26 Lakshan-Seram said: a kale patta neda? harima simplr life ekak tibbe.. Click to expand... Ow ban Reactions: Lakshan-Seram
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Jan 5, 2024 #27 Lakshan-Seram said: a kale patta neda? harima simplr life ekak tibbe.. Click to expand... අනිවා බන්. බහුතරයක් මිනිස්සු හොඳට කාලා බීලා ඇඳලා හිටියා. ජීවිතේ සරලයි. Reactions: kinkon, Lakshan-Seram and Parackrama740
Lakshan-Seram said: a kale patta neda? harima simplr life ekak tibbe.. Click to expand... අනිවා බන්. බහුතරයක් මිනිස්සු හොඳට කාලා බීලා ඇඳලා හිටියා. ජීවිතේ සරලයි.
Kodiya97 Well-known member Feb 22, 2018 10,603 22,750 113 අම්බකිස්ස Jan 5, 2024 #28 Honey Bunch said: ඉස්සර සුපිරියට ගියපු කතාවක්.පස්සේ නාකි මයිනට කඩේ යන්න ගිහින් චොර උනා Click to expand... හැම එකටම වුන් එක
Honey Bunch said: ඉස්සර සුපිරියට ගියපු කතාවක්.පස්සේ නාකි මයිනට කඩේ යන්න ගිහින් චොර උනා Click to expand... හැම එකටම වුන් එක
Parackrama740 Well-known member Nov 15, 2023 772 847 93 🇱🇰 Jan 5, 2024 #29 Stimulus mind said: මෙන්න ෆුල් එපිසෝඩ් එක. Click to expand...