කිරිඳිවිට අය පොඩ්ඩක් එන්ඩකෝ...
මචන්ලා කිරිඳිවිට පැත්ත යට වෙලාද ගනේමුල්ල පැත්තට එහෙම යන හරිය යට වෙලාද දන්න අය පොඩ්ඩක් කියහල්ල මචන්....
මචන්ලා කිරිඳිවිට පැත්ත යට වෙලාද ගනේමුල්ල පැත්තට එහෙම යන හරිය යට වෙලාද දන්න අය පොඩ්ඩක් කියහල්ල මචන්....
Last Friday yaddinam machan paarata wathura daala Udugampala paththata yana paalama gaawin.dannam aniwaa yata wela athi![]()
danne ne ban, gampaha peththa gena aranchiyak awe ne. kohomath jaela parai kiridivita parai yata wenawane. me wessata yata wela athi. ubata gampahin ganemullata ennada ona.
ඔතන පොඩි වැස්සටත් යට වෙනව නේද අනිව දැන් යට වෙලා ඇති.






ow bun podi wassatath othana yata wenawaඑහෙමද මචන්...මල ගෙදරක් වෙලා ගනේමුල්ලේ.ඒ පැත්තෙන් යන්ඩ බැලුවේ... යට වෙලා ඇති නේද ඔය පැත්ත කොහොමත් යට වෙනවනේ නේද...

dannam yata wela aththe machan aniwa.උඩුගම්පොලින් දාලා යන්ඩ බැලුවේ ලඟම එහෙම යන එක...
kohe idanda enne uba. gampahin enawa nam kosowita paren enna balapan piriwena gavin dala. hebei ekath den yata welada danne ne. hodama wede kandy road avith kadawathin waren. kohewath yata wenna thenak ne eke
ow bun podi wassatath othana yata wenawadannam yata wela aththe machan aniwa.
ඔව් මචන් ඒක තමයි.කොටුගොඩ පැත්තත් ඔය එක්කම යටවෙනවනේ....නිව්ස් වලට වත් මොකුත් කිව්වේ නැති හින්දා මම හිතුවෙ දැවැන්ත සංවර්ධනයක් වෙලා ඒ පැත්ත යටවෙන් නැතුව ඇති කියලා....




![]()
ara kiwwa wage kandy road pihita thama.habai ithin tikak watayak eeka![]()

දිවුලපිටියෙන් කදානට ඇවිල්ලා ගනේමුල්ලට එන්න නං පුලුවන් වෙයි..........
දිවුලපිටියෙන් කදානට ඇවිල්ලා ගනේමුල්ලට එන්න නං පුලුවන් වෙයි..........