කිරිපිටි මේස හැඳි 3න් චීස් පෙති 6ක් - Homemade

dilann

Well-known member
  • Jul 6, 2018
    68,011
    167,849
    113
    එකමත් එක රටක
    මුන් ඇයි බන් මේ තරගෙට එකම දේ දාන්නේ ? ලංකාවේ youtube කරන උන්ට අලුත් දෙයක් කරන්න දන්නේ නැද්ද ?
    නිකමට cheese කියලා ගැහුවම "cheese recipes" ආව උඩම... මේක තමයි ආවේ. :rofl: :lol:

    eGQMhog.png