bump.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 18, 2021 #21 bump. Reactions: Solo Rider and NRTG
I icepack Well-known member Jun 5, 2008 3,020 1,916 113 Mar 18, 2021 #22 sankaja said: Podi kollata awrudde idala denne Abewela Kothmale Fresh milk, welawakata hithenawa kiripiti walata wada mewa narakda kiyalath. Danne ekek kiyapalla Amnewela Kothmale wage fresh milk hodai da ban awrudde podi ekekuta? Click to expand... Awurudde podi unta milk one netuwa ati ban. Ape podi ekata formula denna ahuwama doctor epa kiwa. Kana kema tika witarai.
sankaja said: Podi kollata awrudde idala denne Abewela Kothmale Fresh milk, welawakata hithenawa kiripiti walata wada mewa narakda kiyalath. Danne ekek kiyapalla Amnewela Kothmale wage fresh milk hodai da ban awrudde podi ekekuta? Click to expand... Awurudde podi unta milk one netuwa ati ban. Ape podi ekata formula denna ahuwama doctor epa kiwa. Kana kema tika witarai.
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Mar 18, 2021 #23 අපේ අය්යගෙ දුවටත් පිටි කිරි දුන්නෙ නෑ, කෙලින්ම කැද, බත් වලට හුරු උනා RandomGuy said: @nicjosh83 මුගේ ළමයි හැදෙන්නේ කැම්පේන් කාරයාගේ කැරි කාල. දැනටමත් හෙනම අමුතුයිලු. Click to expand... ඔයාට තියෙන්නෙ විකුර්ති මනසක් HmNRazor said: lactose intolerance නිසා මට කිරි බීමට නොහැකිය Click to expand... ලාබයි එහෙනන් Reactions: HmNRazor and asylum
අපේ අය්යගෙ දුවටත් පිටි කිරි දුන්නෙ නෑ, කෙලින්ම කැද, බත් වලට හුරු උනා RandomGuy said: @nicjosh83 මුගේ ළමයි හැදෙන්නේ කැම්පේන් කාරයාගේ කැරි කාල. දැනටමත් හෙනම අමුතුයිලු. Click to expand... ඔයාට තියෙන්නෙ විකුර්ති මනසක් HmNRazor said: lactose intolerance නිසා මට කිරි බීමට නොහැකිය Click to expand... ලාබයි එහෙනන්
ruwanwellarocker Well-known member May 19, 2010 10,736 2,513 113 Bevery Hills-90210 Mar 18, 2021 #24 ShadowSeeker said: ඕන සතෙකුට පොඩි කාලේ විතරයි කිරි ඕන කරන්නේ. ඊට පස්සේ ඕන නැති නිසානේ මව් සතාගේ කිරි නැති වෙන්නේ කාලයත් එක්ක. මමත් කිරි බොන එක නතර කරලා ගොඩක් කල්. කිරි නැති උනා කියලා කිසි අව්ලක් නෑ. Click to expand... ලැජ්ජා නැද්ද යකෝ ගොන් හරක්ගේ කිරි බොන්න.
ShadowSeeker said: ඕන සතෙකුට පොඩි කාලේ විතරයි කිරි ඕන කරන්නේ. ඊට පස්සේ ඕන නැති නිසානේ මව් සතාගේ කිරි නැති වෙන්නේ කාලයත් එක්ක. මමත් කිරි බොන එක නතර කරලා ගොඩක් කල්. කිරි නැති උනා කියලා කිසි අව්ලක් නෑ. Click to expand... ලැජ්ජා නැද්ද යකෝ ගොන් හරක්ගේ කිරි බොන්න.
aneasarayana Well-known member Oct 13, 2013 4,010 3,837 113 Mar 18, 2021 #25 බොනවා නම් දේශීය නිෂ්පාදිත කිරිපිටි බොන්න. අනික් ඒවගේ ඔක්කොම රොඩ්ඩ තියෙන්නේ. සමහර රටවල සත්ව ආහාර ඕවා. මෝල්ටඩ් මිල්ක් බොන්න ඕනෙම නම්.
බොනවා නම් දේශීය නිෂ්පාදිත කිරිපිටි බොන්න. අනික් ඒවගේ ඔක්කොම රොඩ්ඩ තියෙන්නේ. සමහර රටවල සත්ව ආහාර ඕවා. මෝල්ටඩ් මිල්ක් බොන්න ඕනෙම නම්.
KingJulian Well-known member Nov 21, 2013 762 966 93 Mar 18, 2021 #26 මම නම් පිටි කිරි බොනවා, විසේස ගුණයක් ගන්න නෙමෙයි, නැත්තන් රස මදි සහ ගෑස් වගේ එනවා තේ විතරක් බිව්වොත්. (තේ කියලා තියෙන්නේ කහල ගොඩවල්නේ) මම හිතන්නේ ගොඩක් උන් බොන්නේ රසට මිසක් ගුණයක් ගැන හිතලා නෙමෙයි. ගුණ ගැන නොහිතා කන බොන දේවල් කොච්චර තියෙනවද...
මම නම් පිටි කිරි බොනවා, විසේස ගුණයක් ගන්න නෙමෙයි, නැත්තන් රස මදි සහ ගෑස් වගේ එනවා තේ විතරක් බිව්වොත්. (තේ කියලා තියෙන්නේ කහල ගොඩවල්නේ) මම හිතන්නේ ගොඩක් උන් බොන්නේ රසට මිසක් ගුණයක් ගැන හිතලා නෙමෙයි. ගුණ ගැන නොහිතා කන බොන දේවල් කොච්චර තියෙනවද...