කිරිකැටියා පාරේ දමා ගිහින්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කිරිකැටියා පාරේ දමා ගිහින්

    කිරිකැටියා පාරේ දමා ගිහින්

    නම හා උපන්දිනය ලියූ ලිපියක් ද සමඟ වත්තල නායකකන්ද යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ නේවාසිකාගාරය ඉදිරිපිට අතරමංකළ තුං හැවිරිදි දැරිය පානදුර ප්‍රජාපති ළදරු නිවසට බාර දෙන ලෙස වත්තල මහේස්ත්‍රාත් නියෝග කළේය.

    මෙම දැරියගේ භාරකාරත්වය ගැන මෙතෙක් තොරතුරු ලැබී නැතැයි කියන පොලිසිය තොරතුරක් දන්නා අයකු වෙතොත් 011 29 30 222 හෝ 011 29 32222 අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලයි.


    SCAN0000.png


    LANKADEEPA
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කක්කුස්සි වලක ඔබන්නේ නැතුව ඔහොම කරපු එක නම් ලොකු දෙයක්.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ රටේ තත්වේ ඕකයි බන් ..ac කාමර වල ඉන්න පොන්නයෝන්ට මේවා තේරෙන්නේ නැ .අනිවාර්යයෙන් ඔය ළමයාගේ අම්මට ඔය දරුවා හදාගන්න අමාරු නිසා දාල යන්න ඇත්තේ .:dull::sorry::sorry::no:

    හැමදාම දුප්පත් අහිංසකයෝ තැලෙනවා .සල්ලි තියෙන උන් රජසැප විදිනවා .:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;19410108 said:
    අපේ රටේ තත්වේ ඕකයි බන් ..ac කාමර වල ඉන්න පොන්නයෝන්ට මේවා තේරෙන්නේ නැ .අනිවාර්යයෙන් ඔය ළමයාගේ අම්මට ඔය දරුවා හදාගන්න අමාරු නිසා දාල යන්න ඇත්තේ .:dull::sorry::sorry::no:

    හැමදාම දුප්පත් අහිංසකයෝ තැලෙනවා .සල්ලි තියෙන උන් රජසැප විදිනවා .:(
    සැප විඳින ගොඩක් උන් උපදිනකොට සල්ලිකාරයො නෙමෙයි බං.. උන් තමන්ගෙ උත්සාහයෙන් නැගිටල තියෙන්නෙ..

    "දුප්පතෙකු වී ඉපදීම ඔබගේ වරදක් නොවූවත්, දුප්පතෙකු සේ මියයාම ඔබේ වරදකි.." බිල්ගේට්ස් තමා ඔහොම කියල තියෙන්නෙ..

    මම කිව්වෙ උත්සාහයෙන් නැගිටපු මිනිස්සු ගැන.. දේශපාලුවො ගැන නම් නෙමෙයි.. ඒත් උන්ලත් ඔය තැන ඉන්නෙ සල්ලි නිසානේ..

    දරුවෙක්ට ආදරේ තියෙන අම්මෙක් ඔහොම තමන්ගෙ දරුවව මඟක දාලා යනවද බං.. කන්න නැති උනත්.. හිඟා කාලා හරි තමන්ගෙ දරුවව ජීවත් කරවන්නයි වෙන අම්මලා බලන්නෙ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොන් යක්කු බන්. ලමයක් කියන්නේ වියදම් සිද්දවෙන් දෙයක් උනත් ජිවිතේට කොච්චර බලාපොරොත්තුවක්ද බන්. අබ්බගාත අංගවිකල ලමයිවත් බලගන්නකොට සමහරු නිරෝගී දරුවෝ පාරේ දල යනවා. කාලකන්නි