කඩවත, කිරිබත්ගොඩ අවට GYM

යසිත්

Junior member
  • Sep 26, 2012
    20
    26
    13
    Adelaide
    කඩවත, කිරිබත්ගොඩ අවට හොඳ ජිම් මොනාද මචං.
    දෙකකට වගේ ගියා, ට්‍රේනර්ස් ඉන්න පොඩි කොල්ලොන්ගෙන් ලොකු සපෝර්ට් එකක් ලැබෙන්නේ නැහැ. හරියට වැරදියට කරනවද දන්නෙත් නැහැනේ. ෆෝන් එකේ ඔලුව ඔබන් උන් ඉන්නේ. (අයිතිකාරයෝ නෙවෙයිනේ, බුල කෙලිනවා ඒ නිසා)

    දැන් යන එකේ, පර්සනල් ට්‍රේනිං නම් 30,000 ක් ඕන කිව්වා මාසෙට (සතියට දවස් 3 යි, පැය ගානේ).
    පර්සනල් ට්‍රේනින් ඕන නැහැ, එත් මුලින් පොඩි සපෝර්ට් එකක් ඕනනේ.

    ගියපු හෝ දන්න හොඳ තැන් කොහෙද, කාර්ඩියෝ සයිඩ් එකත් ඕන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ

    උබ දැන් ලංකාවේ ද පදිංචිය
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,041
    113
    🌎
    Personal Training gaththe naththan kohomath un loku support ekak denne naha. Mul tike kiyala denava ita passe schedule eka denava. Oxy fitness kiyala ekak thibba. Gihin naha habay ekata