කිරිඇල්ල පර බල්ලා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    මේ හාමුදුරුවරු මොකද මේ උද්ගෝෂන වලට යන්නේ? නිවන් දකින්න නෙමෙයි ද මහණ උනේ? නිවන් මගෙන් පිට පැන්නම ඔහොම තුට්ටු දෙකේ ඇමතිලගෙන් පද අහගන්න වෙනවා තමයි
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    කිරිඇල්ලට මනාපය ලබා දුන් මහනුවර දිස්ත්‍රික් උගත් බුද්ධිමත් ජනතාවනි ඔබට ස්තූතියි!

    :lol::lol::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    මටනං හිතෙන්නේ අර වෙන්වුනා කියපු ටික මූ ගසාකාල ඇති නැත්තන් එකපාර ඔච්චර තද උනේ මොකෝ :baffled:

    honda wade okata..oka hena hora :lol:nuwara un dannewa athi :baffled:
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    තට්ටය මුඩු කරලා කසාවත් ඇන්දට ඌ ගනයෙක් මිසක් හිමි නමක් නෙවෙයි.දැක්කනේ ගනයා කිරි ඇල්ලට පරයා බල්ලා කියලා බැන්න හැටි.මේ වචන ගනයන්ගෙන් මිසක් හිමි නමකගෙන් මුවින් පිට නොවේ.ගනයා ගනයෙක් මිසක් බුදු පුතෙකුන් නොවන බව මතක තියා ගන්න. මහන කම කියන්නේ තාර පාරවල් හොයන මාර්ගයක් නොවන බව ඔබ දන්නේ නැත්නම් ඔබ බෞද්ධයෙක්ද නෙවෙයි:lol:
    හාමූදූරු කම පැත්තකට දාපන්කෝ රටේ පුරවැසියන්ට කතා කරන්නේ ඔහොම ද හූතො
     

    Asalwasiya

    Banned
    Apr 1, 2019
    44
    4
    0
    ඕක මහ ජරාම වේස බල්ලෙක්. නව රජයක් ආවොත් ඔය හොරකන් කරපු පරයන්ව හිරේ දාලා උන්ගෙ දේපළ විකුණලා හරි හොරකන් කරපු සල්ලි ආයෙ ගන්න ඕන. :(
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තට්ටය මුඩු කරලා කසාවත් ඇන්දට ඌ ගනයෙක් මිසක් හිමි නමක් නෙවෙයි.දැක්කනේ ගනයා කිරි ඇල්ලට පරයා බල්ලා කියලා බැන්න හැටි.මේ වචන ගනයන්ගෙන් මිසක් හිමි නමකගෙන් මුවින් පිට නොවේ.ගනයා ගනයෙක් මිසක් බුදු පුතෙකුන් නොවන බව මතක තියා ගන්න. මහන කම කියන්නේ තාර පාරවල් හොයන මාර්ගයක් නොවන බව ඔබ දන්නේ නැත්නම් ඔබ බෞද්ධයෙක්ද නෙවෙයි:lol:

    කල්ලතෝනියෝ..බුදුහාමුදුරුවෝ මොඩයා කියලත් මිනිස්සුන්ට බැනලා තියනවා.බොරුනම් ත්‍රිපිටකය බලපන්.:angry::angry::angry::angry:

    බුදුදහමට විනකටින මේ කාලකන්නි ආණ්ඩුව පන්නමු.....
    :cool::cool::cool:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ȜMA X;24344706 said:
    යු එන් පී වේසි‌ගේ පුතාලා කියන්නේ ඉපදෙනකෙටම පන්සල් හාමුදුරුවරු එක්ක පට්ට තරහකින් එන අවජාතක හැත්තක්.

    :yes::yes::yes::yes:කල්ලතෝනි කලුසුද්දොනේ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක මහ ජරාම වේස බල්ලෙක්. නව රජයක් ආවොත් ඔය හොරකන් කරපු පරයන්ව හිරේ දාලා උන්ගෙ දේපළ විකුණලා හරි හොරකන් කරපු සල්ලි ආයෙ ගන්න ඕන. :(

    ගෝඨා ඕකුන් ගැන බලානිවි..දන්නවනේ ඉතින් පොරගේ හැටි..:cool::cool::cool:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    ඔවා ජෙබ්බන්ගේ කටකතා.. අසාධාරණය වෙනුවෙන්නම් ගෝඨා ඔලුවටම තියවි............:cool:

    jathyanthara kumathrenayak wennath puluwan :(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඒ කාලේ හමුදාවේ කොල්ලෝ අත පය අහිමි කරගෙන, ලේ දාඩිය කඳුලු හලාගෙන අඩියෙන් අඩිය ඉස්සරහට යනවා පෙනී පෙනී ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියපු එකෙකුගෙන් මීට වැඩිය වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද බං..:sorry:

    :yes::growl::sorry::(