කිරිපිටි බීම සම්පූර්ණයෙන් නැවැත්තුවා.....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    epa wenne nene ban...echchara gemak nene hadana eka...winadi 15 k yai oni nam...piti nam aye peththa palathe genne ne...tea bona ekath adu karala den bonne belimal, kothala himbutu, kurudu tea wage ewa

    system wenas karanna be apiwa wenas karaganne nethuwa...

    patta kathaawa...
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගෙදර අය ඔක්කොම කිරිපිටි බීම සම්පූර්ණයෙන් නැවැත්තුවා.....

    දැන් බොන්නේ කොළකැද.... (ශරීරයටත් හොදයි පර්ස් එකටත් හොදයි)






    SAME HERE ...... IDALA HITALA FRUIT JUICE HADALA GAHANAWA UDETA
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    :lol::lol::lol:

    එහෙම සින් එකක් අහලා තියෙනවා


    මචන් මටත් මේක දැවෙන ප්‍රස්නයක්.. ඔෆිස් එක ලඟම උදේ එනකොට කොළ කැඳ වීදුරුවක් ගහන්න පුරුදු වෙලා තියෙන්නේ.. කිරිපිටි බිම නැවැත්තුවා දැන් මාස 3ක් විතර වෙනවා... මමත් හැමදාම බොන්න කලින් අහනන්ව අද මොනවද කියල,. අද තිබ්බේ වැල්පෙනෙල ;). ඊයේ මොනරකුඩුම්බිය වැල්පෙනෙල කෝවක්ක කලවමේ... බිල ඇවිල්ල කල්පනා උනේ කෝවක්ක ගැන :sorry:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම නම් හොද උකු කිරි එකක් ගහනවා පැලවත්ත වලින්.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113

    එකපාරට ඔච්චර Drastic වෙනසක් කරන්න ගොඩක් අයට අමාරුයි. (පුළුවන් නම් හොඳයි ඉතිං.)

    ගෙදර ළඟම කඩේට ගිහිං කිරිපිටි සීනි තේකොළ ගෙනත් හදාගන්න පුළුවන් වුණාට ඔය කැඳ බෙලිමල් රණවරා එහෙම බෑනේ. ඒක නිසා රීප්ලේස්මන්ට් එක හැටියට තේ, කොළ තේ, කෝපි නැත්නම් යෝගට් වගේ දේකට පුරුදුවෙන එක ලේසියි - ඔය සේරටම වියදම යන්නෙත් කිරිපිටි වලට අඩුවෙන් නේ.

    :yes::yes::yes: