කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කිරිබත් - ගොඩයා ගේ අහගෙන, ඒ විදිහටම කොරගෙන, අනේ සදු කියාගෙන ඔහේ කිසි රහක් නැතුව ජිවත් වෙන්න තමයි ගොඩක් එවුන්ට ඕන.

    කොහොමත් එක හාමුදුරුවෙක් ගේ බණක් විතරක් අහල කවදාවට් විචාර බුද්දිය දියුණු කරගන්න බැහැ. විවිද මත ඔලුවට එන්න ඕන.

    සිරිසමන්තබද හාමුදුරුවෝ කියන දේවල් අනික් හාමුදුරුවෝ කියන දේවල් සමග සසන්දනකොට, සහ විචාර බුද්දියෙන් බලනකොට ඒ හමුදුරුවොන්ගේ අදහස් අර ගොඩේ හමුදුරුවොන්ගේ අදහස් වලට වඩා කිලෝමීටර් ගානක් ඉස්සරහින් කියල ඉතා පැහැදිලිව පේනවා.

    නමුත් කෙලින්ම එකෙක්ට ඒ කියන දේවල් ඔලුවට ගන්න මිනිස්සුන්ට අමාරුයි. මට තේරෙන විදිහට හේතුව තමයි ලිඳේ ඇතුලේ ඉඳගෙන ඉන්න කෙනාට ලින් කටින් එහා ලෝකය ගැන විස්තර කරාට කවදාවත් පිළිගන්නේ නැති එක. එහෙම වෙන්න නම් ලිඳේ පතුලේ සිට ලින් කට දක්වා ඉනි මගක් හදන්න අවශ්‍යයි. මෙන්න මේ ඉනිමග කියන්නේ ඔය ලෝක දෙකේ අතරමැදි අදියරවල් ටික. ඕව ඉතා වැදගත් මිනිහෙකුගේ මොලේ වර්ධනයට අර එලිය ලෝකේ දක්වා ගමන් කරන්න. සාමාන්‍ය කෙනෙකුට එක පාර එලියට එන්න අමාරුයි. මොකද මේ ලෝකේ ගොඩක් දේවල් වැහිලා තියෙන්නේ, වියාජ trends වලින්. ඔය සමන්තබද්ද හමුදුරුවොන්ට බනින එකත් එක්තරා ට්‍රේන්ඩ් එකක්. සමහරුන්ට කිසි තේරුමක් නැහැ රැල්ලට බනිනවා සමාජයෙන් කොන් වෙයි කියල බයට. නැතුව කිසිම විචාර බුද්දියක් ඇතුව කම්පෙයා කරලා තෝරලා බේරලා බලන්න පුළුවන් කමක් තියෙන එවුන් අඩුයි ඔතන. බැන්නට කමක් නැහැ හමුදුරුවොන්ට වෙන්න ඕනෙත් ඕකම තමයි මම හිතන්නේ. හැබැයි අර ඉනිමගේ ස්ටෙප් ටික මිසින් වෙලා තියෙන හින්ද තමයි ගොඩක් අය එකම සම්ප්‍රදාය එක්ක ඇලිලා ඉන්නේ. උන්ට වෙනස් වෙන්න අමාරුයි.

    ඕක ගොඩක් ලස්සනට පෙන්නනවා අර maze runner කියන ෆිල්ම් එකේ. කවුරු හරි ඔය ෆිල්ම් එකවත් බලලා තේරුම් ගන්න බලපන් මගේ පොස්ට් එක කියවනකොට නිකන් ඇඟට ඉදිකටු වලින් අනිනවා වගේ දැනෙන එවුන් ඉන්නවනම්.

    moda gono...buduhamuduruwo deshana karapu darmaya thama hari darmaya ...thopi hithanne eka eka kiyana ewa eka ekata one widihata kiyana ewa bana kiyalada...
    kauru keewath..buduhamuduruwo deshana karapu bana kiyana kenekgen ahapan..
    godak un kiyanne uge ewane..ewa bana newe..kathandara..
    moda haraka.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පෝරිසාදයා මේකත් පොඩ්ඩක් අහලම උත්තර දෙන්නකෝ.

    මුන් වහන්සේ "මම කියන බණ වැරදියි" කියල හැම බණකටම කලින් අත්සන් කරලා ආවත්, ඒ කියන බණෙන් ඔබව නිවෙනවා නම් ලෝබ, ද්වේශ, මෝහ ක්ෂය වෙනවා නම්, විය යුත්තේ එය නොවේද. ?

    මැන මැන උස්සන කෙනා මනුස්සයා කියල , වැදි බණ කියනව කියල හංවඩු ගැහිලා අනෙක් හාමුදුරුවෝ ඉස්සරහ වැදිබණ කිව්ව කියල පිලිගත්ත නිවාතාපල වගෙ සිවුරු හොරුන්ගෙ වැදි බණ අහල ලෝබ ,ද්වේශ ,මෝහ ක්ශය වෙනව කියන උඹටත් සමන්තබඩ්ඩට වගේම පිස්සු..
    නිවාතාප කවුද කියල ඔය නෙත් fm බැලූම් ගල වීඩියෝ දෙකේ හොදටම තියෙනවා :D
    ඊලග පාර ඕස්ට්‍රේලියා වඩින්නෙ සෘද්ධියෙන් කියල පොරටෝක් දුන්නලු නේද ???
    ඔය නිවාතාප කරන්නෙ බිස්නස් එකක්..හොද සල්ලිකාරයො දේපල මිල මුදල් සේරම පූජා කරනවා අපි දන්න එකෙක් ඉන්නවා. භාණ්ඩාගාරික කෙනෙක්. ඌත් නිවාතාප ගෙ වැදිබණ කියනව අපි එක්ක...
    කාමය කියන්න්නෙ අමය කා දමන නිසාලු.. :lol::lol::lol: පුකෙන් හිනා යන්නෙ.. ව-හරකගෙම ගෝලයා.. ඇරපු අතක් නෑ...
    නිවාතාප ගිහි කාලෙ ඉදන්ම අපි දන්නවා..නිලන්ත, නාලන්දෙ ගියේ.හදපාන්ගොඩ , මීවනපලාන වැඩේ කියන්නෙ හොරු ටික එකලග ගම් වල:rofl:

    නිලන්ත England ඉන්න කාලෙ තමා වහරකයට අහු උනේ.. ඊට පස්සෙ ලන්කාවට ඇවිත් ගිහිව වැදිබණ කිව්වා.. අපේ යාලුවගෙ ගෙදර.. උගෙ බණ හොදයි උඹලවගෙ බුද්ධාගම නොදන්න කතෝලික උන්ටම..
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ ඔය චෝදනා කරන බණ අහල මිනිස්සු නිවෙනවා නම්. අන්න එතනයි හරි දහම.

    උඹ ද්වේශයෙන් කියන කතා, නෙත් FM පිළිගැනීම, අනේ අනිච්චන් කියල තමයි කියන්න තියෙන්නේ. පද නිරුක්ක්ති කෙනෙකුට ගැලපෙන්නේ නැත්නම් ඒ කොටස සමග ගැටෙන්නේ නැතුව ඉතුරු ටික අහන්නයි තියෙන්නේ. මම ඇහුව නෙත් FM එකේ කියනව කලින් දේවාලෙක වැඩ කලාලු කියල මඩ ගහනවා. ඉතින් මොකද වෙන්නෙ වැඩ කලාම. දේවාලෙක නෙමෙයි මස් මඩුවක වැඩ කලත් මොකද අද වැඩකරන්නේ නැත්නම්.

    බිස්නස් කියන්නේ උඹල උන්වහන්සේලා ගැන දන්නේ නැති නිසා.. බැලූ බැල්මටම බිස්නස් කරන උන් ගැන උඹලට වගේ වගක් නැහැ. උඹල අඩුම ගානේ උන්වහන්සේ වැඩ ඉන්න හඳපාන්ගොඩ පන්සලට ගිහින් තියෙනවද? නැහැ.

    අනිත් එක මේ කියන බණ හරි-වැරදි කියන්න උඹල කවුද... මේ ඉන්න හාමුදුරුවරු කවුද.. රහතුන් වහන්සේලාද.. රහත් උනත් හැමෝටම බණ දේශනා කරන්න බැහැ තේරෙන විදියට. එතකොට උන්වහන්සේට ධර්මය වැටහුනත් කරන දේශනාව මිනිස්සු වරදවා වටහා ගන්නවා දේශනාකරන්න කරන්න හැකියාව නැත්නම්.

    උඹල චෝදනා කරන විදියෙන්ම පේනවා යටි අරමුණ මොකක්ද කියන එක.. උඹල තමයි මාරයට අහුවෙලා ඉන්නේ. මේ රටේ බුද්ධාගම කියල වෙන මොකක්ද මිනිස්සු මෙතෙක් කල් ඇදහුවේ. ඒක වෙනස් කලේ වහරක හාමුදුරුවෝ. හැබැයි උන් වහන්සේ දේශනා කරපු විනාඩි දහස් ගානක ධර්ම ස්කන්ධයෙන් උඹලට ඇහිලා තියෙන්නේ නිරුක්ති විතරයි. මොකද මාරය පහර ගහන්න ලේසි තැන් අල්ල ගන්නවා.

    නිවාතාප හාමුදුරුවන්ට බැනල හදපු ක්ලිප් එකක දැක්ක.... උන්වහන්සේ බෞද්ධ වෙලා ඉපදිලත් නිවන නොසොයන අයවලුන්ව සමාන කරනවා ගෙදර ඉන්න බල්ලට. මොකද බලලත් කනවා, බොනවා, දරුවෝ හදනවා... අපිත් අනිතිමට ඒ ටිකමයි කරලා තියෙන්නේ කියල. හැබැයි බනින්න හොයන එකා මේ කතාවට චෝදනා කලේ බෞද්ධයන්ට බල්ලා කිව්ව කියල.

    ඔය මාර වසඟයෙන් ඉවත් උනොත් වැටහෙයි දහමේ වෙනස.

    කොහොම උනත් අවසානයේ කියන්න තියෙන්නේ උඹලට අනුව අවලංගුයි කියන, වැරදියි කියන, සමාව ගත්තයි කියන දහම අහල ලක්ෂ ගානක් නිවෙනවා. අපි නිවෙනවා. එච්චරයි. උඹලටත් පුදුම ඇතිනේද මෙච්චර ගහලත් ඇයි පිරිස අඩු නැත්තේ කියල. හේතුව තමයි කලින් කිව්වේ. නිවීම. මෙතක් කල් නොඇසූ බණක් අහල හිත නිවෙනකොට, මෙතෙක් කල් රැල්ලට කරපු වැරදි වටහෙනකොට මිනිස්සු නිරායාසයෙන්ම ඒ පැත්තට යොමු වෙනවා.

    අනිත් අයටත් කියන්නේ විවුර්ත මනසකින් අහල බලන්න. :yes::yes::yes:

    පෝරිසාදයා;23746035 said:
    මැන මැන උස්සන කෙනා මනුස්සයා කියල , වැදි බණ කියනව කියල හංවඩු ගැහිලා අනෙක් හාමුදුරුවෝ ඉස්සරහ වැදිබණ කිව්ව කියල පිලිගත්ත නිවාතාපල වගෙ සිවුරු හොරුන්ගෙ වැදි බණ අහල ලෝබ ,ද්වේශ ,මෝහ ක්ශය වෙනව කියන උඹටත් සමන්තබඩ්ඩට වගේම පිස්සු..
    නිවාතාප කවුද කියල ඔය නෙත් fm බැලූම් ගල වීඩියෝ දෙකේ හොදටම තියෙනවා :D
    ඊලග පාර ඕස්ට්‍රේලියා වඩින්නෙ සෘද්ධියෙන් කියල පොරටෝක් දුන්නලු නේද ???
    ඔය නිවාතාප කරන්නෙ බිස්නස් එකක්..හොද සල්ලිකාරයො දේපල මිල මුදල් සේරම පූජා කරනවා අපි දන්න එකෙක් ඉන්නවා. භාණ්ඩාගාරික කෙනෙක්. ඌත් නිවාතාප ගෙ වැදිබණ කියනව අපි එක්ක...
    කාමය කියන්න්නෙ අමය කා දමන නිසාලු.. :lol::lol::lol: පුකෙන් හිනා යන්නෙ.. ව-හරකගෙම ගෝලයා.. ඇරපු අතක් නෑ...
    නිවාතාප ගිහි කාලෙ ඉදන්ම අපි දන්නවා..නිලන්ත, නාලන්දෙ ගියේ.හදපාන්ගොඩ , මීවනපලාන වැඩේ කියන්නෙ හොරු ටික එකලග ගම් වල:rofl:

    නිලන්ත England ඉන්න කාලෙ තමා වහරකයට අහු උනේ.. ඊට පස්සෙ ලන්කාවට ඇවිත් ගිහිව වැදිබණ කිව්වා.. අපේ යාලුවගෙ ගෙදර.. උගෙ බණ හොදයි උඹලවගෙ බුද්ධාගම නොදන්න කතෝලික උන්ටම..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ලක්ෂ ගානක් නිවෙනවා නම් මෙලාකට අහල ගම හතක් නිවන් දකින්න එපැයි ..😆
    උඹ වගේ කතෝලික පල්ලියෙන් පඩි ගන්න එකෙක් එක්ක බුද්ධාගම ගැන කතා කරල තේරුමක් නෑ..
    මොකද උඹේ බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ මීවනපලානෙ ,නිවාතාපල වගෙ හොරගණයොසරණ ගිහින්...ඔය හොර කල්ලියඇරෙන්න වෙන කිසිම හාමුදුරුනමක් උඹ හොදයි කියල කියන්නෙ නෑනෙ.. මේකෙ කොච්චර උන් උඹේ වැරැද්ද පෙන්නුවත් හැංගිලා ඉදල ආයෙ ඇවිත් වැදිබණක් දාල යනවා..:rofl:
    මොකද උඹට බුද්ධාගම ගැන දැනුමක් නෑ..මූලික දහම් කරුණු දන්නෙත් නෑ.. බුද්ධාගම ඉගෙන ගෙන නෑ..ත්‍රිපිටකේ දන්නෙ නෑ. පෙරපින නෑ.
    ඉතින් උඹට හරිබණ කියන්නෙ කවුද? වැදිබණ කියන හොරා කවුද අදුරගන්න බැ...
    පල්ලියෙ දේවධර්මෙ අහන් ඉදලා මීවනපලානෙගෙ ,නිවාතාප ලගෙ වැදිබණ පදයක් ඇහුවම උඹට ඒක මැජික්... අපිට නම් ජෝක්.:lol::lol::lol:
    උඹ මේකෙ තව ත්‍රෙඩ් 1000ක් දැමත් වහරක සාසන භක්ෂක ලට කඩේ යන නිකම්ම නිකන් හිස් අබෞද්ධ කතෝලික හිගන්නෙක් විතරයි ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිවෙනවා කියන එකෙන් මම මෙතන අදහස් කලේ ලෝබ, ද්වේශ, මෝහ ක්ෂය වෙන, අඩුවෙන අර්ථයෙන්.

    තව කෙනෙක්ගේ දහම ගැන උඹ ඔය වගේ සහතික දීමෙන්ම තේරෙනවා උඹ ඉන්න වල කොතරම් ගැඹුරුද කියල.

    මම නම් කිසිම තැනක කියල නැහැ මුන් වහන්සේලාගේ විතරක් බණ අහන්න කියල. මීවනපලාන ප්‍රොමෝට් කරලත් නැහැ. හැබැයි මීවනපලාන ධර්මය විස්තර කරන ඒවායින් ගන්න දෙයක් තියෙනවා ඔය කිරිබත්ගොඩට එහෙම වඩා.

    මම හැමෝටම කියන්නේ සියලු දෙනා වහන්සේලාගේම බණ අහන්න. හැබැයි ඔය අතරින් එක උන්නාන්සේ කෙනෙක් හරි කියනවා නම් මගේ බණ පමණක් අහන්න, පොත් පමණක් බලන්න කියල, අන්න එයාගෙන් නම් පරිස්සම් වෙන්න. මොකද සංවෘත මනසකට නිවන් අවබෝදය බොහොම දුරයි.

    පෝරිසාදයා;23746412 said:
    ලක්ෂ ගානක් නිවෙනවා නම් මෙලාකට අහල ගම හතක් නිවන් දකින්න එපැයි ..😆
    උඹ වගේ කතෝලික පල්ලියෙන් පඩි ගන්න එකෙක් එක්ක බුද්ධාගම ගැන කතා කරල තේරුමක් නෑ..
    මොකද උඹේ බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ මීවනපලානෙ ,නිවාතාපල වගෙ හොරගණයොසරණ ගිහින්...ඔය හොර කල්ලියඇරෙන්න වෙන කිසිම හාමුදුරුනමක් උඹ හොදයි කියල කියන්නෙ නෑනෙ.. මේකෙ කොච්චර උන් උඹේ වැරැද්ද පෙන්නුවත් හැංගිලා ඉදල ආයෙ ඇවිත් වැදිබණක් දාල යනවා..:rofl:
    මොකද උඹට බුද්ධාගම ගැන දැනුමක් නෑ..මූලික දහම් කරුණු දන්නෙත් නෑ.. බුද්ධාගම ඉගෙන ගෙන නෑ..ත්‍රිපිටකේ දන්නෙ නෑ. පෙරපින නෑ.
    ඉතින් උඹට හරිබණ කියන්නෙ කවුද? වැදිබණ කියන හොරා කවුද අදුරගන්න බැ...
    පල්ලියෙ දේවධර්මෙ අහන් ඉදලා මීවනපලානෙගෙ ,නිවාතාප ලගෙ වැදිබණ පදයක් ඇහුවම උඹට ඒක මැජික්... අපිට නම් ජෝක්.:lol::lol::lol:
    උඹ මේකෙ තව ත්‍රෙඩ් 1000ක් දැමත් වහරක සාසන භක්ෂක ලට කඩේ යන නිකම්ම නිකන් හිස් අබෞද්ධ කතෝලික හිගන්නෙක් විතරයි ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    උඹේ ඔය චෝදනා කරන බණ අහල මිනිස්සු නිවෙනවා නම්. අන්න එතනයි හරි දහම.

    අනිත් පැත්ත ගත්තොත්... යම් කිසි ස්වාමීන් වහන්සේ නමකගේ "බණ නිවැරදියි" කියල නිකාය තුනෙන්ම සහතික දුන්නත්, ඒ බණ අහල ඔබ නිවෙන්නේ නැත්නම්, ඒ බණ අහල තවෙකෙක් කෙරෙහි ද්වේශය වැඩි වෙනවා නම්, ලෝබය වැඩි වෙනවා නම් අර සහතික වලින් පලය කුමක්ද.
    ප්ලීස් ගොන් පාට් දාන්න එපා. මිනිස්සුන්ව නිමන්න බණක් කියන්නෙ නෑ. සසරෙන් එතෙර කරන්න බණ කියන්නෙ. :rofl: මිනිස්සුන්ට වෙන දේ අනුව ඒක බුදුදහම වෙන්නෙ නෑ. :lol: තොපිට ඕනෙ නම් වෙන නමක් දාගනින් තොපේ ඔය නිමෙන වැදි බණට. චීවරේ අදින්නෙ නැතුව ඕන මගුලක් නටා ගනින්.. :angry:

    කාගෙවත් සහතික ඕනෙ නෑ. බුදුන් දේසූ දහම තමයි හරි දහම. නැතුව මේ එක එකා හීනෙන් නිදි විකාරෙන් හොයාගත්ත ඒව දහමක් වෙන්නෙ නෑ. :rofl:

    සුපිරිසිදු බුදුබණ කියන්නෙ මාර්ගය පෙන්වීමක්.. ඒ බණ අහන උන් ඒ මාර්ගයේ යන නොයන එක උන්ගෙ වැඩක්. අහන උන් යන පාර අනුව ඒක බුදුදහම වෙන්නෙ නෑ.

    උඹ ද්වේශයෙන් කියන කතා, නෙත් FM පිළිගැනීම, අනේ අනිච්චන් කියල තමයි කියන්න තියෙන්නේ. පද නිරුක්ක්ති කෙනෙකුට ගැලපෙන්නේ නැත්නම් ඒ කොටස සමග ගැටෙන්නේ නැතුව ඉතුරු ටික අහන්නයි තියෙන්නේ. මම ඇහුව නෙත් FM එකේ කියනව කලින් දේවාලෙක වැඩ කලාලු කියල මඩ ගහනවා. ඉතින් මොකද වෙන්නෙ වැඩ කලාම. දේවාලෙක නෙමෙයි මස් මඩුවක වැඩ කලත් මොකද අද වැඩකරන්නේ නැත්නම්.
    ඔයාගෙන් කලිනුත් ඇහුව අර සංඝ සභාවේ ලේඛම් උපුටල දක්වල කියන්නෙ කිව්ව බණ වැදි බණයි කියල අත්සන් කරපු ලියවිල්ල. දැන් මඩ මඩ ගගා කියෝන උබලගෙ කෝ ඒවට උත්තර.. දැක්කෙ නෑ වගේ ඉදල ආයිත් වැදි බණ දෙසනව.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ප්ලීස් ගොන් පාට් දාන්න එපා. මිනිස්සුන්ව නිමන්න බණක් කියන්නෙ නෑ. සසරෙන් එතෙර කරන්න බණ කියන්නෙ. :rofl: මිනිස්සුන්ට වෙන දේ අනුව ඒක බුදුදහම වෙන්නෙ නෑ. :lol: තොපිට ඕනෙ නම් වෙන නමක් දාගනින් තොපේ ඔය නිමෙන වැදි බණට. චීවරේ අදින්නෙ නැතුව ඕන මගුලක් නටා ගනින්.. :angry:

    කාගෙවත් සහතික ඕනෙ නෑ. බුදුන් දේසූ දහම තමයි හරි දහම. නැතුව මේ එක එකා හීනෙන් නිදි විකාරෙන් හොයාගත්ත ඒව දහමක් වෙන්නෙ නෑ. :rofl:

    සුපිරිසිදු බුදුබණ කියන්නෙ මාර්ගය පෙන්වීමක්.. ඒ බණ අහන උන් ඒ මාර්ගයේ යන නොයන එක උන්ගෙ වැඩක්. අහන උන් යන පාර අනුව ඒක බුදුදහම වෙන්නෙ නෑ.

    ඔයාගෙන් කලිනුත් ඇහුව අර සංඝ සභාවේ ලේඛම් උපුටල දක්වල කියන්නෙ කිව්ව බණ වැදි බණයි කියල අත්සන් කරපු ලියවිල්ල. දැන් මඩ මඩ ගගා කියෝන උබලගෙ කෝ ඒවට උත්තර.. දැක්කෙ නෑ වගේ ඉදල ආයිත් වැදි බණ දෙසනව.
    මූ විලිලැජ්ජාවක් නැති නපුංසකයෙක් ..දැක්කෙ නෑ වගෙ ඉදල ආයෙත් මොකක් හරි වැදිබණක් පෝස්ට් කරල යනවා..
    මූ ප්‍රමෝට් කරන්නෙ බුද්ධාගම කනව කියල චාටර් වෙලා, මිනිස්සු වටකරල ගහන්න ගියපු පොලිසි උසාවි ගානෙ ගිහින් ප්‍රකාශන තහනම් වෙච්ච වැදිබණ කියනව කියල හංවඩු ගැහිච්ච ඔය මීවනපලානෙ වහරක නිවාතාප සෙට් එකේ පල් හෑලි විතරයි .. අනෙක් කිසිම හාමුදුරු කෙනෙක් හොදයි කියන්නෑ මූ.:P

    බෞද්ධයෙක් විදියට පෙනී ඉන්න අවජාතක කුරුසයෙක්...
    බුද්ධාගම කියල නාමයක් දන්නෑ. ඔහෙ කොපිපේස්ට් කරල චොර වෙනවා. මේක මුගේ අවුලක් නෙමෙ මුගෙ ජාතකේ අවුලක්..
    අර සමහරු ඉන්නෙ අඩුකුලේ ඉපදිලා රදල වාසගම් දාගන්නෙ.. බෞද්ධ කම ඈදගත්තට ජාතකේ අවුල යවන්න බෑ.
    මුට රිප්ලයි දාන කාලෙත් අපරාදෙ.
    :lol::lol::lol:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    * නිවනට කියන බණ වලින් තමයි හිත නිවෙන්නෙත්. ඒකවත් දන්නෙ නැද්ද....

    * බුදු දහම තමයි දේශනා කරන්නේ. උඹල මාර වසඟයේ ඉන්න නිසා ඒක වැටහෙන්නේ නැහැ.

    * මම කලිනුත් කිව්වනේ. උන්වහන්සේලා මොනවා අත්සන් කලත් ඒ කියන බණ අහල මිනිසුන්ගේ හිත් නිවෙනවා නම්, මිනිසුන් නිවනට යොමු වෙනවා නම්, මේ අත්බවයේ පෙර නොඇසු දහමක් නම් එයයි විය යුත්තේ.

    * ඔය සංග සභා බුදු හාමුදුරුවෝ දාපු එකක්ද. එහෙම නැත්නම් සුද්දෝ දාපු එකක්ද. මම අදහන බුදු දහමේ නම් සංග සභා නැහැ.

    * ඔබලා කතා කරන විලාශයෙන් පේනවා වැදී බණ අහල තියෙන්නේ කවුද කියල. :P

    * අහන්න නිවාතාප හාමුදුරුවන්ගේ, වහරක හාමුදුරුවන්ගේ බණක්. වෙනස තේරුම් ගන්න. :yes::yes:

    ප්ලීස් ගොන් පාට් දාන්න එපා. මිනිස්සුන්ව නිමන්න බණක් කියන්නෙ නෑ. සසරෙන් එතෙර කරන්න බණ කියන්නෙ. :rofl: මිනිස්සුන්ට වෙන දේ අනුව ඒක බුදුදහම වෙන්නෙ නෑ. :lol: තොපිට ඕනෙ නම් වෙන නමක් දාගනින් තොපේ ඔය නිමෙන වැදි බණට. චීවරේ අදින්නෙ නැතුව ඕන මගුලක් නටා ගනින්.. :angry:

    කාගෙවත් සහතික ඕනෙ නෑ. බුදුන් දේසූ දහම තමයි හරි දහම. නැතුව මේ එක එකා හීනෙන් නිදි විකාරෙන් හොයාගත්ත ඒව දහමක් වෙන්නෙ නෑ. :rofl:

    සුපිරිසිදු බුදුබණ කියන්නෙ මාර්ගය පෙන්වීමක්.. ඒ බණ අහන උන් ඒ මාර්ගයේ යන නොයන එක උන්ගෙ වැඩක්. අහන උන් යන පාර අනුව ඒක බුදුදහම වෙන්නෙ නෑ.

    ඔයාගෙන් කලිනුත් ඇහුව අර සංඝ සභාවේ ලේඛම් උපුටල දක්වල කියන්නෙ කිව්ව බණ වැදි බණයි කියල අත්සන් කරපු ලියවිල්ල. දැන් මඩ මඩ ගගා කියෝන උබලගෙ කෝ ඒවට උත්තර.. දැක්කෙ නෑ වගේ ඉදල ආයිත් වැදි බණ දෙසනව.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න අහන්න..... සදහටම නිවෙන්න පුළුවන් බණ.

    මුන් වහන්සේ "මම කියන බණ වැරදියි" කියල හැම බණකටම කලින් අත්සන් කරලා ආවත්, ඒ කියන බණෙන් ඔබව නිවෙනවා නම් ලෝබ, ද්වේශ, මෝහ ක්ෂය වෙනවා නම්, විය යුත්තේ එය නොවේද. ?

    අනිත් පැත්ත ගත්තොත්... යම් කිසි ස්වාමීන් වහන්සේ නමකගේ "බණ නිවැරදියි" කියල නිකාය තුනෙන්ම සහතික දුන්නත්, ඒ බණ අහල ඔබ නිවෙන්නේ නැත්නම්, ඒ බණ අහල තවෙකෙක් කෙරෙහි ද්වේශය වැඩි වෙනවා නම්, ලෝබය වැඩි වෙනවා නම් අර සහතික වලින් පලය කුමක්ද.

    හිතන්න යමක් කිව්වේ. අහල බලන්න මේ බණ අවසානය වෙනකල්ම. සමහරවිට මේ අත්බවයේ ඔබ අහන හොඳම බණ වෙන්න පුළුවන් මේක.

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    UBA GONEK WAGE SANGA BEDE ATI KARALA MODA ATHAL GANIN...Ubala wage unta ekath atal ekak wenna ati..... ANUN DAKINNA ISSRAWELA TAMANWA DEKALA INNA...
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    මේ පහල ත්‍රේඩ් එකේ තියෙන මීට අවුරුදු 85කට විතර කලින් ලියවිලා තියෙන පොතේ , අද මතු වෙලා තියෙන මේ ප්‍රශ්නේ සම්බන්දයෙන් තර්කාණුකූලව විස්තර කරලා තියෙනවා. මේ පොත කියවලා බලන්න අපිටම හුඟක් දේවල් තේරුම් ගන්න පුලුවන් එතකොට.....

    https://www.elakiri.com/forum/showthread.php?t=1866823

    Ado meka sirama ekak da :baffled: mama kiyewwa bn
    Api karana dewal walin 90%ma weradii :sorry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආර්ය උත්තමයන්ට බැන වැදීමේ පාපයට වන්දි ගෙවන කිරිබත්ගොඩ ලොකු ස්වාමීන් වහන්සේ..... ඔබලාත් බලන්න ඔක්තෝම්බර් 23 අඟහරුවාදා සවස 7 ට පහත සබැඳියෙන් ....

    මුහුණට මුහුණ Face to Face 2

    https://www.facebook.com/161818240571542/posts/1939628289457186/
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    මුහුණට මූණ දීම කෙසේ හෝ වේවා.කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මෙහෙය වීමෙන් සිරි සදහම් ආශ්‍රමයේ FB පිටුවේ අදාල Trailer Video වද මහමෙව්නා අසපුව මගින් Block කොට ඇත.
    ප්‍රශ්නය නම් ඔවුන් අසන්නේ කිරිබත්ගොඩ හිමිගේ video clips නීත්‍යානුකූල අවසරයක් ඇතුව ලබාගත්තාද යනවගයි.නමුත් ප්‍රශ්නය නම් මහමෙව්නා post වල ඇති සිරි සුමන ,අරණධම්ම මෝඩජෝඩුව, වහරක, මීවන පලානේලාගේ Video clips ඔවුන් නිත්‍යානුකූල අවසරයක් නැතුව ලබාගැනීමයි. එය ඔවුන්ගේ මුග්ධ බව මොනවට හෙලිකරයි.

    මහමෙව්නා අසපු වාසි sadaham mithuro ලෑස්ති වන්නේ දාර්ශනික සංවාදයකට නොවේ ,ඔවුන්ට කළ හැක්කේ block කිරිම පමණයි.මෙයින් පෙනී යන්නේ ඤාණානන්ද හිමිගේ ඇති නිඝණ්ඪ වාදී ක්‍රියාවන්.
     
    Last edited: