කිරිපිටි මිල

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ලෝකයේ කිරිපිටි මිල ඩොලර් 1000ට අද වැටේ.. මිල අඩු නොකර මෙහේ සමාගම් කියන රස කතා

මේ වන විට ලෝක වෙළෙඳ‍පොළේ කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 5200 සිට ඇමෙරිකානු ඩොලර් දහසකට ආසන්න මිලක් දක්වා පහත වැටී තිබේ.

කෙසේ වෙතත් කිරිපිටි සමාගම් මේ ගැන අදහස් පල කරන්නේ මිල පහත වැටී ඇත්තේ වෙන්දේසියෙන් මිල දී ගන්නා කිරිපිටිවල පමණක් බවයි. ඉදිරියේ දී ලෝක වෙළෙඳ‍පොළේ කිරිපිටි මිල විශාල ලෙස පහත වැටුණොත් පමණක් කිරිපිටි මිල පහත දැමීමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කරයි.

මේ අතර සමුපකාර හා අභ්‍යන්තර කටයුතු වෙළෙඳ අමාත්‍යාංශයේ පාරිභෝගික සභාව විසින් ආනයනික කිරිපිටි මිල ගණන් අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

අමාත්‍යංශය සඳහන් කරන්නේ ලෝක වෙළෙඳ‍පොළේ කිරිපිටි මිල ගණන් අඩු වී තිබෙන බව සැබෑ නමුත් එම කිරිපිටි මේ දක්වා මෙරටට ආනයනය කර නොමැති බවයි.


lankacnews

:angry:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අපි නම් බොන්නේ හයිලන්ඩ්..... :love:

අපි නම් බොන්නේ හයිලන්ඩ්..... :love:

උන්ට ඉල්ලුමට සැපයුම දෙන්ඩ බෑලුනේද.....අනික සමහරු කියනව හයිලන්ඩ් දිය වෙන්නෙ නෑලු කැටි ගැහෙනවලු.....ඒක අත්තද :dull:
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි නම් බොන්නේ හයිලන්ඩ්..... :love:
    ඕව දැන් කලු නික හොයනව වගේ මුඩලාලිල කියන්නෙ බඩු නැත කියල ඇන්කර් පොන්ස්ල එහෙම හොඳ කුට්ටියක් දෙනව ඇති..:baffled:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කිරි පිටි කරන්න හෙන නාස්තියක් කරනව. ඊලඟට ඒ පිටි මාස ගානක් පරන වෙවී මීයො කකා කන්ටේනර් වල මෙහෙට ගේන්නේ. කිරි බොන්නම ඕනෙ නම් එළකිරි බිව්ව නම් ඉවරයි.

    වැඩිහිටියන්ට කිරි ඕනෙ නෑ. පොඩි එවුන්ට විතරක් එළකිරි දීලා, උඹලා ප්ලේන්ටී, බෙලිමල්, කොත්තමල්ලි වගේ දෙයක් බිව්ව නම් ඉවරයි.
     
    sunny-leone-o.gif