කිරිපිටි නොබී හැදුණු දරුවෙකුට වෙච්ච දේ..!

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Podi kollata awrudde idala denne Abewela Kothmale Fresh milk, welawakata hithenawa kiripiti walata wada mewa narakda kiyalath. Danne ekek kiyapalla Amnewela Kothmale wage fresh milk hodai da ban awrudde podi ekekuta?
    Awurudde podi unta milk one netuwa ati ban.
    Ape podi ekata formula denna ahuwama doctor epa kiwa. Kana kema tika witarai.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපේ අය්යගෙ දුවටත් පිටි කිරි දුන්නෙ නෑ, කෙලින්ම කැද, බත් වලට හුරු උනා
    @nicjosh83 මුගේ ළමයි හැදෙන්නේ කැම්පේන් කාරයාගේ කැරි කාල. 😂😂
    දැනටමත් හෙනම අමුතුයිලු.😁😁😁
    ඔයාට තියෙන්නෙ විකුර්ති මනසක්
    lactose intolerance නිසා මට කිරි බීමට නොහැකිය 🥴 🤭
    ලාබයි එහෙනන් 😁
     
    • Like
    Reactions: HmNRazor and asylum

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඕන සතෙකුට පොඩි කාලේ විතරයි කිරි ඕන කරන්නේ. ඊට පස්සේ ඕන නැති නිසානේ මව් සතාගේ කිරි නැති වෙන්නේ කාලයත් එක්ක. මමත් කිරි බොන එක නතර කරලා ගොඩක් කල්. කිරි නැති උනා කියලා කිසි අව්ලක් නෑ.
    ලැජ්ජා නැද්ද යකෝ ගොන් හරක්ගේ කිරි බොන්න.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    බොනවා නම් දේශීය නිෂ්පාදිත කිරිපිටි බොන්න. අනික් ඒවගේ ඔක්කොම රොඩ්ඩ තියෙන්නේ. සමහර රටවල සත්ව ආහාර ඕවා. මෝල්ටඩ් මිල්ක් බොන්න ඕනෙම නම්.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මම නම් පිටි කිරි බොනවා, විසේස ගුණයක් ගන්න නෙමෙයි, නැත්තන් රස මදි සහ ගෑස් වගේ එනවා තේ විතරක් බිව්වොත්. (තේ කියලා තියෙන්නේ කහල ගොඩවල්නේ)

    මම හිතන්නේ ගොඩක් උන් බොන්නේ රසට මිසක් ගුණයක් ගැන හිතලා නෙමෙයි.

    ගුණ ගැන නොහිතා කන බොන දේවල් කොච්චර තියෙනවද...