මේ ආණ්ඩුවේ කට විතරයි බන් ....
අරකෙන් ස්වයන්පොෂිත කරනවා මේකෙන් ස්වයන්පොෂිත කරනවා කියනවා ....
කරපු මගුලක් නෑ .....
මම මිල්කෝ එකෙන් ග්‍රෑම් 400 පිටි පැකට් ගන්න දවස් 4 ක් ගියා .....
දවසෙත් පැකට් 2ක් දීල කියනවා එක්කෙනාට දෙන්නේ 2යි කියල....
යකෝ මිනිස්සුන්ට පිට රට දේවල් වල නරක කියලවත් තමන්ගේ රටේ දේවල් වල හොද කියලවත් වැඩක් නෑ ....
මිනිස්සුන්ට තමන්ගේ රටේ දේ පහසුවෙන් ලබාගන්න ක්‍රමයක් හදන්න ඕන .......
නායකයෝ බොරුවට ටීවී ඉස්සරහට ඇවිත් බෙරිහන් දෙනවා....
හැබැයි තාම අල්පෙනෙත්ත/නූල්බොලෙ ගේන්නෙත් පිටරටින්.......