කිරිබත්ගොඩ මාකොළ තරැණයන් විජයග්‍රහණ සමරමින්

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    32680602_992100707615628_1283924153233047552_n.jpg

    32787697_992100734282292_1219088447919095808_n.jpg

    33037474_992100754282290_3648401832633434112_n.jpg

    32914965_992100780948954_322100320744243200_n.jpg

    32972115_992100817615617_3510334744489361408_n.jpg

    32764538_992100574282308_9139793373433954304_n.jpg
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේ මිනිස්සු අල්ලලා හිරේ දායිද දන්නේ නෑ පචයාගේ අණ පරිදි
    එහෙම උනොත් ඌ ඉවරෙට ඉවරයි එහෙම නම්
     
    • Sad
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අනේ මන්දා මෝඩ අනුරයා ගෙදර යනකොට ආයෙත් යුද්ධයක් පටන් ගන්න මුල් අඩිතාලම දාලා තමා ගෙදර යන්නේ🤮🤮

    NPP ගොන් වැඩ වලට වන්දි ගෙවන්න වෙන්නේ ඊළග එන ආණ්ඩුවට 🤮🤮
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    වැඩේ හොඳයි, අර කොඩි ගිනිතියන පාගන එව්වා ගොන් පාට් ( මට හිතෙන විදිහට )....:-)
    ඔවු නේද ? අනවශ්‍ය දේවල්
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    වැඩේ හොඳයි, අර කොඩි ගිනිතියන පාගන එව්වා ගොන් පාට් ( මට හිතෙන විදිහට )....:-)
    ඒක ත්‍රස්තවාදී සන්විධානෙක කොඩියක් නේ බන්
     
    • Like
    Reactions: NRTG and malakadss

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අනේ මන්දා මෝඩ අනුරයා ගෙදර යනකොට ආයෙත් යුද්ධයක් පටන් ගන්න මුල් අඩිතාලම දාලා තමා ගෙදර යන්නේ🤮🤮

    NPP ගොන් වැඩ වලට වන්දි ගෙවන්න වෙන්නේ ඊළග එන ආණ්ඩුවට 🤮🤮
    ඇත්ත
     
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    අනේ මන්දා මෝඩ අනුරයා ගෙදර යනකොට ආයෙත් යුද්ධයක් පටන් ගන්න මුල් අඩිතාලම දාලා තමා ගෙදර යන්නේ🤮🤮

    NPP ගොන් වැඩ වලට වන්දි ගෙවන්න වෙන්නේ ඊළග එන ආණ්ඩුවට 🤮🤮
    කිරි පඩයා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    අනේ මන්දා මෝඩ අනුරයා ගෙදර යනකොට ආයෙත් යුද්ධයක් පටන් ගන්න මුල් අඩිතාලම දාලා තමා ගෙදර යන්නේ🤮🤮

    NPP ගොන් වැඩ වලට වන්දි ගෙවන්න වෙන්නේ ඊළග එන ආණ්ඩුවට 🤮🤮

    අනිවා ඕක තමා වෙන්නේ..ඊට පස්සේ බෝම්බයක් පිපුරුනහම හිඟන ජෙප්පෝ අායෙත් රාජපක්ෂ රාජපක්ෂ ගායි..😆
     
    • Like
    Reactions: codeforme and neo7x

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    වැඩේ හොඳයි, අර කොඩි ගිනිතියන පාගන එව්වා ගොන් පාට් ( මට හිතෙන විදිහට )....:-)
    ඔව්. අනවශ්‍ය වැඩ
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අනිවා ඕක තමා වෙන්නේ..ඊට පස්සේ බෝම්බයක් පිපුරුනහම හිඟන ජෙප්පෝ රාජපක්ෂ රාජපක්ෂ ගායි..😆
    ඊළඟට උන් වැරදි කියන්නේ නිකං උපාසක මහත්වරු වගේ කැරීම කුහක බල්ලෝ ටිකක්
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කැනඩාව කරපු වැඩේ තමයි මිනිස්සුන්ට කොටි විර‍ෝධය නැවත මතුකෙරුවේ . අපිට කෙළින්න කොටි එකතුවෙනවා කියලා මිනිස්සුන්ට දැනුනා
     
    • Like
    Reactions: NRTG and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    කැනඩාව කරපු වැඩේ තමයි මිනිස්සුන්ට කොටි විර‍ෝධය නැවත මතුකෙරුවේ . අපිට කෙළින්න කොටි එකතුවෙනවා කියලා මිනිස්සුන්ට දැනුනා

    ඒකේ ලියල තියෙන ඒවා දැක්කද..හරිියට කොටි සිංහල ඵකෙක්වත් මරල නෑ උන් උපාසකයෝ කියලා ඒක කියවන ඵකෙක්ට හිතෙන්න තමා ලියල තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and neo7x