මධ්‍යස්ථව බැලූ කල පිටිදූවේ සිරි සමන්තභද්‍ර මහරහතන් වහන්සේ, තමන් රහත් යැයි කියාගැනීමම බොරුවක් බව නොතේරෙන එවුන් මේ රට තුළ සිටීම මහත් අභාග්‍යයක් බව හැඟේ.

කිරිබත්ගොඩත් වැරදී, එතකොට කියපං "පිටිදූවේ සිරිධම්ම" සමන්ත බද්‍ර උනේ කොහොමද?![]()

Kiribathgoda actually created a CULT.....forget about samantha badra himi. Please compare Kiribathgoda's dhamma with Buudha Jayanthi Thripitak Books and you will definitely know the difference. Let me know if you need the page references.........
![]()
Dennama waradee... "පිටිදූවේ සිරිධම්ම" සමන්ත බද්‍ර උනේ කොහොමද?

දැන් ට්‍රෙන්ඩ් එක තමයි එක එක හමුදුරුවන්ගෙ පස්සේ එක එක කාල වල දුවන එක ... අරය හොදයි මෙයා හොදයි කියල ... hair style එනව යනව වගේ. ඉතින් elakiriyanz ලට කියන්න තියෙනේ ඔය යක්කු පස්සෙ යන්න එපා ... ගමේ පංසලේ හදුරුවන්ව නැත්නම් ලග පංසලක ට ගිහින් . අදල දාන මාන ... උපදෙස් bla bla ... කොරගෙන international level channel කරන්න යනතුව හිටියන් ඉවරයිනෙ ... අපිමතම අපෙ ආගම කන්නේ.... මංනම් ඔය යක්කුපස්සෙ යං නැහැ ... උබලට අභිදර්මය ... භවනා හොදට කරගෙනයන හොද ගුනවත් හාමුදුරුවරු ඕනෑ තරම් ඉන්න්ව ප්‍රසිද්ධ නැති..![]()

මං මෙතුමාව හරී කියනවා නෙමේ. මූ කිරිබත්ගොඩයාට හොදට දෙනවා. කිරිබත්ගොඩ ගොයියා වහරක හාමුදුරුවන්ට ගහන්න ගිහින් කට වරද්ද්ගෙන මෙතුමාගේ තැනට රංගන පෙන්නන තැනක් කියලා. ගැහුවේ හාවාට, වැදුනේ ජැනෙලයට.
ඇයි මෙතුමාට කිරිබත්ගොඩ ගොයියා පිස්සුයි කියන්නේ. ඇයි එහෙනම් පිස්සෙක්ව ඇවිස්සුවේ.
කිරිබත්ගොඩ ගොයියාගේ අලුත්ම යුද්දය ඉතිරියේ.........
.
samanthabadda buddagama kanawa aluth kollanta therenne na![]()
දැන් ට්‍රෙන්ඩ් එක තමයි එක එක හමුදුරුවන්ගෙ පස්සේ එක එක කාල වල දුවන එක ... අරය හොදයි මෙයා හොදයි කියල ... hair style එනව යනව වගේ. ඉතින් elakiriyanz ලට කියන්න තියෙනේ ඔය යක්කු පස්සෙ යන්න එපා ... ගමේ පංසලේ හදුරුවන්ව නැත්නම් ලග පංසලක ට ගිහින් . අදල දාන මාන ... උපදෙස් bla bla ... කොරගෙන international level channel කරන්න යනතුව හිටියන් ඉවරයිනෙ ... අපිමතම අපෙ ආගම කන්නේ.... මංනම් ඔය යක්කුපස්සෙ යං නැහැ ... උබලට අභිදර්මය ... භවනා හොදට කරගෙනයන හොද ගුනවත් හාමුදුරුවරු ඕනෑ තරම් ඉන්න්ව ප්‍රසිද්ධ නැති..![]()
මධ්‍යස්ථව බැලූ කල පිටිදූවේ සිරි සමන්තභද්‍ර මහරහතන් වහන්සේ, තමන් රහත් යැයි කියාගැනීමම බොරුවක් බව නොතේරෙන එවුන් මේ රට තුළ සිටීම මහත් අභාග්‍යයක් බව හැඟේ.

මහමෙව්නාව කියන්නේ කොම්පැනි එකක් බන්හොඳට හොයල බලන්න. සාසනේ බේද බින්න කරන්න හාමුදුරුවරුන්ගේ නම් ගම් කියල තුච්ච විදියට බනින්න පටන් ගත්තේ කවුද කියල. කිරිබත්ගොඩ ඥානානන්ද ඇතුළු ලබුනොරුව සෙට් එක. බලන්න ශ්‍රාවක වගේ මඩ පේජ් තියෙන්නේ කාටද කියල. විබජ්ජවාද වාද වගේ පහර ගහන්නම හදාගත්ත චැනල් තියෙන්නේ කාටද කියල.
ඊට පස්සේ එයාලගේ පස්සේ යන අඳබාලයෝ ටික මෙතෙක් කල ඉගෙනගත්ත ද්වේශ මූලික සිතුවිලි, වචන සමාජය පුරා විසුරවන්න පටන් ගත්ත.
හැබැයි අර බොහොම කරුණා පෙරදැරි නිවනම එල්ල කරලා බණ කියන යතිවරු මෙයාලගේ ද්වේශය නිහඬව දරාගෙන ඉන්නකොට කිරිබත්ගොඩ කෙටුව නියම කෙහෙල් ගහකට. දැන් ඉතින් කිරිබත්ගොඩට වදිනවා බිව්ව කිරි කටෙන් එන්න. ඒක නිසා දෙන්න කටඋත්තර නැතිවෙනකොට කිරිබත්ගොඩ කියනවා මෙත් වැඩන්නලු. ඔව් ඒක තමා කරන්න ඕනේ. හැබැයි එයාට මෙත් වඩන්න මතක් වෙන්නේ කෙල උනාම. ඕක කලින්ම කලානම් මේ ප්‍රශ්න එකක්වත් නැහැනේ. සාසනේ බේද බින්න වෙන්නෙත් නැහැනේ.

"ඔබේ ශ්‍රද්ධාව අපෙ ආදායමයි"![]()