කිරිකැටියාගේ ඇඟිල්ල කැපේ........

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කිරිකැටියාගේ ඇඟිල්ල කැපේ........

    පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළදරුවකුගේ වම් අතේ සුළැඟිල්ල හෙදියකගේ නොසැළකිල්ලෙන් කතුරකින් කැපී වෙන් වී ඇත. ප්ලාස්ටරයක් කපද්දී එය සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. ශල්‍ය වෛද්‍ය සමන්ත කිරිවත්තුඩුව ඇඟිල්ල බද්ධ කිරීමේ සැත්කම කෙළේය. එම සැත්කමේ සාර්ථක අසාර්ථක භාවය ගැන දැන්ම කිව නොහැකි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි. ඇඟිල්ල කැපී ඇත්තේ බදාදාය. කුරුණෑගල ආර්.එම්. ජයසුන්දර මහතාගේ දරුවා මේ ඉරණමට ගොදුරු විය.
    lankadeepa
    :(
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    oh paw wade.. me sumaneta ahana 2nd news eka doctors la nurse la ge ath weradeemen eka eka ewa unu.. mona sihiyenda inne me minissu:frown:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,732
    5,952
    113
    ඕව වෙන්නෙ නොසැලකිලිමත් කම නිසා මිසක වැරදීම් වෙලා නෙමෙයි , අනිත් එක ප්ලාස්ටර් කපන්න ගිහිල්ලද , නැත්තන් නර්ස් ඉස්සෙල්ල රෑ කපාගත්ත එකක් ගැන මතක් කරගෙන ඇගිල්ල කැපුවද දන්නෙ නෑ ... , මම තාත්ත නම් නර්ස් ටයි ඩොක්ටර් ටයි දෙන්නටම නඩු දානවා ෂුවර් ... ඒගොල්ලො සේවයක් කලාට පඩි ගන්නවනෙ ... ඒ නැතත් liability එකක් තියෙන්න ඕනෙනෙ බං ... නර්ස් ගෙ ඇගිල්ලත් කපන්නයි තිබ්බේ .....