කිරිපිටි මිළ පහළට

monson

Well-known member
  • May 7, 2007
    25,590
    28,532
    113
    ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

    ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

    - https://www.hirunews.lk/334991/කිරිපිටි-මිළ-පහළට
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    e2f5a786-f7ba-4b1f-974b-a171028613c1-jpeg.100124
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Kari wesige putha pattama wanchawakne bun karanne, deshiiya kiri kiyala satha pahaka waasaiyak na. Rata kiri nattam muge kirith na.

    ඔයවගේ දේවල් ගන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න අයිති කාරයා ගැන. ඌ සිංහලු ගැන කියවන අපේ දේශීය වියත්මග වගේ වචන ගෑවිලා හරි තීනවා නම් උගෙ රත්තරං උනත් ගන්න එපා. එපා කියන්නේ එපා දන්නා කෙනෙකුට වත් ගන්න දෙන්න එපා.
    ඔය වගේ අපේ දේ දේශීය දේ කියල බයිලේ ගහනවා කියන්නේ එතන පට්ටම වංචාවක් යන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

    ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

    - https://www.hirunews.lk/334991/කිරිපිටි-මිළ-පහළට
    Cement, iron, electricity, 2022 muladi thibba ganata aduwen diyan ponil wadda nam? Lol
     
    • Like
    Reactions: NRTG

    Similar threads