නිවන්සුව පතනවා හැර වෙන මොනවත් කරන්න ඉතුරු වෙලා නැහැ ඔයාලා දෙන්නා වෙනුවෙන් දැන්.
රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරයේ සේවය කළ බණ්ඩර මිස්
ඊයෙ කැෂුවල්ටි තියටර් එකේ වැඩ කරලා රෑ 7.00ට ඕෆ් වෙලා හස්බන්ඩ් එක්ක
බයික් එකෙන් ගෙදර යද්දි කිරිඇල්ල පොලීසිය ළඟදි
අධික වේගයෙන් ආපු ඩිෆෙන්ඩර් එකක් පදවගෙන ආපු වයස 24ක කාලකණ්ණියෙක්
දෙන්නවම මේ ලොකෙන් අරන් ගිහින්...
යන්තම් ජීවිතේ පටන් ගත්තා විතරයි ......
සල්ලිකාර ඩිෆෙන්ඩර්කාරයාගේ ආතල් රයිඩ් එකකට ලස්සන ජීවිත දෙකක් නිරපරාදේ බිලි වුණා.....
ඔයාල දෙන්නට නිවන් සුව.....!

කිරිඇල්ල ඉඩම්ගොඩ ප්‍රදේශයේදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල ඩිෆෙන්ඩර් රථයක්
පාලනයකරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි
මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටිමෙන් පෙර දින(29) රාත්‍රි 7.00 ට පමන සිදුවූ අනතුරකින්
දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ රියදුරා මෝටර් රථයේ ගමන් කළ
රියදුරා ඔහුගේ බිරිඳ මෙන්ම අවුරුදු 3ක කුඩා දරුවා සහ
යතුරුපැදිකරු සහ ඔහුගේ බිරිඳ තුවාල ලබා කිරිඇල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව
යතුරුපැදියේ ගමන්කල යුවල අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.