නිකන් බතුයි වතුරයි නං බොන්න බෑඅපේ ගෙදර නං පොල්කිරියි ලුණුයි ටිකක් වැඩියෙන් දාල කරපිංචා අනං මනං දාල හදනවා අවුලක් නෑ බොන්න පුළුවන් හොඳට බඩ පිරෙනව. උණුවෙන් බොන්න ඕනේ සීතල උනොත් කිරි උනත් අප්පිරියයි නෙ.
බත් ඇට පාවෙනවා දැක්කම තමයි අවුල, රසේ අවුලක් නෙමේ

නිකන් බතුයි වතුරයි නං බොන්න බෑඅපේ ගෙදර නං පොල්කිරියි ලුණුයි ටිකක් වැඩියෙන් දාල කරපිංචා අනං මනං දාල හදනවා අවුලක් නෑ බොන්න පුළුවන් හොඳට බඩ පිරෙනව. උණුවෙන් බොන්න ඕනේ සීතල උනොත් කිරි උනත් අප්පිරියයි නෙ.

ගෙදර අය ඔක්කොම කිරිපිටි බීම සම්පූර්ණයෙන් නැවැත්තුවා.....
දැන් බොන්නේ කොළකැද.... (ශරීරයටත් හොදයි පර්ස් එකටත් හොදයි)
මුන් යකෝබත් ඇට පාවෙනවා දැක්කම තමයි අවුල, රසේ අවුලක් නෙමේ![]()
හොදි වල පාවෙන බත් ඇට කන්නෙත් නැද්ද මට නං බත් ඇට පාවෙන කැඳ අප්පිරියයි
සව් කැඳ විතරයි අප්පිරියාවක් නැත්තෙ. ඒත් රස්නෙ තියනකං විතරයි



මුන් යකෝහොදි වල පාවෙන බත් ඇට කන්නෙත් නැද්ද


දැන් උඹ හිතන් ඉන්නේ කිරි පිටි නොබිව්වොත් උඹට වහ කැවෙන්නෙම නෑ කියලද?
මේක තමයි ලෝකේ වැඩියෙන් වහ කන, කවන රට
දේසපාලුවො හින්ගලුන්ව අන්දපු තවත් එක් සිදුවීමක්ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක්
ලහිරු කපුගේ/හර්ෂිකා සංජීවනි2019-03-13 FacebookTwitter
762
Views
ආනයනික කිරිපිටි මිල සම්බන්ධයෙන් සලකා බැලීම සදහා මිල සූත‍්‍රයක් හදුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදීයි.
ජාත්‍යන්තර වෙළදපොලෙහි පවතින මිල හා විනිමය අනුපාතයන්හි වෙනස්කම් සැලකිල්ලට ගෙන පාරිභෝගිකයින්ට, රජයට හා කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප‍්‍රතිලාභ හිමි වන පරිදි ආනයනික කිරිපිටි සදහා මෙලෙස මිල සූත‍්‍රයක් හදුන්වා දීමට යෝජනා කර තිබෙනවා.
එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය පී හැරිසන් විසින්. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අදාළ මිල සූත‍්‍රය ක‍්‍රියාත්මක කරනු ඇති.
http://nethnews.lk/article/64315
Ekak hari adu karaganna eka neweida karanna oni...
api kadenma elawalu kanneth ne gedara puluwan widihata kana ewa wawa gannawa....Oya carrot, Gowa wage ewa thama kaden genne...godak ewa gedarama hada gannawa....
නොදන්න තව කොයිතරම් දේවල් ඇද්ද?
හොදි වැඩියෙන් දාගෙන තිබුනොත් බාගයක් කාගෙන යද්දී පාවෙනව නෙව.
මම නං හොදි භාජනෙන් බත් එකට හොදි බෙදාගෙන කන්නේ ඉතිං බත් පාවෙන්නේ නෑ
උඹ හොදි හැලියට බත් දාලද කන්නේ?![]()
ඔයිට වඩා ජරාව නං සිංහලු කනවා තමාදැන් උඹ හිතන් ඉන්නේ කිරි පිටි නොබිව්වොත් උඹට වහ කැවෙන්නෙම නෑ කියලද?
මේක තමයි ලෝකේ වැඩියෙන් වහ කන, කවන රට
මමනං හැබැයි මේ වැඩේ පත්තු වෙලා කිරිපිටි සෙට් එකට කෙලවෙනවට හරි කැමතියි ඩොලර් කී දාහක් ඉතුරුද දැන් උඹ හිතන් ඉන්නේ කිරි පිටි නොබිව්වොත් උඹට වහ කැවෙන්නෙම නෑ කියලද?
මේක තමයි ලෝකේ වැඩියෙන් වහ කන, කවන රට
කොළ කැද උනත් හැමදාම බොන එක අවුලක් නැද්ද?

uba kiripiti company eken neda. attha kiyapan![]()


