කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
මධ්‍යස්ථව බැලූ කල පිටිදූවේ සිරි සමන්තභද්‍ර මහරහතන් වහන්සේ, තමන් රහත් යැයි කියාගැනීමම බොරුවක් බව නොතේරෙන එවුන් මේ රට තුළ සිටීම මහත් අභාග්‍යයක් බව හැඟේ.
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,254
    31,989
    113

    "පිටිදූවේ සිරිධම්ම" සමන්ත බද්‍ර උනේ කොහොමද? :confused:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කිරිබත්ගොඩත් වැරදී, එතකොට කියපං "පිටිදූවේ සිරිධම්ම" සමන්ත බද්‍ර උනේ කොහොමද? :P

    Kiribathgoda actually created a CULT.....forget about samantha badra himi. Please compare Kiribathgoda's dhamma with Buudha Jayanthi Thripitak Books and you will definitely know the difference. Let me know if you need the page references.........

    :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,254
    31,989
    113

    Kiribathgoda actually created a CULT.....forget about samantha badra himi. Please compare Kiribathgoda's dhamma with Buudha Jayanthi Thripitak Books and you will definitely know the difference. Let me know if you need the page references.........

    :yes:

    Dennama waradee... "පිටිදූවේ සිරිධම්ම" සමන්ත බද්‍ර උනේ කොහොමද?
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    බෞද්ධ අපි ....!

    දැන් ට්‍රෙන්ඩ් එක තමයි එක එක හමුදුරුවන්ගෙ පස්සේ එක එක කාල වල දුවන එක ... අරය හොදයි මෙයා හොදයි කියල ... hair style එනව යනව වගේ. ඉතින් elakiriyanz ලට කියන්න තියෙනේ ඔය යක්කු පස්සෙ යන්න එපා ... ගමේ පංසලේ හදුරුවන්ව නැත්නම් ලග පංසලක ට ගිහින් . අදල දාන මාන ... උපදෙස් bla bla ... කොරගෙන international level channel කරන්න යනතුව හිටියන් ඉවරයිනෙ ... අපිමතම අපෙ ආගම කන්නේ.... මංනම් ඔය යක්කුපස්සෙ යං නැහැ ... උබලට අභිදර්මය ... භවනා හොදට කරගෙනයන හොද ගුනවත් හාමුදුරුවරු ඕනෑ තරම් ඉන්න්ව ප්‍රසිද්ධ නැති..:yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොඳට හොයල බලන්න. සාසනේ බේද බින්න කරන්න හාමුදුරුවරුන්ගේ නම් ගම් කියල තුච්ච විදියට බනින්න පටන් ගත්තේ කවුද කියල. කිරිබත්ගොඩ ඥානානන්ද ඇතුළු ලබුනොරුව සෙට් එක. බලන්න ශ්‍රාවක වගේ මඩ පේජ් තියෙන්නේ කාටද කියල. විබජ්ජවාද වාද වගේ පහර ගහන්නම හදාගත්ත චැනල් තියෙන්නේ කාටද කියල.

    ඊට පස්සේ එයාලගේ පස්සේ යන අඳබාලයෝ ටික මෙතෙක් කල ඉගෙනගත්ත ද්වේශ මූලික සිතුවිලි, වචන සමාජය පුරා විසුරවන්න පටන් ගත්ත.

    හැබැයි අර බොහොම කරුණා පෙරදැරි නිවනම එල්ල කරලා බණ කියන යතිවරු මෙයාලගේ ද්වේශය නිහඬව දරාගෙන ඉන්නකොට කිරිබත්ගොඩ කෙටුව නියම කෙහෙල් ගහකට. දැන් ඉතින් කිරිබත්ගොඩට වදිනවා බිව්ව කිරි කටෙන් එන්න. ඒක නිසා දෙන්න කටඋත්තර නැතිවෙනකොට කිරිබත්ගොඩ කියනවා මෙත් වැඩන්නලු. ඔව් ඒක තමා කරන්න ඕනේ. හැබැයි එයාට මෙත් වඩන්න මතක් වෙන්නේ කෙල උනාම. ඕක කලින්ම කලානම් මේ ප්‍රශ්න එකක්වත් නැහැනේ. සාසනේ බේද බින්න වෙන්නෙත් නැහැනේ.

    :yes::yes::yes::yes:

    මං මෙතුමාව හරී කියනවා නෙමේ. මූ කිරිබත්ගොඩයාට හොදට දෙනවා. කිරිබත්ගොඩ ගොයියා වහරක හාමුදුරුවන්ට ගහන්න ගිහින් කට වරද්ද්ගෙන මෙතුමාගේ තැනට රංගන පෙන්නන තැනක් කියලා. ගැහුවේ හාවාට, වැදුනේ ජැනෙලයට.

    ඇයි මෙතුමාට කිරිබත්ගොඩ ගොයියා පිස්සුයි කියන්නේ. ඇයි එහෙනම් පිස්සෙක්ව ඇවිස්සුවේ.

    කිරිබත්ගොඩ ගොයියාගේ අලුත්ම යුද්දය ඉතිරියේ.........

    .
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    samanthabadda buddagama kanawa aluth kollanta therenne na:(

    මම නම් මෙ දෙන්නාගේම බණ අහලා තියෙනවා ගත යුතු දේවල් ගන්නවා. හැබැයි කිරිබත්ගොඩ හමුදුරුවන් පොඩ්ඩක් මිත්යාවෙන් වැඩි සමහර අවස්තාවලදි

    කොහොම වුනත් එකි නෙකා මෙහෙම ඉතා පහත් වචනවලින් බැන ගන්න එක එතරම් හොද නැහැ. විරුද්ධ අදහස් ඉදිරිපත් කරාට වසලයා, ගැනී, නරියා වැනි වචන පාවිච්චිය එතරම්ම සුදුසු නැහැ.

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැන් ට්‍රෙන්ඩ් එක තමයි එක එක හමුදුරුවන්ගෙ පස්සේ එක එක කාල වල දුවන එක ... අරය හොදයි මෙයා හොදයි කියල ... hair style එනව යනව වගේ. ඉතින් elakiriyanz ලට කියන්න තියෙනේ ඔය යක්කු පස්සෙ යන්න එපා ... ගමේ පංසලේ හදුරුවන්ව නැත්නම් ලග පංසලක ට ගිහින් . අදල දාන මාන ... උපදෙස් bla bla ... කොරගෙන international level channel කරන්න යනතුව හිටියන් ඉවරයිනෙ ... අපිමතම අපෙ ආගම කන්නේ.... මංනම් ඔය යක්කුපස්සෙ යං නැහැ ... උබලට අභිදර්මය ... භවනා හොදට කරගෙනයන හොද ගුනවත් හාමුදුරුවරු ඕනෑ තරම් ඉන්න්ව ප්‍රසිද්ධ නැති..:yes::yes:

    අනිවා එකම හමුදුරුවෙකුට සිමා වෙන්න එපා එක එක අයගෙ අනුගාමිකයෙක් නොවී බුද්ධ දර්මයේ අනුගාමිකයෙකු වන්න.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මධ්‍යස්ථව බැලූ කල පිටිදූවේ සිරි සමන්තභද්‍ර මහරහතන් වහන්සේ, තමන් රහත් යැයි කියාගැනීමම බොරුවක් බව නොතේරෙන එවුන් මේ රට තුළ සිටීම මහත් අභාග්‍යයක් බව හැඟේ.

    රහත්බවනම් කෙසෙතත් වැදගත් වෙන්නේ ඔවුන් දෙසන දහම කොතරම් දුරට සතයද කියන එකයි. :yes:;)
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හොඳට හොයල බලන්න. සාසනේ බේද බින්න කරන්න හාමුදුරුවරුන්ගේ නම් ගම් කියල තුච්ච විදියට බනින්න පටන් ගත්තේ කවුද කියල. කිරිබත්ගොඩ ඥානානන්ද ඇතුළු ලබුනොරුව සෙට් එක. බලන්න ශ්‍රාවක වගේ මඩ පේජ් තියෙන්නේ කාටද කියල. විබජ්ජවාද වාද වගේ පහර ගහන්නම හදාගත්ත චැනල් තියෙන්නේ කාටද කියල.

    ඊට පස්සේ එයාලගේ පස්සේ යන අඳබාලයෝ ටික මෙතෙක් කල ඉගෙනගත්ත ද්වේශ මූලික සිතුවිලි, වචන සමාජය පුරා විසුරවන්න පටන් ගත්ත.

    හැබැයි අර බොහොම කරුණා පෙරදැරි නිවනම එල්ල කරලා බණ කියන යතිවරු මෙයාලගේ ද්වේශය නිහඬව දරාගෙන ඉන්නකොට කිරිබත්ගොඩ කෙටුව නියම කෙහෙල් ගහකට. දැන් ඉතින් කිරිබත්ගොඩට වදිනවා බිව්ව කිරි කටෙන් එන්න. ඒක නිසා දෙන්න කටඋත්තර නැතිවෙනකොට කිරිබත්ගොඩ කියනවා මෙත් වැඩන්නලු. ඔව් ඒක තමා කරන්න ඕනේ. හැබැයි එයාට මෙත් වඩන්න මතක් වෙන්නේ කෙල උනාම. ඕක කලින්ම කලානම් මේ ප්‍රශ්න එකක්වත් නැහැනේ. සාසනේ බේද බින්න වෙන්නෙත් නැහැනේ.
    මහමෙව්නාව කියන්නේ කොම්පැනි එකක් බන්
     
    • Like
    Reactions: SahanJ123

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    kepli ketili bedili kesewethath sergema bana ahanwa mama, kiribathgoda hamuduruwang bana nitra ahanwa, oaya kiyana bedili ne, udin balana ewun thmai uda balang kelagahaganne, niwan awaboda karana ona ewun newei inne porwalla wenda yan ewun
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පහත රතු පාටින් තියෙන්නේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ ශ්රාවකයෙන් කරපු ආශිර්වාදයක්. කොහොමද ඒක. මොන වගේ වෛරයක් ඇතිද මුන්ගේ හිත්වල.

    අර මීගමුවෙ බෝධියට පයින් ගහපු අම්මන්ඩි බෙල්ල ගලවලගියේ දෙනෝදාහක් ඉස්සරහ.. ඒවගේ දිට්ටධම්මවේදනීය වශයෙන් පඬිසන් දෙන්න ඔය අකුසලය හේතුවාසනා වෙන්නම ඕනෙ..