කිරිඇල්ල:පරාජය-කිරිමට-පහසුම-අපේක්ෂකයා-ගෝ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කිරිඇල්ල:පරාජය-කිරිමට-පහසුම-අපේක්ෂකයා-ගෝ

    ඉදිරියේදි පරාජය කිරිමට පහසුම අපේක්ෂකයා ‌ගෝඨාභය - කිරිඇල්ල

    image_171d1f7506.jpg

    ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට පහසුම පොදුජන පෙරමුණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් රටම ඉල්ලා සිටින අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, උඩරට උරුමය සුරැකීමේ හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    පිළවල, නෙළුම්පත්හින්න ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ අද ( 11 ) පැවැති ආගමික උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මේ අය ඇමරිකන් විරුද්ධකිව්වත් රාජපක්ෂ පවුල පිටින්ම ඇමරිකන් පුරවැසියන් හා ග්‍රීන් කාඩ් කාරයන්. අසනිපයක් වුණු විට යන්නේ ඇමරිකාවට, දරුවන් ඉගෙන ගන්නෙ ඇමරිකාවේ, විනෝදවෙන්න යන්නෙත් ඇමරිකාවට. ජනපති අපේක්ෂකයන් යුද්ධය අවසන් කාලයේදි වසර 10 ක් රට ඇර ඇමරිකාවට ගිය බවත් පසුගිය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පාලන සමයේදි එල් ටි ටි ඊ සංවිධානයේ කොදු නාරටිය බදු කරුණා අම්මාන් කඩා ගත් පසුව එල් ටි ටි ඊ සංවිධානය බිඳ වැටුණු බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළත් එය එක්සත් ජාතික පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවත් ඉදිරි ජනාධිපතිවරණයේ දී පසුගිය වර්ෂයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තෝරාගන්නේ රාජපක්ෂ පවුල වුවත් එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා තෝරන්නෙ ඒ කිසිවකු නොව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් යැයි ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ඉදිරි දහඅටවන දින ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය එක්ව ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තෝරා ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය ද නගර සංවර්ධන හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    චමිල් රූපසිංහ

    reputation_neg.gif
    කිරිඇල්ල:පරාජය-කිරිමට-පහ... 08-11-2019 06:29 PM umbe ammata hukapan hingana ponna huththige putha , kari wesige putha umba hithagena inne mahaloku porak kiyalada , nidakin higana hukanna , umbe maha wesige huththa kunuwela panuwo gahala ballo hukapu nisa ponnayo

    වහල් බවට එහා ගිය කෙනේක්, මුලු සමනල පක්ශෙම මෙයාව පාවිච්චි කරලා වගේ. පුලුවන් ඉක්ම්න්ට වෛද්ය පිහිට ලබන්න.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යුද්දේ දිනන්න ලේසිම ගොන්නු දැම්මොත් තමයි නේ

    තමන්ගේ පක්ශේ අපේක්ශකයා නම් කරගන්න බැරි එකෙක් අනිත් පක්ශේ එකාගේ ඇද හොයනවා.

    රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු. :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කමෙන්ට් එක දැම්මා විතරයි කිරිඇල්ලගේ ගල් කොල්ලාට රිදිලා :rofl:

    තමන්ගේ පක්ශේ අපේක්ශකයා නම් කරගන්න බැරි එකෙක් අනිත් පක්ශේ එකාගේ ඇද හොයනවා.

    රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු. :rolleyes:

    මේරු වගේ...කට්ටිය ඇවිස්සිලා සූ ගාල....:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පරණ අයට බැනිලි නෑ. රට වැටිල කියල අඳෝනා නෑ. රට හදන හැටි විතරයි. කථාවෙන්ම වෙනසක්. #GOTA2020
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,558
    1,365
    113
    Rathnapure