කිරිඇල්ලේ මිය ගිය බණ්ඩාර මිස් :no::no:

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    නිවන්සුව පතනවා හැර වෙන මොනවත් කරන්න ඉතුරු වෙලා නැහැ ඔයාලා දෙන්නා වෙනුවෙන් දැන්.
    රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරයේ සේවය කළ බණ්ඩර මිස්
    ඊයෙ කැෂුවල්ටි තියටර් එකේ වැඩ කරලා රෑ 7.00ට ඕෆ් වෙලා හස්බන්ඩ් එක්ක
    බයික් එකෙන් ගෙදර යද්දි කිරිඇල්ල පොලීසිය ළඟදි
    අධික වේගයෙන් ආපු ඩිෆෙන්ඩර් එකක් පදවගෙන ආපු වයස 24ක කාලකණ්ණියෙක්
    දෙන්නවම මේ ලොකෙන් අරන් ගිහින්...
    යන්තම් ජීවිතේ පටන් ගත්තා විතරයි ......
    සල්ලිකාර ඩිෆෙන්ඩර්කාරයාගේ ආතල් රයිඩ් එකකට ලස්සන ජීවිත දෙකක් නිරපරාදේ බිලි වුණා.....
    ඔයාල දෙන්නට නිවන් සුව.....!


    364611690_10223595742429243_7987112605273821637_n.jpg




    358124860_738087637984827_1030074274197313113_n.jpg




    කිරිඇල්ල ඉඩම්ගොඩ ප්‍රදේශයේදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල ඩිෆෙන්ඩර් රථයක්
    පාලනයකරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි
    මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටිමෙන් පෙර දින(29) රාත්‍රි 7.00 ට පමන සිදුවූ අනතුරකින්
    දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

    අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ රියදුරා මෝටර් රථයේ ගමන් කළ
    රියදුරා ඔහුගේ බිරිඳ මෙන්ම අවුරුදු 3ක කුඩා දරුවා සහ
    යතුරුපැදිකරු සහ ඔහුගේ බිරිඳ තුවාල ලබා කිරිඇල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව
    යතුරුපැදියේ ගමන්කල යුවල අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.




    364036632_300866955639021_7449321820541630780_n.jpg




    364037078_300867112305672_6882883592341548992_n.jpg




    364169231_300867065639010_3223310410343490763_n.jpg
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    Sad...!

    පානදුර රත්නපුර පාරේ සැහෙන්න වංගු තියනවා, drive කරනකොට ඔලුව කැරකෙන්න හැදෙන තරම්

    මාර්ග නීති VIP උන්ට එක නීතියක්
    බස් කාරයන්ට එක නීතියක්
    ත්‍රී වීල් අයට එක නීතියක්
    හමුදා පොලිස් වාහන වලට එක නීතියක්
    විදියට පවතිනකන් මේවගේ නොසැලකිළිමත් අනතුරු වලක්වන්න බෑ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මෙයාගෙ husband ද රූපවාහිනී එකේ වැඩ කරන්නේ?

    දෙන්නෙක් මෙකෙන් මැරිලා නේද ඒ කියන්නේ?

    නිවන් සුව.
    ඔව්.
    මේ මල්ලි රූපවාහිනියේ වැඩ.
    ගෙවල් නුවර.
    වයිෆ්ගේ රස්සාව නිසා රත්නපුරේ ඇවිත් තියෙන්නේ.

    Screenshot_20230731_100421.jpg
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,917
    4,323
    113
    වේසිගෙ පුතාලා..ලයිසන් තහනම් කරන්න ඕනි පකයගේ
     
    • Like
    Reactions: Cypress

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,812
    113
    Nugegoda, Sri Lanka
    Sad...!

    පානදුර රත්නපුර පාරේ සැහෙන්න වංගු තියනවා, drive කරනකොට ඔලුව කැරකෙන්න හැදෙන තරම්

    මාර්ග නීති VIP උන්ට එක නීතියක්
    බස් කාරයන්ට එක නීතියක්
    ත්‍රී වීල් අයට එක නීතියක්
    හමුදා පොලිස් වාහන වලට එක නීතියක්
    විදියට පවතිනකන් මේවගේ නොසැලකිළිමත් අනතුරු වලක්වන්න බෑ.
    Ow oya paare Purudu dial thamai wangu ida thiyala ganne.. anikth wesawo.. paare maddden gihin ana gannawa.. ona tharam dakala thiyenawa pallam walata dagena innawa. hadissi VIP pissu jokiyo awoth nawaththala ida denawa mama num oya paare..
     
    • Like
    Reactions: Asmodeus and cstasy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,814
    113
    ඇයි බණ්ඩාර මිස් කියන්නේ. ඒ මිස්ට වෙන ලස්සන නම් ඇතිනේ. ලංකාවේ මහ කැත පුරුද්දක් ලස්සන නම් තියෙද්දි වාසගමෙන් අමතන එක. ඔය ලොකු ඉස්කෝල වලත් ඒ කැත පුරුද්ද තිියෙනවා. ළමයින්ට ලස්සන නම් තියෙනවා. එත් මුල අකුර එක්ක වාසගම කියනවා වස කැත සිස්ටම් එකක්
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඇයි බණ්ඩාර මිස් කියන්නේ. ඒ මිස්ට වෙන ලස්සන නම් ඇතිනේ. ලංකාවේ මහ කැත පුරුද්දක් ලස්සන නම් තියෙද්දි වාසගමෙන් අමතන එක. ඔය ලොකු ඉස්කෝල වලත් ඒ කැත පුරුද්ද තිියෙනවා. ළමයින්ට ලස්සන නම් තියෙනවා. එත් මුල අකුර එක්ක වාසගම කියනවා වස කැත සිස්ටම් එකක්
    ඒක මචං රෝහල් වල විදිය.
    කතා කරන්නේ ඒ හෙදියගේ නම් අවසන් කොටසෙන්.
    මොකද මුල ඉඳලම සෑම ලේඛනයකම නම් එන්නේ මුල් ටික Initials අන්තිමට නම..

    No Hard Feelings..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අර මේකේ එකෙක් කිව්වා වගේ ඩිෆෙන්ඩර් එකේ ඩ්‍රයිවර් එලියට අරන් පුටුවක වාඩි කරලා තෙල් ගාලා,තැඹිලි ගෙඩියක් එහෙම කපලා දීලා පොලිසියට බාර දෙන්න තිබ්බේ.
     
    • Like
    Reactions: Cypress

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේකෙ තව පැත්තක් මේ කපල් එකට ෆොටෝ එකේ විදිහට නම් වාහනයක් ගෙදර ඇති. ගොඩක් උන් කරන්නෙ කුනු කමට ඒක ගෙදර තියලා බයිසිකල් එකේ යනවා පොඩි පොඩි ගමන්. දැන් ඔය කෙළවෙලා තියෙන්නෙ. ඩිෆෙන්ඩර් කාරයා සම්පූර්ණ වැරදි තමයි. ඒත් ඒ වගෙ කාළකන්නි එක්ක තමයි පාරෙ යන්න වෙන්නෙ කියලා හිතාගෙනත් වැඩ කරන්න ඕනා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    muta ellala gahanta one

    රටට වටින ජීවිතයක් ලොස්ට් කොහෙද යන රිවට් පෙට්ටි වේසිගෙ පුතෙක් නිසා.

    වේසිගෙ පුතාලා..ලයිසන් තහනම් කරන්න ඕනි පකයගේ

    නිවන් සුව ! defender එක sure එකට මැණික් පුතෙක්ගේ.

    kari wesa kolla life time jail danna ona

    salli karayekge nahadichcha wesige puthek race padinna ona nam unta ona tharam than thiyenawa
    pau asaranayo denna
    oka berenawa onna balapan wena ekek drive kale kiyala dala hari