ගැටළු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.
ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් නිසා කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.
අදාළසමාගම් රජයෙන් ඉල්ලා තිබුණ් කිරිපිටි මිල ඉහළ දමන ලෙස ඉල්ලා සිටි නමුත් එයට ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙලෙස කිරිපිටි ආනයනය සීමා කිරීමට ආනයනකරුවන් තීරණය කර තිබේ.
USD nethi nisa kiyala ubala methane welalenna epa onna danmama kiuwa