කියන්න වෙන්නේ එක දෙයයි සල්ලි බලේ තියෙනවනම් මේ රටේ ඕන ගොනෙකුට පුලුවන් නම්බු නාම ගන්න

ලොකු bhai;23749898 said:සුජීව මොන වලවු ද බං.. කුලේට ගරහනවා නෙමෙයි. සුජීව කියන්නේ පදු පොරක්. තාත්ත නඩුකාරයෙක් මම අහල තියන විදිහට. කලින් ගෙවල් කුරුණෑගල පස්සේ කොලබ ඇවිල්ල. සල්ලි කියල මහලොකු රෙද්දක් නෑ බං ඔය කයිය දෙන විදිහට. පට්ට බොරු කාරයෙක් ඕක.
I see the sea
pora habayi talk karanne walaw level eke lolලොකු bhai;23749902 said:![]()
ලස්සන නමක් එක්ක නම්බුවක් ඕනෙනම් සල්ලි ටිකක් හොයාගන් ඕන එකෙක්ට කෙලවල..

ȜMA X;23749903 said:kari ponnayekne oka.![]()

![]()
ලක්ශ්මන් කිරිඇල්ල බන්ඩාරගම පැත්තෙ පෙරේරා කියලා ගම්සභා මන්ත්‍රි කෙනෙක් ගේ පුතෙක්ලු,හැබැයි ටොක් කරන්නෙ නම් හෙන උඩරට වළව් කාරයෙක් වගේ,අක්කර දහස් ගනන් වතු තියනවා කියලා කයිවාරු ගහන්නෙ,එවුනාට මොකද එවාගේ ආදයෙමෙන් නෙමෙයි මම හිතන්නෙ කන්නෙපොරගේ ඇත්ත නම ලක්ෂ්මන් පෙරේරා ලු පස්සෙ වළව් කාරයෙක් කියලා පෙන්නන හොරෙන්ම නම් වෙනස් කරගත්තු කතාවක් කියන්නෙ,මුන්ගේ තියෙන්නම බොරු සොබනයයි හොරකමයි විතරයි.කිරිඇල්ල කියන්නෙ මම හිතන්නෙ අම්මාගේ වාසගම.මේ වගේම වංසේ කියාගන එන එකෙක් තමයි සුජිව සෙනසිංහ කියන්නෙත්,එත් ඉතින් හොරෙක් නේ.
ඒ කාලෙ රදල පලැන්තියෙ වංශක්කාර නමක් නැත්තම් මිනිස්සු ඡන්දෙ දුන්නෙ නැහැ ළු ,ඒ වගෙම සමාජෙ පිළිගැනීමක් තිබ්බෙත් ගොඩාක් රදල පැලැන්තියෙ අයටළු. ඒක නිසා ගොඩාක් මිනිස්සු නම් වෙනස් කරගත්තා මචං
මන් දන්නම එවුන් ඉන්නවා මුඩුක්කු වල ඉන්න මාතරින් ආපු, එහෙම නැත්තම් නුවර එළියෙ වතුකරෙන් ආපු සංක්‍රමණික අයට තියෙන්නෙ නුවර රදල පැලැන්තියෙ වාසගම්
ජයසිංහ, ජයවීර, ජයසුන්දර, බණ්ඩාර,රනසිංහ ,දිසානායක
උන්ව දැක්කාහම අඳුරගන්න පුළුවන් හැබැයි.
මන් අහලා තියෙනවා ප්‍රෙමදාස කියන්නෙත් රොඩි කුලෙ එකෙක්ළු. පස්සෙ රණසිංහ කියල කෑල්ලක් දාගත්තාළු තත්වෙ ඔනි නිසා ,නැත්තම් මිනිස්සු ඡන්දෙ දුන්නෙ නැහැළු .
mokek hari sudi nam lassanai nam un high caste nevei.high cast thamai ugly.kalu katha kota evun thamai rajavaru,nilamela.paramparaven ena ekakne. lassana aya hugak low caste evun.film teledrama vala denne anith patta.lassana usa personality tiyena aya high caste.![]()
Kiriella patta horek ban
Ara Sujeewa Senasinghe inne, assa karatte iskole giyapu pal hora, okkoma ekai
assa karatthe lol 
Jayasinghe,Jayaweera,Ranasinghe me wasagam thiyana un Radala/Govigama ma wenna one na,wena kula walath innawa,eka Ge name eken thama decide wenne,but Disanayaka and Jayasundara people are pure Govigama.Bandara kiyanne Bandarawaliyen pawathunu ayata dapu honorary suffix ekak,but passe hama yakama eka dagattha,Premadasa rodi nemeyi eya Rajaka kule,Rajaka kiyanne Dhobi,mama methana kula gana katha karanna hithuwe na but danaganima sandaha mention kale.
එතකොට තමා කුල සීන් එක ගැන කිව්වෙ. මන් එතකන් දැනන් හිටියෙ අර බුද්ධාගමට උගන්වන (බ්‍රහ්ම, ක්ෂත්රීය, වෛශ්‍ය, ශුද්‍ර ) කුල ටික විතරයි.assa karatthe lol
![]()


ඕවා ගැන ඔච්චර හිතන්න එපා බන්. ඕන ගොනෙක්ට තමන් වලව් කාරය කියන්න පුළුවන්නේ. කොහොමත් ගූ එන් පී කාරයෝ වැඩි හරියක් ඔහොම තමයි. පෙන්නේ නැද්ද වික්කාමසිංහ අකමැතියා. කියන්නේ කොලබ හතේ කියල අගමැති වෙච්ච පලවෙනි මාස 3 යන්නත් කලින් මහා බැංකුවට කෙලියා. තව වැඩි කාලයක් නෑ ඕකුන්ට ගූ ගහල එලවන්න.![]()
assa karatte iskole giyapu pal hora
natte idan goma ithin![]()
අහ් එහෙමද .රජක කියන එවුන්ටම නෙද ඔය රදෞ කියන්නෙත් ?
රෙදි හොදන කට්ටිය ?
අපෙ ආච්චිලා එහෙම ඒ වගෙ එවුන්ගෙ ගෙකින් වතුර එකක්වත් බොන්නෙ නැහැළු .
දවසක් මන් හිනා උනා ඒ ඇයි කියලා.එතකොට තමා කුල සීන් එක ගැන කිව්වෙ. මන් එතකන් දැනන් හිටියෙ අර බුද්ධාගමට උගන්වන (බ්‍රහ්ම, ක්ෂත්රීය, වෛශ්‍ය, ශුද්‍ර ) කුල ටික විතරයි.
ලංකාවෙත් කුල සීන් එකක් තියෙනවා කියලා දන්නෙ අර සිද්ඩ්ධියෙන් පස්සෙ.

mehemayi machan,oya Indian caste system ekayi ape caste system eka godak wenas,1800 ganan walata kalin lankawe kula durawaliyak thibbath ape un ekekuta ekek pahath kiyala salakala na,eka suddo 1800 ganan walin passe awith kala deyak,umbata oka danagannama one nam mama dirgawa pahadili karannam,anika kula durawaliye Rada/Raja/Dhobi kiyana un godakma pahath na,issara Govigama minissu ho wena onama kuleka minissu Dhobi ayawa hadinnuwe Hene Mama,Redi Nanda,onna owage nam walin,anika dhobi minissu thama gedaraka kotahalu and wiwaha charithra and kanya test eka karanne![]()
දුවක් වෙන්න ඇති තව කෙල්ලක් නුවර පැත්තේ හැම උත්සවෙකම ඉන්නවා අර චතුරිකා වගේ අනාගතේ තාත්තාගෙන් පස්සේ වැඩ බාරගන්නද කොහෙද


එහෙමද වෙනම ත්‍රෙඩ් එකක් දාපන්කො බන් ඔය ගැන ,
සුද්දා ඉතිං ඩිවයිඩ් ඇන්ඩ් රූල් නෙ?
අපෙ කුල වලට බෙදිලා මරාගන්න තරමට උන්ට ලෙසි පාලනය කරන්න.
umba kiyanne issara samahara un sannas hitan fake hadagana thiyanawa,anika ung mehema wada kala kiyala likitha sakshi thiyanawa,oya issara history eka danna gurunansela inne,unta kiyala,kawuru hari raja kenek ge duwek aragana eka kohoma hari link karagannawalu genealogy tree ekata,dan oya machan rajawarunge hata huta marak innawane ganu,ungen labuna eka duwek ho puthek gawagannawa family eke starting point ekata
umbata therunada,ethakota uth Raja le karayek,mewa dan inna godak un danne na ban.
වික්කම සිංහ කොහෙද බන් කොළඹ 7 ?
ඌ මෙ කැළණියෙද කොහෙද නෙද ?
වික්කම සිංහ කොහෙද බන් කොළඹ 7 ?
ඌ මෙ කැළණියෙද කොහෙද නෙද ?
thats right u got the point,anika machan dan godak oya wanse kabal gana un colonial period eke elite clan unu ayaumba kiyanne issara samahara un sannas hitan fake hadagana thiyanawa,anika ung mehema wada kala kiyala likitha sakshi thiyanawa,oya issara history eka danna gurunansela inne,unta kiyala,kawuru hari raja kenek ge duwek aragana eka kohoma hari link karagannawalu genealogy tree ekata,dan oya machan rajawarunge hata huta marak innawane ganu,ungen labuna eka duwek ho puthek gawagannawa family eke starting point ekata
umbata therunada,ethakota uth Raja le karayek,mewa dan inna godak un danne na ban.