කිරිට මිරිසට කමුද “ලිඟු”?

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කිරිට මිරිසට කමුද “ලිඟු”?

    fr.jpg


    පුරුෂ ශක්තිය වඩවා ගනීම සඳහා බොහෝ අය අනේකවිධ උත්සාහයන්හි යෙදෙති. කෙසේ නමුත් පෙති කරල් රහිතව ස්වාභාවික අන්දමට ලිංගික ශක්තිය වර්ධනය කරගතහැකි අපූරු ක්‍රමයක් පිලිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.
    පුරුෂ ශක්තිය වඩවාලීමේ නවතම​ චීන රහස් වට්ටෝරුව නම් සත්ව ලිඟු අනුභවයයි. එබැවින් අශ්වයන්, ගවයින්, බූරුවන්, එළුවන් මෙන්ම සුනඛයන්ගේ ලිංගේන්ද්‍රයන් බැද අනුභව කිරීම මේ දිනවල චීන ජාතිකයන් අතර බහුලව දක්නට ලැබෙන්නකි.
    චීනයේ තරු පහේ අවන්හල් හි මිළ අධික අහාරපාන අතර මෙලෙස හොඳින් බදින ලද සත්ව ලිඟු ප්‍රධාන තැනක් ගනී. ඒවා කෙතරම් මිළෙන් අධික ද යත් බදින ලද අශ්ව ලිඟුවක මිළ ඇමරිකානු ඩොලර් 200ක් (රු. 20,000) පමණ වේ.
    මෙම “ස්වභාවික ලිංගික උත්තේජකයන්” බහුලව භාවිතා කරනුයේ පිරිමින් වන අතර චීන විශ්වාසයන්ට අනුව සත්ව ලිඟු හා වෘෂණ කෝෂ අනුභවයෙන් විවාහ ජීවිතය සාර්ථක කරගත හැකි බව ඔවුන්ගේ විස්වාසයයි. කෙසේවෙතත් මේ සම්බන්ධව නිසි විද්‍යාත්මක තහවුරු කිරීමක් සිදු කර නොමැති වුවත් ලෝකයේ වැඩිම ජනගහනයකට හිමිකම් කියන ඇත්තන්ගේ මෙවන් “කෙම් ක්‍රම” හුදු මිත්‍යා මත පමණක්ම යැයි කීමද උගහටය.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    118-150x150.jpg

    2-150x150.jpeg

    3-150x150.jpeg

    45-150x150.jpg

    55-150x150.jpg

    64-150x150.jpg


    උපුටාගැනීම : http://ceylonradio.co.uk
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    africa wala inna evun issara mini masuth kawa.......
    mama film ekak baluwa... eka canibal ekak (pasu kaledi kiwe lankawe kaleka thamayi film eka gaththe kiyala) eketh ekek oka kapala gannawa hamu hamuwe......... cheeneta nudure mewath daga balagathaki....... :lol::lol::lol: