කිරිපිටි බීම සම්පූර්ණයෙන් නැවැත්තුවා.....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    නිකන් බතුයි වතුරයි නං බොන්න බෑ :yes: අපේ ගෙදර නං පොල්කිරියි ලුණුයි ටිකක් වැඩියෙන් දාල කරපිංචා අනං මනං දාල හදනවා අවුලක් නෑ බොන්න පුළුවන් හොඳට බඩ පිරෙනව. උණුවෙන් බොන්න ඕනේ සීතල උනොත් කිරි උනත් අප්පිරියයි නෙ.

    බත් ඇට පාවෙනවා දැක්කම තමයි අවුල, රසේ අවුලක් නෙමේ :lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,741
    113
    ගෙදර අය ඔක්කොම කිරිපිටි බීම සම්පූර්ණයෙන් නැවැත්තුවා.....

    දැන් බොන්නේ කොළකැද.... (ශරීරයටත් හොදයි පර්ස් එකටත් හොදයි)

    Umbe kola kanda recipi eka dapan
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නං බත් ඇට පාවෙන කැඳ අප්පිරියයි :sorry:

    සව් කැඳ විතරයි අප්පිරියාවක් නැත්තෙ. ඒත් රස්නෙ තියනකං විතරයි

    :lol::lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දැන් උඹ හිතන් ඉන්නේ කිරි පිටි නොබිව්වොත් උඹට වහ කැවෙන්නෙම නෑ කියලද?


    මේක තමයි ලෝකේ වැඩියෙන් වහ කන, කවන රට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මුන් යකෝ :P හොදි වල පාවෙන බත් ඇට කන්නෙත් නැද්ද

    මම නං හොදි භාජනෙන් බත් එකට හොදි බෙදාගෙන කන්නේ ඉතිං බත් පාවෙන්නේ නෑ :no:

    උඹ හොදි හැලියට බත් දාලද කන්නේ? :shocked:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම නම් පැලවත්ත උකුවට කිරි එකක් උදේ හවස ගහනවා
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    දැන් උඹ හිතන් ඉන්නේ කිරි පිටි නොබිව්වොත් උඹට වහ කැවෙන්නෙම නෑ කියලද?


    මේක තමයි ලෝකේ වැඩියෙන් වහ කන, කවන රට

    Ekak hari adu karaganna eka neweida karanna oni...

    api kadenma elawalu kanneth ne gedara puluwan widihata kana ewa wawa gannawa....Oya carrot, Gowa wage ewa thama kaden genne...godak ewa gedarama hada gannawa....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරිපිටි වල වස ලඟදීම නැතිවෙයි :lol: දේසපාලුවො හින්ගලුන්ව අන්දපු තවත් එක් සිදුවීමක්

    ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක්
    ලහිරු කපුගේ/හර්ෂිකා සංජීවනි2019-03-13 FacebookTwitter
    762
    Views
    ආනයනික කිරිපිටි මිල සම්බන්ධයෙන් සලකා බැලීම සදහා මිල සූත‍්‍රයක් හදුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

    ඒ, ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදීයි.

    ජාත්‍යන්තර වෙළදපොලෙහි පවතින මිල හා විනිමය අනුපාතයන්හි වෙනස්කම් සැලකිල්ලට ගෙන පාරිභෝගිකයින්ට, රජයට හා කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප‍්‍රතිලාභ හිමි වන පරිදි ආනයනික කිරිපිටි සදහා මෙලෙස මිල සූත‍්‍රයක් හදුන්වා දීමට යෝජනා කර තිබෙනවා.

    එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය පී හැරිසන් විසින්. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අදාළ මිල සූත‍්‍රය ක‍්‍රියාත්මක කරනු ඇති.

    http://nethnews.lk/article/64315
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Ekak hari adu karaganna eka neweida karanna oni...

    api kadenma elawalu kanneth ne gedara puluwan widihata kana ewa wawa gannawa....Oya carrot, Gowa wage ewa thama kaden genne...godak ewa gedarama hada gannawa....

    කන දේවල් විතරක් නෙමෙයි මම කියන්නේ..බලපන් සබන් කෑල්ලේ ඉදලා දන්තාලේපේ දක්වා...අපිට ගුණ දේවල්ද ඕවායේ තියෙන්නේ..නොදන්න තව කොයිතරම් දේවල් ඇද්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    නොදන්න තව කොයිතරම් දේවල් ඇද්ද?

    නොදැනුවත්කම =/= මෝඩකම නේ.

    දැනගෙනම ඕව කනව කියන්නෙ මොන මෝඩ වැඩක්ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    මම නං හොදි භාජනෙන් බත් එකට හොදි බෙදාගෙන කන්නේ ඉතිං බත් පාවෙන්නේ නෑ :no:

    උඹ හොදි හැලියට බත් දාලද කන්නේ? :shocked:
    හොදි වැඩියෙන් දාගෙන තිබුනොත් බාගයක් කාගෙන යද්දී පාවෙනව නෙව.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් උඹ හිතන් ඉන්නේ කිරි පිටි නොබිව්වොත් උඹට වහ කැවෙන්නෙම නෑ කියලද?


    මේක තමයි ලෝකේ වැඩියෙන් වහ කන, කවන රට
    ඔයිට වඩා ජරාව නං සිංහලු කනවා තමා :yes: මමනං හැබැයි මේ වැඩේ පත්තු වෙලා කිරිපිටි සෙට් එකට කෙලවෙනවට හරි කැමතියි ඩොලර් කී දාහක් ඉතුරුද
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    math achchi kenek allagena gahanaw audeta ekak ,, , 30/- ta athiwenna denawa , , eka saneepai
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    දැන් උඹ හිතන් ඉන්නේ කිරි පිටි නොබිව්වොත් උඹට වහ කැවෙන්නෙම නෑ කියලද?


    මේක තමයි ලෝකේ වැඩියෙන් වහ කන, කවන රට




    Kiri bona ekai Kenda bona ekai subjects dekak. Kiri venuvata kenda bivvoth moda vedak. Kiri vala protein, potassium and calcium hondata thiyanava. Kenda vala vitamins thiyanava. Don't mix up the two.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොළ කැද උනත් හැමදාම බොන එක අවුලක් නැද්ද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    කිරි වෙනුවට කැඳ හරියන්නේ නෑ මං හිතන්නේ

    හින්හළු කිරි එකක් බොන්නේ ප්‍රෝටීන් ගන්න මොකද මුන් මස් කන්නේ අඩුවෙන්.
    ඒ වෙනුවට කැඳ ආදේශකයක් නොවේ

    එහෙම නං කැඳ හැළියක් බීල බිත්තරයක් කාපං