කිරිපිටි ආනයනය නවතියි

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි. ආනයනය කිරිපිටි සඳහා ඉල්ලා සිටින මිල වැඩිවීම මෙතෙක් පාරිභෝගික අධිකාරියෙන් හෝ වෙළඳ අමාත්‍යාංශයෙන් හෝ ලබා නොදීම නිසා සමාගම් ලබන අධික පාඩුව නතර කර ගැනීමේ අරමුණින් කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවීමට තීරණය කල බව එම සමාගම් පවසා සිටින බවට ඉරිදා ලංකාදීප වාර්තා කර සිටියි.

    සමාගම සතුව තිබෙන කිරිපිටි තොග වෙළඳ පොළට නිකුත් කිරීම මේවන විට 65% පමණ අඩු කර ඇති බවත් පසුගිය මාසයේදී වෙළඳ පොළට නිකුත් කළ කිරිපිටි ප්‍රමාණය 50% පමණ අඩු කර ඇති බවටද වාර්තා වී තිබේ.
    https://www.ada.lk/breaking_news/කිරිපිටි-ආනයනය-නවතියි/11-382728
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේක නියමයි. වස බෙනවට වැඩිය තේ බොන එක හොදයි. ෆාම් ඔයිල් - උෘැරු තෙල් වලින් හදන ඒවා ඕවා.

    තේ බොන්න එපා බන්... බොන්නම ඕනි නම් premium quality tea factory එකකින් ගනින්...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපේ ඉස්සර සිංහල මිනිස්සු මහා දාගැබ්, වැව් හැදුවේ සුද්දගේ කිරිපිටි බිලා නෙමෙයි. දේශීය කැඳ බිලා. ඒ නිසා අපිත් කැඳ බොමු.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    දන්න factory එකක් තියනව නම් හරි කව්රු හරි ඉන්නවා නම් අඩුම BOP quality එකවත් අරගෙන බලපන්.. වෙනස තේරෙවි
    Quality eka athi mama hithuwe monawa hari harmful deyak thynw wathda kyl 😅
     

    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    381
    1
    771
    93
    No milk no kids
    MFN8B8P.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගෙදරදීම කිරිපිටි සාදගමු :baffled:


    විහිලු නෙවෙයි - දොස්තරලා ගොඩක් කාලෙකට කලින් ඉදන් කිව්වා කිරිපිටි අපට ඕනි නෑ කියල
    ඇහැව්වද ඇහැව්වද ඇහැව්වද ඇහැව්වද :angry::angry:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Quality eka athi mama hithuwe monawa hari harmful deyak thynw wathda kyl 😅
    තේකොල factory එකකට ගියා නම් ඔහොම හිතන්නේ නැ. ගොඩක් ඔය branded තේකොල උන්ගේ factory වලින් නෙවේ ගන්නේ. කොලබ තියන වෙන්දේසියෙන්. ඕකට රට වටේ factory වලින් ගේනවා.

    දවසක් audit එකකට ගියා factory එකක (ISO certified factory). පුස් කාපු තේකොල අපහු recycle කරලා market එකට දානවා. ගැනු අය තේකොල ගොඩවල් උඩ නැගල එක එකතු කරනවා. පිරිසුදුකම හරිම අඩුයි. උන්ගේ තේකොල ගන්නේ ගොඩක් branded companies.

    foto_no_exif.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    තේකොල factory එකකට ගියා නම් ඔහොම හිතන්නේ නැ. ගොඩක් ඔය branded තේකොල උන්ගේ factory වලින් නෙවේ ගන්නේ. කොලබ තියන වෙන්දේසියෙන්. ඕකට රට වටේ factory වලින් ගේනවා.

    දවසක් audit එකකට ගියා factory එකක. පුස් කාපු තේකොල අපහු recycle කරලා market එකට දානවා. ගැනු අය තේකොල ගොඩවල් උඩ නැගල එක එකතු කරනවා. පිරිසුදුකම හරිම අඩුයි. උන්ගේ තේකොල ගන්නේ ගොඩක් branded companies.
    Aye tea ekatath ochchara katayam krnn bah
     
    • Haha
    Reactions: Champ HB

    Similar threads