කිරිපිටි!හෙන ගහනවා!!!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මෝඩ සින්හලුන් කාගෙන් හරි නූක් වෙනකන්ම හැදෙන්නෙ නැහ්
    :sorry:

    apima thamai yako yudden duk winde. apema kollo thamai army ekata giyeth, ape salli walin thamai yudda kareth.

    meka me sinhala huththalata terenne nane..:sorry::sorry:
    aanduwata baninna onanam wena widhakata banapallaa...
    udde dinapu nisa thamai yako thopila 395ta hari kiri widuruwak bonne udeta..mula mathaka nathi ponna sinhalayo..thuk witarak...aoarade sinhalayek wela ipadune..:sorry::sorry:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    meka me sinhala huththalata terenne nane..:sorry::sorry:
    aanduwata baninna onanam wena widhakata banapallaa...
    udde dinapu nisa thamai yako thopila 395ta hari kiri widuruwak bonne udeta..mula mathaka nathi ponna sinhalayo..thuk witarak...aoarade sinhalayek wela ipadune..:sorry::sorry:

    ඉතින් අපි කිවුවෙත් ඒක තමයි බන්, කිරි නෙමේ මොනව ගනන් ගියත් කමක් නෑ , යුද්දේ දින්නනේ. තොගේ වයර් මාරු වෙලා :rolleyes:
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    කමක් නැ බන් යුද්දෙ දින්නනෙ
    Maha rajata Jaya wewa.... k@ri kiri wewa...
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    godak ewun hint ekata oka kiyanne wesa ballo..

    ඇයි යුද්දේ උබේ බූදලයක් ද? උඹේ පවුලේ කවුරුහරි යුද්දේට ගියාද? මගේ එක කුස උපන් අයියා නැතිඋනා.
    නිකන් උඩ පනින්නේ නැතුව හිටපන් , මුලින්ම කතා කරන්න ඉගෙනගනින්. උබ වගේ මුඩුක්කු වලින් ආපු උන් නෙමේ මෙතන හැමෝම
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කමක් නැ බන් යුද්දෙ දින්නනෙ. තව ඉවසගෙන ඉම්මු මොකද දැන් අපිට පාරේ බැහැලා යන්න පුළුවන්නේ අධි වේගේ රූන් ගාලා. කිරි පිටි වගේද බන් බලපන්කො හම්බන්තොට නැව් නැති වාරයක්, හම්බන්තොට ප්ලේන් පේන මානෙක එන්නේ නැති ගුවන් තොටුපොළක්, යුද්දේ දිනවලා දීපු රණ විරුවෝ යොදවලා මහා බේබිලාට කොළඹ රේස් දුවන්න පාර දෙපැත්තේ පට්ට දවල් වැලි කොට්ට අතුරනකොට කාටද බන් ආඩම්බර? උඹ මේ කිරි පිටියක් අල්ලාගෙන දඟලවනවා...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඕන ඕන විදියට වැඩිකරේ නෑ සොන්නයො. කම්පැනි වැඩිකරන්න ඕන හෙතු පෙන්නුවම වැඩිකරන්න අවසර දීලා තියෙනව. අනික මේක හෙන කල් ඉඳන් ඉල්ලපු ඉල්ලීමක්. කිරිපිටි කම්පැනි දුවන්නෙත් පාඩුවට මේ ගනන් වැඩිකරලා තියෙන්නෙ උන්ට ලාබ වෙන්න නෙමෙයි උන්ගෙ පාඩුව නැතිකරන්නයි. ආන්ඩුව දෙපැත්තම බලන්න ඕන. නැතුව මේ ආන්ඩුව කියන්නෙ සියලු සිතූ පැතූ දේ පහල කරවල දෙන ලෝඩ් පකීර් වහන්සේ කෙනෙක් නෙමෙයි. හෙහ්:P:P

    ලන්කාවෙ උන් හිතාගෙන ඉන්නෙ දුප්පත්කමත් විශේෂ වරප්‍රසාද ගන්න සුදුසුමක් කියල. තමන්ට ජීවත් වෙන්න සල්ලි මදිනම් ඇතිවෙන්න හොයාපියව්. ඒකයි මේ ආන්ඩුවෙ තියරිය. නැතුව පිනට කන්න ඕනනම් වෙන එකෙක් පත්කරගනිව්
    :P:P

    Company duwai paadu pita. Ane nikan palayando yanna :P Paduwa nathi karagena profit nathuwa hari duwanna thama oya illema karala thiyenne :rofl:

    hgebstr.jpg