ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි. ආනයනය කිරිපිටි සඳහා ඉල්ලා සිටින මිල වැඩිවීම මෙතෙක් පාරිභෝගික අධිකාරියෙන් හෝ වෙළඳ අමාත්‍යාංශයෙන් හෝ ලබා නොදීම නිසා සමාගම් ලබන අධික පාඩුව නතර කර ගැනීමේ අරමුණින් කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවීමට තීරණය කල බව එම සමාගම් පවසා සිටින බවට ඉරිදා ලංකාදීප වාර්තා කර සිටියි.
සමාගම සතුව තිබෙන කිරිපිටි තොග වෙළඳ පොළට නිකුත් කිරීම මේවන විට 65% පමණ අඩු කර ඇති බවත් පසුගිය මාසයේදී වෙළඳ පොළට නිකුත් කළ කිරිපිටි ප්‍රමාණය 50% පමණ අඩු කර ඇති බවටද වාර්තා වී තිබේ.
https://www.ada.lk/breaking_news/කිරිපිටි-ආනයනය-නවතියි/11-382728