කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කිරිබත් - ගොඩයා ගේ අහගෙන, ඒ විදිහටම කොරගෙන, අනේ සදු කියාගෙන ඔහේ කිසි රහක් නැතුව ජිවත් වෙන්න තමයි ගොඩක් එවුන්ට ඕන.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කිරිබත් - ගොඩයා ගේ අහගෙන, ඒ විදිහටම කොරගෙන, අනේ සදු කියාගෙන ඔහේ කිසි රහක් නැතුව ජිවත් වෙන්න තමයි ගොඩක් එවුන්ට ඕන.

    කොහොමත් එක හාමුදුරුවෙක් ගේ බණක් විතරක් අහල කවදාවට් විචාර බුද්දිය දියුණු කරගන්න බැහැ. විවිද මත ඔලුවට එන්න ඕන.

    සිරිසමන්තබද හාමුදුරුවෝ කියන දේවල් අනික් හාමුදුරුවෝ කියන දේවල් සමග සසන්දනකොට, සහ විචාර බුද්දියෙන් බලනකොට ඒ හමුදුරුවොන්ගේ අදහස් අර ගොඩේ හමුදුරුවොන්ගේ අදහස් වලට වඩා කිලෝමීටර් ගානක් ඉස්සරහින් කියල ඉතා පැහැදිලිව පේනවා.

    නමුත් කෙලින්ම එකෙක්ට ඒ කියන දේවල් ඔලුවට ගන්න මිනිස්සුන්ට අමාරුයි. මට තේරෙන විදිහට හේතුව තමයි ලිඳේ ඇතුලේ ඉඳගෙන ඉන්න කෙනාට ලින් කටින් එහා ලෝකය ගැන විස්තර කරාට කවදාවත් පිළිගන්නේ නැති එක. එහෙම වෙන්න නම් ලිඳේ පතුලේ සිට ලින් කට දක්වා ඉනි මගක් හදන්න අවශ්‍යයි. මෙන්න මේ ඉනිමග කියන්නේ ඔය ලෝක දෙකේ අතරමැදි අදියරවල් ටික. ඕව ඉතා වැදගත් මිනිහෙකුගේ මොලේ වර්ධනයට අර එලිය ලෝකේ දක්වා ගමන් කරන්න. සාමාන්‍ය කෙනෙකුට එක පාර එලියට එන්න අමාරුයි. මොකද මේ ලෝකේ ගොඩක් දේවල් වැහිලා තියෙන්නේ, වියාජ trends වලින්. ඔය සමන්තබද්ද හමුදුරුවොන්ට බනින එකත් එක්තරා ට්‍රේන්ඩ් එකක්. සමහරුන්ට කිසි තේරුමක් නැහැ රැල්ලට බනිනවා සමාජයෙන් කොන් වෙයි කියල බයට. නැතුව කිසිම විචාර බුද්දියක් ඇතුව කම්පෙයා කරලා තෝරලා බේරලා බලන්න පුළුවන් කමක් තියෙන එවුන් අඩුයි ඔතන. බැන්නට කමක් නැහැ හමුදුරුවොන්ට වෙන්න ඕනෙත් ඕකම තමයි මම හිතන්නේ. හැබැයි අර ඉනිමගේ ස්ටෙප් ටික මිසින් වෙලා තියෙන හින්ද තමයි ගොඩක් අය එකම සම්ප්‍රදාය එක්ක ඇලිලා ඉන්නේ. උන්ට වෙනස් වෙන්න අමාරුයි.

    ඕක ගොඩක් ලස්සනට පෙන්නනවා අර maze runner කියන ෆිල්ම් එකේ. කවුරු හරි ඔය ෆිල්ම් එකවත් බලලා තේරුම් ගන්න බලපන් මගේ පොස්ට් එක කියවනකොට නිකන් ඇඟට ඉදිකටු වලින් අනිනවා වගේ දැනෙන එවුන් ඉන්නවනම්.

    සමන්ත බඩ්ඩ කියන අපතයාට තියෙන්නේ මානසික ලෙඩක්. ඌ ලෙඩෙක්. ලංකාවේ ඉන්නවා අලුත් කුලකයක්. ලෝකයේ කේන්ද්‍රය ලංකාව, ඒකෙත් හොඳම එක හම්බෙන්නේ අපිට, අපේ පෙර පිනට තමයි සමන්ත බඩ්ඩ "රහතන්" වහන්සේ අපට හම්බුනේ කියා සිතන කොමන් සෙන්ස් කියන එක ගෑවිලාවත් නැති, කොදෙව් මානසිකත්වයෙන් ඇස් අන්ධ වෙච්ච අමු හරක් සෙට් එකක්.

    සමන්ත බඩ්ඩ කියන බණ වල අමුතු අරුමයක් තියෙනවද? ඌට තියෙන්නේ සයිකෝසියාව! අර psychosis කියන්නේ. හිටි ගමන් ගොනෙක් වගේ හයියෙන් හිනාවෙන (Euphoric- Maniac) මානසික ලෙඩක්. මොලේ මැන්ටල් උන් කියන ඒවා අහලා ඌ "රහත්" කියල හිතන උන් ගැන කවර කතාද?

    :D:D:D:D

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම මේක දැම්ම කියල කිරිබත්ගොඩ අසපු කට්ටියගේ හිත රිදිලා..... මගෙ රෙප් කපල හෝ ගාල. කිරිබත්ගොඩ දෙසන දහම වැරදියි කියල තේරුම් ගන්න තව හොඳ උදාහරණයක් තමයි අනුගාමිකයන්ට මල පැනීම.

    උඹලට මම වරදක් කිව්වේ නැහැ... කිරිබත් සරණ යනගමන් කරුණාකරලා අන් ස්වාමීන්වහන්සේලාගේ බණත් අහන්න. මොකද අපි හඳුනාගත යුතු "රත්තරන් නියමය" තමයි "දහම/නිවන වැටහෙන්නේ තම නැණ පමණට" කියන එක... මොකද බුදුවරු 7 දෙනෙක් පහල වෙලා වටවෙලා බණ කිව්වත් තේරුම් ගන්න බැරි එකාට තේරෙන්නෙම නැහැ.

    ඉතින් අපි දන්නෙ නැහැ අපේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙන බණක් කොහෙන් ඇහෙයිද කියල. ඉතින් හොඳම දේ තමයි නිවන ලැබෙන තුරුම ගවේශනය කරන එක.

    ඇත්තටම බුදු වෙන්න සිදුහත් කුමාරයා කලෙත් ඒකමයි. හිතන්න පස්වග තවුසන් කෙනෙක් ළඟ නතර උනානම්....

    මොකද කිරිබත්ගොඩ කියනවා මෙහෙ දැන් නිවණ නැහැ, මාර්ගපල ලාභියෝ දිව්‍යලෝකේ ඉන්නවා, එහෙ ගිහින් බණ අහල නිවන් දකිමු කියල. ඔය කතාව හරිද වැරදිද කියල තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ අන්ධ විශ්වාසයෙන් ඕක පිළිඅරගෙන "එහෙයි හාමුදුරුවනේ" කියල එතනම ඉන්නකල්.

    මගේ කරුණාබර එකම ඉල්ලීම කරුණාකරලා ගවේෂණය කරන්න. විවිද විවිද බණ අහන්න. වෙනස්කම් තම නැණ පමණින් සසදන්න. විමසන්න.

    නිවන් සැප ලැබේවා. මගේ රෙප් කපපු උන්ටත්. :P

    කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ මොනවා ඇහුවත් මට කමක් නැහැ.. මගේ නම් එකම ඉල්ලීම අනිත් හාමුදුරුවරුන්ගේත් බණ අහන්න කියන එක.. මොකද කිරිබත්ගොඩ දන්නවා එයාගේ බිස්නස් එකට මාරු පහරක් එයා කරන වැඩේ එළිවෙන එක කියල. ඒක නිසා තමයි අනිත් හිමිවරුන්ගේ බණ අහන්න සහ පොත් කියවන්න එපා කියන්නේ. හරියට ඉස්ලාම් වගේ බුද්ධාගම අදහන්න පුරුදු කරනවා. හුදු ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව වහල දාල.

    කිරිබත්ගොඩගේ ලෞකික ක්‍රමයට හිත ගිය අයගෙන් මම කරන එකම ඉල්ලීම කරුණාකරලා අනිත් ස්වාමීන් වහන්සේලාගේත් බණ අහන්න. මොකද ලිඳේ ඉන්න ගෙම්බට එයාගේ මුළු විශ්වයම ඒ ලිඳ. එලියට එනකල් තේරුමක් නැහැ මෙච්චර කල් මොනවද කලේ කියල.

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තවත් එකක්...... කිරිබත්ගොඩ ඇතුළු අපේ සමහර හිමිවරු හිතාගෙන ඉන්න එක තමයි බුදු හාමුදුරුවෝ කිව්ව "මගේ දහම නැණවතුන්ටයි" කියපු එකේ නැණවතුන් අපි මේ ලෞකික සමාජයේ දකින හොඳට ඉගෙන ගත්ත අය කියල. ඒ කියන්නේ සමාජ සම්මතයේ ඩොක්ටර්ස් ල, ඉංජිනියර්ස් ල ඇතුළු උගත් අය කියල.

    ඒකත් මුලාවක්....

    මොකද පාරේ වෙරි වෙලා වැනි වැනි යන, ජීවිතේට ඉස්කෝලේ ගිහින් නැති, අපි කතාවට කාලකන්නිය කියන කෙනෙක්ට උනත් වෙරි හිඳිලා පැහැදිලි මනසකින් ඉන්න වෙලාවක නිවනට අදාළ බණක් ඇහුවොත් සෝතාපන්න වෙන්න පුළුවන්... එතකොට බුදුන්ටගේ ලෝකෝත්තර නියමයන්ට අනුව පොර අයිස්ටයින්ටත් වඩා බුද්ධිමතෙක්... (අයින්ස්ටයින් මාර්ගපල ලාභියෙක් නොවේ යයි කියා මෙහිදී උපකල්පනය කර ඇත)....!

    හිතන්න... හිතන්න.... හිතන්න ....
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කියන්නෝ කෙසේ කීවත්...
    ශ්‍රාවකයා බුද්ධිමත් විය යුතුමය...

    ධර්මය ගැන ‍ඇති 'දැනුම'
    'අවබෝධය' නොවන වග
    මතක තබා ගත යුතුය

    ධර්මය ගැන තම මති මතාන්තර පල කිරීමත්, අනුන් හෙලා දැකීමත්,
    විශේෂයෙන් සංඝයාවහන්සේලාට පහත්ලෙස නිගා දෙමින්
    සුදුසු නැති වචන පාවිච්චි කර බැන වැදීම
    නොකල යුතු බව කල්පනා කල යුතුය
    මන්ද, ඉන් අවැඩක් සිදුවන්නේ
    තමන්ගේම සිතේ කුසලයට පමණක් බව සිහි කල යුතුය

    හරි හෝ වැරදි හෝ නන් දොඩන අය අතරින්
    කරුණු කාරණා තම මනසින් විමසා බලා
    සත්‍ය අවබෝධ කරගැනීමේ ශක්තිය
    ස්වභාවයෙන්ම පහළ කරගැනීමේ හැකියාව අප තුළ ඇත

    වාද විවාද පසුපස පන්නමින්
    ප්‍රශ්නය ඇත්තේ කොතැනදැයි සෙවීමට වඩා
    බුදුරජාණන් වහන්සේ දේශනා කල ඒ පිවිතුරු දහමේ හරය
    තම ණුවනින් අවබෝධ කර ගැනීමත්, තම කුසලය ප්‍රගුණ කිරීමත්
    නිවනට මග පාදා ගැනීම වඩා වැදගත් බවත්

    හැම විටම සිහි තබාගත යුතුය
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    samanthabadra hamuduruwange bana ahannath pina tinna one bn , godak moda minissu kiribathgoda wage borukarayanta ahuwela inne
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගහපල්ලා.. තව ටික දවසයි. බලපන් මොකද වෙන්නේ කියල. දැන්ම කියන්න බැහැ වෙන දේ. හැබැයි අනිවාර්යෙන් වෙනවා.. :D

    සමන්ත බඩ්ඩ කියන අපතයාට තියෙන්නේ මානසික ලෙඩක්. ඌ ලෙඩෙක්. ලංකාවේ ඉන්නවා අලුත් කුලකයක්. ලෝකයේ කේන්ද්‍රය ලංකාව, ඒකෙත් හොඳම එක හම්බෙන්නේ අපිට, අපේ පෙර පිනට තමයි සමන්ත බඩ්ඩ "රහතන්" වහන්සේ අපට හම්බුනේ කියා සිතන කොමන් සෙන්ස් කියන එක ගෑවිලාවත් නැති, කොදෙව් මානසිකත්වයෙන් ඇස් අන්ධ වෙච්ච අමු හරක් සෙට් එකක්.

    සමන්ත බඩ්ඩ කියන බණ වල අමුතු අරුමයක් තියෙනවද? ඌට තියෙන්නේ සයිකෝසියාව! අර psychosis කියන්නේ. හිටි ගමන් ගොනෙක් වගේ හයියෙන් හිනාවෙන (Euphoric- Maniac) මානසික ලෙඩක්. මොලේ මැන්ටල් උන් කියන ඒවා අහලා ඌ "රහත්" කියල හිතන උන් ගැන කවර කතාද?

    :D:D:D:D

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    කිරිබත් - ගොඩයා ගේ අහගෙන, ඒ විදිහටම කොරගෙන, අනේ සදු කියාගෙන ඔහේ කිසි රහක් නැතුව ජිවත් වෙන්න තමයි ගොඩක් එවුන්ට ඕන.

    කොහොමත් එක හාමුදුරුවෙක් ගේ බණක් විතරක් අහල කවදාවට් විචාර බුද්දිය දියුණු කරගන්න බැහැ. විවිද මත ඔලුවට එන්න ඕන.

    සිරිසමන්තබද හාමුදුරුවෝ කියන දේවල් අනික් හාමුදුරුවෝ කියන දේවල් සමග සසන්දනකොට, සහ විචාර බුද්දියෙන් බලනකොට ඒ හමුදුරුවොන්ගේ අදහස් අර ගොඩේ හමුදුරුවොන්ගේ අදහස් වලට වඩා කිලෝමීටර් ගානක් ඉස්සරහින් කියල ඉතා පැහැදිලිව පේනවා.

    නමුත් කෙලින්ම එකෙක්ට ඒ කියන දේවල් ඔලුවට ගන්න මිනිස්සුන්ට අමාරුයි. මට තේරෙන විදිහට හේතුව තමයි ලිඳේ ඇතුලේ ඉඳගෙන ඉන්න කෙනාට ලින් කටින් එහා ලෝකය ගැන විස්තර කරාට කවදාවත් පිළිගන්නේ නැති එක. එහෙම වෙන්න නම් ලිඳේ පතුලේ සිට ලින් කට දක්වා ඉනි මගක් හදන්න අවශ්‍යයි. මෙන්න මේ ඉනිමග කියන්නේ ඔය ලෝක දෙකේ අතරමැදි අදියරවල් ටික. ඕව ඉතා වැදගත් මිනිහෙකුගේ මොලේ වර්ධනයට අර එලිය ලෝකේ දක්වා ගමන් කරන්න. සාමාන්‍ය කෙනෙකුට එක පාර එලියට එන්න අමාරුයි. මොකද මේ ලෝකේ ගොඩක් දේවල් වැහිලා තියෙන්නේ, වියාජ trends වලින්. ඔය සමන්තබද්ද හමුදුරුවොන්ට බනින එකත් එක්තරා ට්‍රේන්ඩ් එකක්. සමහරුන්ට කිසි තේරුමක් නැහැ රැල්ලට බනිනවා සමාජයෙන් කොන් වෙයි කියල බයට. නැතුව කිසිම විචාර බුද්දියක් ඇතුව කම්පෙයා කරලා තෝරලා බේරලා බලන්න පුළුවන් කමක් තියෙන එවුන් අඩුයි ඔතන. බැන්නට කමක් නැහැ හමුදුරුවොන්ට වෙන්න ඕනෙත් ඕකම තමයි මම හිතන්නේ. හැබැයි අර ඉනිමගේ ස්ටෙප් ටික මිසින් වෙලා තියෙන හින්ද තමයි ගොඩක් අය එකම සම්ප්‍රදාය එක්ක ඇලිලා ඉන්නේ. උන්ට වෙනස් වෙන්න අමාරුයි.

    ඕක ගොඩක් ලස්සනට පෙන්නනවා අර maze runner කියන ෆිල්ම් එකේ. කවුරු හරි ඔය ෆිල්ම් එකවත් බලලා තේරුම් ගන්න බලපන් මගේ පොස්ට් එක කියවනකොට නිකන් ඇඟට ඉදිකටු වලින් අනිනවා වගේ දැනෙන එවුන් ඉන්නවනම්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බිම පෙරලී පෙරලී, සිවුර නැතිවීමෙන් දාන වේල නැති වේයැයි බියෙන් බල්ලන් මෙන් දපනය වු හොර ගණයෝ!

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගත යුතු :රේරුකානෙ චන්දවිමල , නා උයනේ අරියධම්ම ,මාන්කඩවල සුදස්සන, දන්කන්දේ ධම්මරතන හිමි වරුන්ගෙ ප්‍රකාශන සහ බණ

    හල යුතු :
    කිරිබත්ගොඩ සහ අසපු,
    වහරක-මීවනපලානේ සහ ගෝල පිරිස එනම් වලස්මුල්ලේ අභය, හදපාන්ගොඩ නිවාතාප

    පිටිදුවෙ සිරිධම්ම හෙවත් සමන්ත බඩ්ඩ :D
     
    Last edited:

    sachitha4444

    Active member
  • බෞද්ධ ජනතාව අතර අසමගියත් වාද භේද හා ගැටුම් ඇතිකර ඒ ඔස්‌සේ අහිතකර සමාජ පරිසරයක්‌ නිර්මාණය කිරීමෙන් ජාතිය දුර්වල කොට දේශය අස්‌ථාවර කිරීමේ බලවේග රට තුළ ක්‍රියාත්මක වන බැවින් ඒවා වැළැක්‌වීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙස මල්වතු අස්‌ගිරි උභය මහ විහාරීය මහනාහිමි දෙනම ජනපති හා අගමැති වෙත ලි�ත දැනුම් දීමක්‌ සිදුකර තිබේ.

    ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් ධර්ම විරෝධී විවිධ මිථ්‍යා මත පතුරුවන්නට අධර්මවාදී ගිහියන් හා සිවුරු පොරවා ගත් පුද්ගලයින් කටයුතු කරමින් සිටින බවද මහ නාහිමිවරුන්ගේ අදාළ ලිපියෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත දැනුම්දී ඇත.

    ගිහි පැවිදි කිහිප දෙනකු මෑතක සිට සංවිධානාත්මකව සූක්‌ෂම ලෙස ධර්ම විනයට පටහැනිව ශාසන විරෝධී ක්‍රියාකාරකම් රාශියක්‌ සිදු කරමින් සිටින බවත් ඔවුන් ත්‍රිපිටක සද්ධර්මයට හා වචනවලට අත්තනෝමතික ලෙස වෙනත් අර්ථකථන ලබාදී සත්‍යය විකෘති කරමින් දේශන පවත්වන බවත් මොවුන් බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය විකෘති කරමින් සිටින බවත් පෙන්වා දෙන මහනාහිමිවරු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වැනි වගන්ති ප්‍රකාරව බුද්ධාගම ආරකAෂා කොට පෝෂණය කිරීමේ වගකීමට යටත්ව රජය මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගත යුතු බවද අවධාරණය කරති.

    ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්‌ඩලය විසින් සකස්‌ කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථය රාජ්‍ය වස්‌තුවක්‌ ලෙස ප්‍රකාශයට පත්කොට ඒවා සුරක්‌ෂිත කිරීමට රජය වහා නීතිමය ප්‍රතිපාදන සකස්‌ කළ යුතුව තිබෙන බවද උන්වහන්සේලා පවසති.

    මල්වතු අස්‌ගිරි උභය මහා විහාරීය කාරක සංඝ සභික හිමිවරු හා විෙද්‍යාaදය හා විද්‍යාලංකාර පිරිවෙන්පති හිමිවරු එක්‌ව මල්වතු මහ විහාරයේ දී අදාළ ගැටලුව සම්බන්ධව සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් පසු මහනාහිමිවරුන් දෙනමගේ අත්සනින් යුතුව අදාළ ලිපිය නිකුත් කර තිබේ.

    මෙලෙස ධර්මය විකෘති කරමින් දේශන පැවැත්වූ භික්‌ෂූන් වහන්සේ සිව් නමක්‌ ඉකුත් 18 වැනිදා මල්වතු මහ විහාරයට කැඳවා උන්වහන්සේලා සිදුකර තිබෙන වැරදි මහනාහිමි ඉදිරිපිටදී කාරක සංඝ සභික හිමිවරුන් විසින් පෙන්වා දුන්හ. අදාළ වැරදි සිදුකිරීම සම්බනAධව උන්වහන්සේලා මහ නාහිමියන් ගෙන් වැඳ සමාව ගත් අතර මින් ඉදිරියට ධර්මය අධර්මය කොට දේශන නොපවත්වන ලෙසත් සමාජ මාධ්‍යවලට ඇතුළත් කර තිබෙන විකෘති ධර්ම දේශනා වහා ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් සංඝ සභික හිමිවරු උන්වහන්සේලාට දැනුම් දුන්හ.

    පොරොන්දු ප්‍රකාරව කටයුතු නොකළහොත් ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව දැනුම් දුන් බව මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියෝ පැවසූහ.

    සමන්තී වීරසේකර (Divayina)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    පෝරිසාදයා;23643793 said:
    ගත යුතු :රේරුකානෙ චන්දවිමල , නා උයනේ අරියධම්ම ,මාන්කඩවල සුදස්සන, දන්කන්දේ ධම්මරතන හිමි වරුන්ගෙ ප්‍රකාශන සහ බණ

    හල යුතු :
    කිරිබත්ගොඩ සහ අසපු,
    වහරක-මීවනපලානේ සහ ගෝල පිරිස එනම් වලස්මුල්ලේ අභය, හදපාන්ගොඩ නිවාතාප

    පිටිදුවෙ සිරිධම්ම හෙවත් සමන්ත බඩ්ඩ :D

    :yes::yes::yes::yes::yes:

    matat hitune oya dennawama halanna ona kiyala.

    samantha badda nam thanikarama pissek ne. e wage manasika rogiyek gen bana ahana un ganath hitaganna puluwan. :D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මීවනපලානෙගෙ දං කුඩු කන එවුන්ට සෑහෙන්න රිදිලා...😆😆😆
    ගෝලයො ටික සමාව ගත්තා...වැදිබන කිව්වා කියලා.. පස්සෙන් දුවන පල්ලියෙ බත් බැලයො අනාතයි .. :D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිතුල් ගහේ ඉඳන් කිව්වත් ඇත්ත ඇත්තමයි. දඹදිව පටවන බිස්නස් එකට පාඩු උනා කියල ඇත්ත නොකිය බැහැනේ බන්. :P

    42510120_342576203179761_2153671656491450368_n.jpg
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    මේ වගේ ගොන් කතා හොයන්නෙ බලන්නෙ නැතිව දාන්න එපා බන්. මේ තියෙන්නෙ චන්ද්‍ර දාස කහන්දව ආරච්චි ලියපු පරිවර්තනයේ කොටසක්. එකෙදි "විජිත" කියන එක මිනිහ වැරදියට දාල දිවයින කියල.

    මුල් දීපවංශයේ ඔය කොටස තියෙන්නෙ මෙහෙම

    "සෝ තස්ස විජිතේ රම්මේ උප්පන්නෝ ලෝකනායකෝ
    දස්සනං පටමං තස්ස උපසන්කමි තතාගතෝ"

    රම්‍ය වූ විජිතය කියන්නෙ, දිවයින නෙවෙයි, රම්‍ය වූ රාජධානිය කියන එක.

    දෙයක් ඉගෙන ගත්තනම් ස්තූති කරපං

    කිතුල් ගහේ ඉඳන් කිව්වත් ඇත්ත ඇත්තමයි. දඹදිව පටවන බිස්නස් එකට පාඩු උනා කියල ඇත්ත නොකිය බැහැනේ බන්. :P

    42510120_342576203179761_2153671656491450368_n.jpg
     
    Last edited: