කිරිපිටි!හෙන ගහනවා!!!

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මේක ආන්ඩුවෙ උවමනාවට කරපු දෙයක් නෙමෙයි. කම්පැනි දැන් මාස ගානක් තිස්සෙ වැඩි කරන්න කිය කිය අඬ අඬ හිටියෙ. මිනිස්සු ගැන වගේම කම්පැනි ගැනත් බලන්න ඕන. නැත්නම් ඕන හු*ත්තක් කරගන්ල්ලා කියලා වැඩ කරන උන්ට පු*ට පයින් ගහලා උන් යයි යන්න. එතකොට හැමදාම කැකිරි කාල තමයි ඉන්න වෙන්නෙ. :P:P

ඇත්තද? එතකොට බඩු මිල ඕන ඕන විදිහට වැඩි වෙන්න නම් රජයක් ඕන නෑනේ , හැබැයි ඕක මම නෙමේ කියන්නේ මහරජාම තමයි චන්ද හිගාකන කාලේ කිවුවේ
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එහෙමත් නෑ බං ගමේ ගොඩේ උන්ට සල්ලි නෑ කියන්නත් බෑ...ඔය තේ, කුරුඳු, ගම්මිරිස්, කරාබු වගා කරන අය්ට අපිට වඩා සල්ලි...ඉඩ කඩම් තියෙනවා , බලහන් උන්ට ගෙදරක පොඩි වාහනයක් හරි තියෙනවා.. ඒ උනාට අර ගොඩේ ගතියත් තියෙනවා...
උන් හෙන සරල ජීවිත ගත කරන්නේ....
මේ අපි වගේ රස්ස කරන උන්ට තමා බං අමාරු....ගන්න සොච්ච්මෙනුත් එක එක හුට්ටවල් කපා ගන්නවා...අපිට අපේ එදිනෙදා වැඩ කර ගන්නත් බර ගානක් යනවා...
ගමේ එකාලට ඕවා නෑ...කාල බිලා විමසුමෙන් සුරාන්තයත් ලබල නින්දට යන එක තම උන්ට තියෙන්නේ...
ඒත් අපිට...හෙට රන් කරන්නේ කොහොමද කියන එකයි ඔලුවේ වැඩ කරන්නේ...:(
මේවගෙන් කෙලවෙන්නෙ අල්ලපු ගෙදර උන්ට පේන්න ජීවත්වෙන කොළඹ කාක්කොන්ට තමයි:cool:
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    ඇත්තද? එතකොට බඩු මිල ඕන ඕන විදිහට වැඩි වෙන්න නම් රජයක් ඕන නෑනේ , හැබැයි ඕක මම නෙමේ කියන්නේ මහරජාම තමයි චන්ද හිගාකන කාලේ කිවුවේ

    eth kamakna udde dinnane:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්තද? එතකොට බඩු මිල ඕන ඕන විදිහට වැඩි වෙන්න නම් රජයක් ඕන නෑනේ , හැබැයි ඕක මම නෙමේ කියන්නේ මහරජාම තමයි චන්ද හිගාකන කාලේ කිවුවේ
    ඕන ඕන විදියට වැඩිකරේ නෑ සොන්නයො. කම්පැනි වැඩිකරන්න ඕන හෙතු පෙන්නුවම වැඩිකරන්න අවසර දීලා තියෙනව. අනික මේක හෙන කල් ඉඳන් ඉල්ලපු ඉල්ලීමක්. කිරිපිටි කම්පැනි දුවන්නෙත් පාඩුවට මේ ගනන් වැඩිකරලා තියෙන්නෙ උන්ට ලාබ වෙන්න නෙමෙයි උන්ගෙ පාඩුව නැතිකරන්නයි. ආන්ඩුව දෙපැත්තම බලන්න ඕන. නැතුව මේ ආන්ඩුව කියන්නෙ සියලු සිතූ පැතූ දේ පහල කරවල දෙන ලෝඩ් පකීර් වහන්සේ කෙනෙක් නෙමෙයි. හෙහ්:P:P

    ලන්කාවෙ උන් හිතාගෙන ඉන්නෙ දුප්පත්කමත් විශේෂ වරප්‍රසාද ගන්න සුදුසුමක් කියල. තමන්ට ජීවත් වෙන්න සල්ලි මදිනම් ඇතිවෙන්න හොයාපියව්. ඒකයි මේ ආන්ඩුවෙ තියරිය. නැතුව පිනට කන්න ඕනනම් වෙන එකෙක් පත්කරගනිව්
    :P:P
     
    එතකොට ආණ්ඩුවේ උන් නිකන් ඉදල ගසාකන ඒව?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට ආණ්ඩුවේ උන් නිකන් ඉදල ගසාකන ඒව?
    එහෙම ගසාකනවනම් මෙතන ඇවිත් පෝස්ට් දදා ඉන්නෙ නැතුව ගිහින් ඔප්පු කරපන්:P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    ලන්කාවෙ උන් හිතාගෙන ඉන්නෙ දුප්පත්කමත් විශේෂ වරප්‍රසාද ගන්න සුදුසුමක් කියල. තමන්ට ජීවත් වෙන්න සල්ලි මදිනම් ඇතිවෙන්න හොයාපියව්. ඒකයි මේ ආන්ඩුවෙ තියරිය. නැතුව පිනට කන්න ඕනනම් වෙන එකෙක් පත්කරගනිව්
    :P:P

    ඇතිවෙන්න හොයන්න ඉතින් චන්දේ ඉල්ලන එක තමයි හොදම දේ. ඒකයි උබලගේ ආණ්ඩුවේ තියරිය
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    uba ohoma kiyanawa man ada toot brash ekek ganna food city giya ado brush eke gaana gahala tibbe na 420 i gaana mata holmana wage ... lajjawata aragenama awa ban senagat hitiya
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එහෙම ගසාකනවනම් මෙතන ඇවිත් පෝස්ට් දදා ඉන්නෙ නැතුව ගිහින් ඔප්පු කරපන්:P

    ඔප්පු කරොත් උබල පිලිගනීද?රජා ගෙදර යයි ද? අනේ හුකේ.

    බොරු පොරොන්දු දීල දීල ඇතුලට එන හොරු මේන් කියල පිලිගනීද?

    කඩේ යන එක වෙනම දෙයක්, පිරිමියෙක් නම් කවුරු කරත් වැරදි වැඩ වලට විරුද්ද වෙයන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔප්පු කරොත් උබල පිලිගනීද?රජා ගෙදර යයි ද? අනේ හුකේ.

    බොරු පොරොන්දු දීල දීල ඇතුලට එන හොරු මේන් කියල පිලිගනීද?

    කඩේ යන එක වෙනම දෙයක්, පිරිමියෙක් නම් කවුරු කරත් වැරදි වැඩ වලට විරුද්ද වෙයන්.
    හෙහ්. :rofl:පේන බල බල ඉන්නෙ නැතුව ඔප්පු කරපන්, නැත්නම් සාක්කි අරගෙන ජිනීවා පලයන්.:cool::cool:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔප්පු කරොත් උබල පිලිගනීද?රජා ගෙදර යයි ද? අනේ හුකේ.

    බොරු පොරොන්දු දීල දීල ඇතුලට එන හොරු මේන් කියල පිලිගනීද?

    කඩේ යන එක වෙනම දෙයක්, පිරිමියෙක් නම් කවුරු කරත් වැරදි වැඩ වලට විරුද්ද වෙයන්.

    ethuma pirimiyek nemeyi kiyala oba thuma danne nadda :P:P:P
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    meke inne ponna ballanta terenna na yuddi duka widapu hati issara..huththige puthalata kiyanne.....
    ona ekak kiyahan rajayata...eth udde matak kerela ponna hint arinna epa yako...mula amathaka wesa sinhala kollo thopila....sinhalaya kiyanna attetama kana pathe rena jathiyak...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    meke inne ponna ballanta terenna na yuddi duka widapu hati issara..huththige puthalata kiyanne.....
    ona ekak kiyahan rajayata...eth udde matak kerela ponna hint arinna epa yako...mula amathaka wesa sinhala kollo thopila....sinhalaya kiyanna attetama kana pathe rena jathiyak...
    මෝඩ සින්හලුන් කාගෙන් හරි නූක් වෙනකන්ම හැදෙන්නෙ නැහ්
    :sorry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    meke inne ponna ballanta terenna na yuddi duka widapu hati issara..huththige puthalata kiyanne.....
    ona ekak kiyahan rajayata...eth udde matak kerela ponna hint arinna epa yako...mula amathaka wesa sinhala kollo thopila....sinhalaya kiyanna attetama kana pathe rena jathiyak...

    apima thamai yako yudden duk winde. apema kollo thamai army ekata giyeth, ape salli walin thamai yudda kareth.